🔴 උතුරු කොරියාවේ රාජ්‍ය සේවකයන් 30කට වෙඩි තබයි 🔴

oOopSie

Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    උතුරු කොරියාවේ පසුගිය දිනවලදී පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී නායයාම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. නායයෑමත් සමඟ පස් තට්ටු කඩා වැටීමෙන් පුද්ගලයන් සමඟ ගම්මාන රැසක් විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා 4000කට වඩා අධික පුද්ගලයන්ට ජිවිත අහිමි වී තිබෙනවා.

    ජල ගැලීම් සහ නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීම් නොකළ, අවධානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලාධාරීන් පිරිසක් මෙලෙස ඝාතනය කිරීමට නායක කිම් ජෝන් උන් අණ දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඝාතනය කිරීමට නියම වූ බොහෝ දෙනා අපද කලමානකරණ නිලධාරින් බවත් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය පැහැර හැරී ඇති බවත් තහවුරු වීමෙන් පසුව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අණ දුන් බව විදෙස් මාධ්‍ය පවසනවා.

    south-korea.jpg


    අප්පට ඉකේන නිව්ස් නේ ඔයි මෙව්වා :baffled:

    Source - Colombotimes
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    කෝ ලපේ මුගේ මුණේ ලපයක් තිබ්බ නේ. ඒක නැද්ද දැන්. සුදුත් වෙලා වගේ ටිකක්.

    ඔරිජිනල් එකා මැරුන ඔපරේෂන් එකක් අවුල් ගිහිං. මේ ඉන්නෙ ඩමියක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,271
    113
    දෙහිවල
    හොද වැඩේ. අපිටත් ඕන එහෙම එකෙක්.
    23 උදේට නාමල්ටයි, ජෝන්ස්ටනුයි, ලන්සවයි ගෝල්ෆේස් එකට ගෙනත් තියන්න ඕන.
    එතනින් පටන්ගමු.

    තව හොරු ඉන්නවනම් කියන පලයන්. ලිස්ට් එකට දාමු.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ලංකාවේ ඔහොම මරුවනම් රාජයසේවකයෝ ඔක්කොම මරන්න වෙනවා.

    ඔරිජිනල් එකා මැරුන ඔපරේෂන් එකක් අවුල් ගිහිං. මේ ඉන්නෙ ඩමියක්
    අඩෝ එහෙමත් එකක්ද?
    මොකක්ද ඒ සීන් එක.
    පොඩ්ඩක් කියපන්කෝ විස්තර දැනගන්න.
    එතකොට බන් අර කෙල්ලො ගොඩක් තියෙගෙන ඉන්නෙ වෙන එකෙක්ද?(ඌට මරු ආතල් එක):baffled:
    ------ Post added on Sep 6, 2024 at 1:51 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    නියමයි පාස්පෝට් ඔෆිස් එකට වගේ ඔහොම කරන්න ඕන ලංකාවේ 😂