🔴 ඇල්ල ප්‍රදේශය ස්වාධීන රාජ්‍යයක් වෙයි

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    මෙක Tourism තියෙන තැන් වල තියෙන ලොකු අවුලක්. ඒ පැත්තෙ අයට තමයි මිනිස්සුන්ගෙන් ලොකු ගනන් අය කරගෙන දුවන්න පුලුවන්. App වල හයර් දුවන අය ඕවට Complain කරාට වැඩක් නෑලු. මරු රටක අපිත් ඉන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ella witharak nemeyi NPP pra saba wala sabapathila hithagena inne un wenama prantha palanayak karanne eke janadipathikan karanneth un kiyala, kotinma janadipathi lekam eken dena guide lines watha follow karanne nathi uddachcha thanakata awith wada karana un inne samahara saba wala, anura ai mehema un thiyagena inne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඇල්ල බලප්‍රදේශය තුන්පූට්ටු ත්‍රස්වාදයේ ගොදුරක් වී ඇත , ත්‍රස්තවාදීන් සක්‍රිය වෙමින් පහරදෙමින් බලය වියාප්ත කරන නිසා ශ්‍රී ලංකාවේ 57,58,59 වෙනි බලකායන් ඇළ්ළ නගරය මුදාගැනීමේ මෙහෙයුමට දැන් ආරක්ශ වලලු බිද දමමින් ඇතුල් වෙමින් සිටී - සමන් කුමාර රාමවික්‍රම බදුල්ල ඉදිරි ආරක්ශ වලල්ලේ සිට සජීවීව .
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    ආයෙත් නාය ගියොත් ඔය බේසිකයන්ට ආධාර අරං යන්න එපා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    අද තවත් ඉස්සරහට ගිහින් ඇල්ලෙ ත්‍රිවීල් කාරයො ටුවරිස්ට් වාහන වලට ගලුත් ගහල


    Screenshot 2025-12-22 015031.png


    Screenshot 2025-12-22 015039.png
     
    • Like
    Reactions: Lionzzz