🔴 අර වැටිලා හිටපු එකා බේරිලා 🔴

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගූ සීන් එකක් සිංහල මුස්ලිම් කෝලාහලයක් කරන් තියෙන්නේ.......... හම්බයෝ රෑණක් අස්සේ අපි රගන්නේ නෑ වගේම සිංහලු අස්සේ තම්බි රගන්නේ නෑ..... මොකෝ මොකා රැගුවත් අම්බානට කන්න වෙන නිසා........ ඔතන වෙනදා පුරුද්දට ගහන්න ගිහිං අල කරගත්ත සීන් එකකට කට්ටිය පිදුරු දදා අවුලුවනවා. කට්ටිය අවුලල තියලා යයි ඒත් අන්තිමට ඔය ගමේ උන් ජීවත්වෙන්න ඕන. බලපන් ඔය ඔලුව පළන් ඉන්න කොල්ලට තව සතියෙන් මොකෝ වෙන්නේ කියලා, එකතැන් වුනොත් ඔය දේශප්රේමීන් බලයිද? අන්තිමට දෙමාපියන්ට තමයි අදින්න වෙන්නේ.....

    රටේ නීතිය හරියට ක්‍රියාකලානම් හැම එකාම නිතිය නොකඩා ඉන්නවා. දැන් රන්වෙන්න කැලේ නීතිය......

    :yes::yes:
    රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය කේස් මොකුත් නෑ බන්.කැලේ කපනකොට නීතිය ක්‍රියාත්මක නම්,පුරා වස්තු විනාස කරනකොට නීතිය ක්‍රියාත්මක නම්,හැප්පිච්ච එකාට හප්පපු එකාට නීතිය ක්‍රියාත්මකනම් ,ආගම්,ජාති අනුව නීතිය වෙනසක් නැතුව හැමෝටම එක විදියට එකම නීතියක් ක්‍රියාත්මක වෙනවනම් කවුරුත් මොකුත් කියන්නේ නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
     ThreadDateComment
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 09:00 PMthoge as penne nadda potta bali
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 01:41 PMnot black. dark brown.
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 01:28 PMe kaluda? lmao
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 12:59 AMසොන්නයෝ වගේ සිවුරේ පාටක් අල්ලන් කෑගහන්නේ

    නම් නැතිව රෙප් කපන ෆොන්නයෝ එනවා ජාතිය බේරගන්න........:P:rofl:
    තව සුට්ටක් ලේසිකරන්නන්....... උබල කවදාවත් ඔයපාට සිවුරක් පුජාකරලා තියෙනවද? කොහෙන්ද ඔය සිවුරැ?
    :rolleyes:
     
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    රෙප් කන්නද බං.... ඕන් රටපෙරලන්න ඉන්න සිංහලුන්ගේ තත්වේ......... :rofl::P

    ..11-19-2017 09:15 PMpala ponna posh wenna hadana suddonta redda ussapu ungr lamai

    :rofl::Pඔච්චර ලියපු එකේ නම දාපන්කෝ....... ගෙදර ඇවිත් අම්මව බඩකරන්නේ නෑ...... නම දාන්න පීස්:rofl::P
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
     ThreadDateComment
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 09:00 PMthoge as penne nadda potta bali
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 01:41 PMnot black. dark brown.
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 01:28 PMe kaluda? lmao
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 12:59 AMසොන්නයෝ වගේ සිවුරේ පාටක් අල්ලන් කෑගහන්නේ

    නම් නැතිව රෙප් කපන ෆොන්නයෝ එනවා ජාතිය බේරගන්න........:P:rofl:
    තව සුට්ටක් ලේසිකරන්නන්....... උබල කවදාවත් ඔයපාට සිවුරක් පුජාකරලා තියෙනවද? කොහෙන්ද ඔය සිවුරැ?
    :rolleyes:

    🙃🙃🙃
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ හාමුදුරුවරුගේ වැරදි හොයන්න කලින් එයාලට එහෙම වැරදි කරන්න හේතු වෙච්ච කාරනාව හොයපන්. නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්නෙ නැතුව.

    මම දැකල තියෙනවා සමහර බෞද්ධ චරිත, නුවර පෙරහැර පටන් ගන්න දවසට " අද තමයි ලංකාවේ අලින්ගේ අවාසනාවන්තම දවස" කියල සෝෂල් මීඩියා දානවා. පෙරහැරේ අලි යනවට විරෝධය පාල. හැබැයි එයාම රාමසාන් දවසට ඒකට සුබ පතල මෙසේජ් දානවා. ගෙවල්වල... කිසි පළපුරුද්දක් නැති උන්..... සමහරවෙලාවට හරියට මුවහත් කරපුවත් නැති පිහි අරගෙන දහස් ගානක් සත්තු මරණ දවස එදා කියල මුන්ට ගානක් නැහැ. හැබැයි නුවර පෙරහැරේ අලි ගැන මාර කැක්කුමයි.

    ඕව කතාකරල වැඩක් නෑ......... හැම එකම වෙනස්වෙන එකේ, පිරිහෙන එකේ ඕව පිරිහුනාට අවුලක් නෑ......... අපිත් අරණ්‍යවාසි හාමුදුරුවෝ හම්බෙලා තියෙනවා..... ඔය ජවුසන් මේ මෑතක ආවේ....... ත්රෙඩ් එකට අදාල නැතිනිසා කතාව නවත්තමු :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පව්. ඥානසාර හාමුදුරුවො හරි ගිහින් තමයි පිරිත් නූලක්වත් බඳින්නේ. හාමුදුරුවො ඉවසන් ඉන්නවා. ඉවසන මිනිස්සු උපායශීලියි. :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,638
    113
    Piliyandala
    ඉක්මනට සනීප වේවා....

    සින්හලුගේ හැටි මුස්ලිම් අන්තවාදීන් හොඳට තේරුම් අරන් ඉන්නේ... අපේ එවුන් අපේම එවුන්ට කෙල වෙලා විදිහ බලල හිනා වෙන.... ලින්ඩ ඇන්ඩසර්න් කතාව ඇත්ත කියල හිතෙනවා ෆෙස් බුක් එකෙන්ම පේජ් කරන එවුන් දකුණට හිනා වෙන විදිහ දැක්කම.... බෝට්ටුවේ එක පැත්තක් විතරක් හිල් වෙලා වතුර ගලනකොට මෙහා පැත්තේ එවුන් හිනා වෙනවා අපේ පැත්තට වතුර එන්නේ නෑ කියල.... අන්ත්මට ඔක්කොම ජබොක් තමා....
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    අඩෝ හම්බයෝ ටික වටක්කරගෙන කෙලින්න ඇතී මූට...
    මෙහෙමදෙයක් උනාද කියලවත් නොදන්න සින්හලයෝ ඉන්නවා මේ රටේ...

    :angry::angry::angry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඇයි යකෝ මෙතන ඕක්කොම සිවුරක් ගැන කතා කරන්නේ! :oo: :baffled: :angry: :(
    මෙහෙමත් ගහනවාද *කෝ. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ! මොකක්ද සීන් එක? :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Last edited: