🔴 උතුරු කොරියාවේ රාජ්‍ය සේවකයන් 30කට වෙඩි තබයි 🔴

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අඩෝ එහෙමත් එකක්ද?
    මොකක්ද ඒ සීන් එක.
    පොඩ්ඩක් කියපන්කෝ විස්තර දැනගන්න
    just kidding bro
    '20 අප්‍රේල් ලොකු හාහෝවක් ගියා හෘදයවස්තුවෙ සැත්කමක් අවුල් ගිහිං මිනිහ මොළේ මැරිල කෝමා උනා කියල. පස්සෙ එහෙම මුකුත් නෑ කියල දකුණු කොරියාවෙනුත් කිව්ව. දැන් නම් මතකත් නෑ ඔහොම එකක්.

    BBC 20/04/21 - Kim Jong-un illness rumours denied amid intense speculation
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    just kidding bro
    '20 අප්‍රේල් ලොකු හාහෝවක් ගියා හෘදයවස්තුවෙ සැත්කමක් අවුල් ගිහිං මිනිහ මොළේ මැරිල කෝමා උනා කියල. පස්සෙ එහෙම මුකුත් නෑ කියල දකුණු කොරියාවෙනුත් කිව්ව. දැන් නම් මතකත් නෑ ඔහොම එකක්.

    BBC 20/04/21 - Kim Jong-un illness rumours denied amid intense speculation
    Ado ehemada?
    Poddak hoyala balanna one interesting topic ekak.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේ වෙලාවේ අපේ ලපය

    මුංට යකෝ මගේ වැඩේ ඉවර වෙනකං ඉදලා මේක කරන්නේ තිබ්බේ නැද්ද? ඉරිසියා ඇති මම දිව්රුම් දෙයි කියල