🔴 ඉන්ධන මිල සංශෝධනය වෙයි - නොවැම්බර් 2025 🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,333
    8,327
    113
    Galaha
    ඔය දෙක උඩ පාත යනකොට කට්ටියක් හුරේ දානවා තව කට්ටියක් බනිනව. මේපාර ඩීසල් ගහන උන් බන්නවා පැට්‍රොල් ගහන උන් හොඳයි කියනව. ලබන පාර ඕකේ අනිත් පැත්ත. :P
     
    • Like
    • Love
    Reactions: Lionzzz and Tanto

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙට ත්‍රීවිල් උන්ට මයික් අල්ලනවා - උන් කියනවා අපි ගාණ අඩු කරන්නෙ නෑ කියල
    බස් කාරයන්ට මයික් අල්ලනවා - අපි වැඩි කරන්න ඕන කියනවා
     
    • Like
    • Love
    Reactions: Lionzzz and Tanto

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    මම නම් කියන්නේ පෙට්‍රල් 350 ක් විතර කරලා ඩීසල් 200ට වත් දිය යුතුයි
    ඉස්සර ඩිසල් වාහන පදපු උන්ගේ ගෙම්බර බලන්නද අයිත්? පෙට්රෝල් ඩීසල් එක ගානට අවහම උන්ගේ ගෑස් බැස්සා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    හෙට ත්‍රීවිල් උන්ට මයික් අල්ලනවා - උන් කියනවා අපි ගාණ අඩු කරන්නෙ නෑ කියල
    බස් කාරයන්ට මයික් අල්ලනවා - අපි වැඩි කරන්න ඕන කියනවා
    සුපර් ඩීසල් වලටත් බස් ගාස්තු වැඩි කරනවද ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,696
    4,578
    113
    Kiwwoth kiwwa dekak na

    Jeep dunnath api nam ganne na. Driverla apita epa mahajanayage salli ee 😁 apila ehemai

     
    • Haha
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුපර් ඩීසල් වලටත් බස් ගාස්තු වැඩි කරනවද ?
    ත්‍රීවිල් බස් කාරයන්ගෙ මන්තරේ තෙල් අඩුවුනාට අනෙක් වියදම් වැඩියි, හරිනම් තව වැඩි කරන්න ඕන කියන එක
     
    • Haha
    Reactions: ruchira55

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    මම නම් කියන්නේ පෙට්‍රල් 350 ක් විතර කරලා ඩීසල් 200ට වත් දිය යුතුයි


    ඩීසල් කීයට දුන්නත්, බස් වලට ගහන්නෙ බූමි තෙල්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එකක් වැඩි වෙන්නයි තව එකක් අඩු වෙන්නයි අනිත් ඒව වෙනස් නොවෙන්නයි තියෙන මිල සූත්‍රය මොකක්ද සිංහළු :confused:
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    ඵකක් අඩු කරලා ඵකක් තව ඵකක් වැඩි කරන්නේ අර අඩු කරපු ඵකේ හිලව්වටද?🤣🤣
     
    • Haha
    Reactions: Lionzzz