🔴 ඉල්ලා අස්වීමෙ ලියුම 🔴

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    20220509_160758.jpg
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    හොදට බලපල්ලා. දිනේ නැහැ. අනික මේක දැම්මට වැඩක් නැහැ ගෝඨා පිළිගත්තේ නැත්නම්. තවත් නාට්ටියක් නෙවේ නම් හොදයි :/
     
    • Like
    Reactions: Bekam

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැක්කනෙ 100ක් වත් නෑ කියපු එවුන් ගෙදර යවපු හැටි @erozan ඕකුන් හිරේ යවලා තමයි පස්ස බලන්නෙ. බලන් ඉඳපන් @JBLs
     
    • Love
    Reactions: kasun090354t

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    බලපන්කො උන්ගේ එක වැරද්දක් කියලා තියෙනවද කියලා..මහම මහ පෙරේත උද්දච්ච පවුලක්..ශික්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ගේ ප්ලෑන් එක වැඩ. දැන් අන්තර්කාලීන රජයක් කියල උන් අත පිහිදාගන්නවා. නාමල් විපක්ෂයේ වාඩි වෙනවා. ඊළඟ ඉලෙක්ෂන් එකෙන් නාමල් අගමැති.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ මේ වේසිගෙ පුතා කලින් ගියා නම් හරි න්‍රෙ.නාකි පොන්න මයිනා හ්‍ර්නම ගහපන් අඩු කුලේ හැත්ත
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගැටලුවක් නැ ඊලග ආන්ඩුවත් ගෝල්ෆේස් ගිහින් පෙරලන්ඩ පුලුවන් ශනිකවම..🙂🙂