🔴 අප්‍රේල් 09 කොලඹට මිලියනයක් (LIVE)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    වරාය අයිනෙ පාර අයිනෙ පාක් එකේ, ටෙලිකොම් ඉස්සරහ පාර අයිනෙ පාක් එකේ, චැතම් ස්ට්‍රීට් හරියෙ පාක් එකක දාල පයින් යන්න....
    ඒව ඉඩ නැත්තං චාමස් පාක් (එතන ඉඳං මල්වත්ත පාර හරහා ගිහින් ටිකක් දුර යන්න වෙනව)
    ඔය කිට්ටුවට වාහන ගෙනියන්න එපා. එකක් සේෆ්ටි නෑ, අනික ඉවරවෙලා එන්න හම්බවෙන්නෙ නෑ...
    ස්ලේව් අයිලන්ඩ් පැත්තට ගියත් ආපහු එන්න කරදර වෙයි කියල හිතෙනව... රැලිය හින්ද බේස්ලයින් පැත්තත් ට්‍රැෆික් ඇති...
    ඇතුලට අවා. දැන් පාර වහලා... කොමේකේ උන් හොයාගන්න නෑනේ
     
    • Wow
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අපි අරගලය වෙනුවෙන් කතාකරා.
    අපි අරගලය වෙනුවෙන් පෙනීසිටියා
    අපි අරගලය වෙද්දී එතන හිටියා

    තම තමන්ට ප්‍රශ්ණය දැනෙන විදිය වෙනස්.
    කෙනෙක්ට තමන්ගේ ඉගනීම, රැකියාව, ඉන්න වපසිරිය, තත්වය, මුදල් සහ වෙන වෙන සාදක එක්ක මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නය දැනෙන විදිය වෙනස්.
    නමුත් තරාතිරම නොබලා මිනිස්සුන් මෙතන ඉන්නවා.ඉන්නවා.
    ආගම, ජාතිය, කුල, මල, දුප්පත්, පොහොසත් කම් අතැරලා මිනිස්සු එකට හිටගෙන.
    දේශපාලනය ගෑවෙන්නේ නැතුව තම තමන් සංවිදානය වෙලා මෙතන මිනිස්සු එක්වුණේ.
    අන්න ඒ එකමුතුකමේ හයියෙන් එක 10ක් මෙතනට ආවත් මට වටිනවා.

    ප. ලි : ඉන්න ඔළුගෙඩි ගාන ගණන් කරන්න යන්න එපා.
    කහිනවානම් තමන් වෙනුවෙන් කැහපන්.


    BaC05Kl.jpg



    BwqIGC1.jpg



    CMmF2Wt.jpg



    EU9u2EI.jpg



    fim5L7A.jpg



    JP079BC.jpg



    pZQtgpf.jpg



    Wk08vyP.jpg
    කොහෙද ඉන්නේ උබලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමයි, හේශයි හිටියේ බන්ඩාර්නායක පිලිරුව යට.. දැන් අපි කාර්‍යාලෙ ලග.
    පොරට කොල් එකක් දෙන්න හම්බුනේ නැහැ
    බොරුව දාන්ඩ එපා බන් විලි ලැජජාවෙන් බේරෙන්ඩ🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පජාත අරගලයේ නිමාව ,ගු උනා පොන්න රැල, මිලියනයක් නෙමේ 500ක් ගෙන්ඩ ගන්ඩ උනේ නැ..🤣🤣🤣

    බයි රැලට සදුදා පඩි අද කලින් දීලා..
    පුදුම උන්නදුවක් තියෙන්නෙ අද..
    ගේ මුල්ලේ මිලියනය 🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 9, 2022 at 6:24 PM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මිලියන ගානින් ටොක්ස් කරල 500ක් ආවෙ නැ , අපි බයේ ඉන්නෙ දැන්🤣🤣🤣🤣🤣
    Ubawa ignore karanna bae wage echara EK members ubawa ignore karala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubawa ignore karanna bae wage echara EK members ubawa ignore karala
    ඒක ලේසියි වෙනදට අහන විවට උත්තර දෙන්ඩ ඕන ,මෙන්ශන් කරපුව හැටක් විතර, දැන් සැපයි ,🙂🙂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ අවසානයි , වැස්සෙන් හොදට නාල රාජපක්ශ ගෙනල්ල තියෙන බස් කෝච්චිවල නැගල ගෙදර පලයල්ල , මතක ඇතුව සමහන් බිපල්ල නැත්තන් අසනිප වෙයි සිගිත්තො ටික...🤣🤣🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලේ අවසානයි , වැස්සෙන් හොදට නාල රාජපක්ශ ගෙනල්ල තියෙන බස් කෝච්චිවල නැගල ගෙදර පලයල්ල , මතක ඇතුව සමහන් බිපල්ල නැත්තන් අසනිප වෙයි සිගිත්තො ටික...🤣🤣🤣
    Ayye. Mathugama bus ehema dala athi neda