🔴 ඉරානයේ විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෙදා පාර නම් මොකක් හරි වෙයි වගේ.. වැඩේ ලේසි වෙන්නෙ නෑ. (ලන්කාවෙ යුද්දෙ වෙලාවෙදි අපිට ගොඩක් උදව් කරපු රටක් ඉරානෙ කියන්නෙ. ඒ හින්ද හමාස්ලට ගහද්දි තිබ්බ සතුට නම් නෑ. )
    තත්වය දරුණු වෙනවා වගේ !

     
    • Like
    Reactions: hi.dushan

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    තත්වය දරුණු වෙනවා වගේ !


    About a decade ago, I read a book named" Prisoner of Tehran " by Marina Nemet.

    These current unrests are embodying those nostalgic feelings I'd felt then.

    MDAzMDg4NTcuanBn
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    අල්ලා දෙවියන් අදහන මුස්ලිම් බහුතරයක් ඉන්න රටක් නේද බන් මේ .

    ඒකියන්නේ පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම ඉරානයටත් කරන්නද මේ හදන්නේ ?

    මට හිතෙන්නේ දවසට තුන් පාරක් පුක උද තියාගෙන අල්ලට පුකදිගෙන වඳින තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව අල්ලා දෙවියන්ගේ බැතිමතෙක්ට සිදුවූ දෙයක් නිසා අපිට මේ ගැන වැරද්දක් කියන්න බෑ
    පර්සියන් උන් ඉන්න පැති වල තමා වැඩිම උද්ඝෝෂණ තියෙන්නේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Interesting, let's see if the government is able to withstand this as they successfully crushed the previous protests
    කලින් පාර case එක ගියේ කෙල්ලෙක් මැරුණ එකටනේ, මීටත් වඩා දරුණුවට ගියා, ඒ අස්සේ පකිස්තාන් එක්ක වලියකුත් දාගෙන missile වලින් attack කරගෙනත් civil unrest එක control කර ගත්තා මතකයි. හැබැයි ඒ කාලේ Iran economy stable, but මේ පාර economy is not doing so well. :baffled:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    කලින් පාර case එක ගියේ කෙල්ලෙක් මැරුණ එකටනේ, මීටත් වඩා දරුණුවට ගියා, ඒ අස්සේ පකිස්තාන් එක්ක වලියකුත් දාගෙන missile වලින් attack කරගෙනත් civil unrest එක control කර ගත්තා මතකයි. හැබැයි ඒ කාලේ Iran economy stable, but මේ පාර economy is not doing so well. :baffled:
    කලින් පාර මෙපමණ දරුණුවට ගියේ නැ.කලින් පාර ඊශ්‍රායල් උනත් ලොකුවටම බැකප් කරේ නැ මේ පාර වගේ. මේ සැරේ තමා වැඩිම පල්ලි ගානකට ගිනි තියලා තියන්නේ. රජයේ සහ උන්ගේ අර ආගම් පොලිස් ඒවා වැඩිම පමාණයක් ගිනි තියලා තියන්නේ මේ පාර. වැඩිම මිනිස්සු පාරට බැහැල තියන්නේ මේ පාර..
    economy එක ගියපාර එහෙම stable කියන්න බැ මේ පාරට වඩා ටිකක් ශේප්.
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    මචන් අලුත්ම තත්වේ කොහොමද? ඉරානේ ගෝටාබය පැනල ගිහින්ද? නෙතන්යාහු ජනාධිපති වෙලාද?

    පවු බන් කුරුසයෝ උඹ :(
    ------ Post added on Jan 16, 2026 at 2:56 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොකේට ගහන්න පඬි ටෝක් දුන්නාට
    තමන්ගේ රටේ ආර්ථික හදාන්නෙ නැතුව,
    අන්තවාදය මාකට් කරලා බලේ තියන් හිටියාම
    බඩ ගින්න ඉහවහා ගිය දවසට
    ඔය මොන ආගමත් නැ.
    බලේ වැටෙනනේ සට සට ගාලා.

    තමන්ම වැරැද්ද කරලා කොනපාලයෝ බටහිරට බැනලා හිත හදාගන්නවා!
    කොනත් නැ රටත් නැ 😄😄

    ලො⁣කේ සමාජවාදය තියෙන්නේ බටහිර රටවල් ටිකක්නිසා. නැත්තම් සමාජවා⁣දෙට විකුන්න කිසිම ස්ලෝගන් එකක් නැ.

    මල් තියලා වැදපං පොප්ලර් ලොන්තයිනේ
    :lol:
     
    • Haha
    Reactions: dimuthmike