🔴 එපා කියද්දිම තමා දැම්මේ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ උන්ට වාහනෙකට නැග්ගාම පුදුම හදිස්සියක් තියෙන්නෙ, තත්පරෙයක් මිස් උනත් බිලියන ගානක් මිස් වෙන ඩිල් වලට යනවා වගෙ වාහන පදින්නෙ,,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එකට තමා බොල සෙන්සර් තියෙන්නේ. කොච්චිය එන්න කලින් වෝනිග් ලයිට් එකක් එන්නේ එකනේ. පුකේ අමාරු උන්ට කඩාගෙන ගිහින් මැද හිරවෙලා මැරෙන්න ඕනේ නම් ඒම ගියාට අවුලක් නෑ. වෙන රටවල ඒම වෙන් නෑනේ.

    බුද්ධිමතාගේ අවිය පොත මේ බලපන්

    https://images.app.goo.gl/7E7fy1n3p2HEbK2v5

    උබත් මේ වගේ වෙයන් පොතෙන් පතෙන් ඉගෙනගෙන ඒක අවියක් කරගනින්
    අපෝ පොන්නය
     
    • Haha
    Reactions: Don GasCan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Lankawe samahara aya gana nam katha karala wadak na.........

    Canadian M2 595 Newfoundland eka oya video eke enne,me awuruddata oya Engine eka lankawata genath awurudu 65 wenawa,thamath duwanawane,M2 patta engines
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අවුරුදු කීයක්ද තාම සෙන්සර් බේස්ඩ් දුම්‍රිය හරස්මාර්ගයක් හදාගන්න බැරි IT කොම්පැනි වැහි වැහෑල තියන රටක් .
    පාරෙ යන උන්ගෙ මොලේ සෙන්සර් තමා හදවන්න තියෙන්නෙ.

    උබ කියන විදියට ඉස්සරහින් වමට වන්ගුවක් කියල ගහල තියෙනකොට අහක බලන් දකුණට යන උන්වත් උස්සල තියන්න හදන්න වෙයි ඉස්සරහට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු කීයක්ද තාම සෙන්සර් බේස්ඩ් දුම්‍රිය හරස්මාර්ගයක් හදාගන්න බැරි IT කොම්පැනි වැහි වැහෑල තියන රටක් .

    වාහනේක එනකොට ඔය ටින් ටින් එක ඇහෙන් නෑ බන් . බලපන් කිසිම බාදකයක් නෑ. ඕවා වෙන රටවල ඔටෝමේටඩ් ඕවට මිනිස්සු දාල පැය 24 මුරකාරයන්ගෙන් දුවන් නෑ . ලෝක උරුම රටේ අපිට උරුම කරුම
    ------ Post added on Jan 22, 2023 at 1:01 PM

    Sensor set karanna wenne me wage harak ge oluwata thamai...

    Winadi 10,15k iwasanna puruddak na..

    Gate assen dala yana un kochara innwada :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    අපෝ පොන්නය
    නියම පොන්නයෝ තමා මහින්දගෙනුත් පුක්ශනය වෙලා රනිල් අතිනුත් පුක්ශණය වෙලා ඒ පුක්ශනය වීම ගැන ගුණ වයණ උබල වගේ උන්.

    බුද්ධිමතාගේ අවිය පොත මත තියාගනින්

    https://images.app.goo.gl/NsPW4okpVXeCKP3QA

    Sensor set karanna wenne me wage harak ge oluwata thamai...

    Winadi 10,15k iwasanna puruddak na..

    Gate assen dala yana un kochara innwada :(
    එම වෙන්නේ ගේට්ටු දිග මදි නිසා බන් . පිට රටවල මුලු පාරම වැහෙන්න ගේට්ටු දාන්නේ අයේ රිංගන්න බෑ. ඒම අතපසුවීමකින් මැද හිර උනොත් . සේව්ටි සෙන්සර් එක්කින් වාහනේ යනකං එක ගේට්ටුවක් ඇරිලා තියනවා ඒ වගේම ට්‍රේන් එකට වෙනම සිග්නල් එකක් යනවා ස්ලෝ ඩවුන් කරන්න කලින්ම . මේවා සිම්පල් වැඩ බන්
    ------ Post added on Jan 22, 2023 at 2:31 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නියම පොන්නයෝ තමා මහින්දගෙනුත් පුක්ශනය වෙලා රනිල් අතිනුත් පුක්ශණය වෙලා ඒ පුක්ශනය වීම ගැන ගුණ වයණ උබල වගේ උන්.

    බුද්ධිමතාගේ අවිය පොත මත තියාගනින්

    https://images.app.goo.gl/NsPW4okpVXeCKP3QA

    එම වෙන්නේ ගේට්ටු දිග මදි නිසා බන් . පිට රටවල මුලු පාරම වැහෙන්න ගේට්ටු දාන්නේ අයේ රිංගන්න බෑ. ඒම අතපසුවීමකින් මැද හිර උනොත් . සේව්ටි සෙන්සර් එක්කින් වාහනේ යනකං එක ගේට්ටුවක් ඇරිලා තියනවා ඒ වගේම ට්‍රේන් එකට වෙනම සිග්නල් එකක් යනවා ස්ලෝ ඩවුන් කරන්න කලින්ම . මේවා සිම්පල් වැඩ බන්
    ------ Post added on Jan 22, 2023 at 2:31 PM

    Ow uba kiyana eka hari..

    Lankawe owa gana hithanna welaawak naa bn...ekai wade...low priorities..

    Kanna nathi miniha hoyanna next meal ekata salli misak, shirts wala brands nemei ne...uta e luxuries priority na...

    Lankawath e wage...horu ranchuwa meka hooran kaka innwa...

    Api hamadama thel tika beheth tika genna dollar ganna hati hitha hitha innwa.

    Me prashna wisasuna dawasaka rate anith dewal gana hithanna puluwan un ei..

    Eka wisadenna nam horu tika elawanna one
     
    • Like
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    නියම පොන්නයෝ තමා මහින්දගෙනුත් පුක්ශනය වෙලා රනිල් අතිනුත් පුක්ශණය වෙලා ඒ පුක්ශනය වීම ගැන ගුණ වයණ උබල වගේ උන්.

    බුද්ධිමතාගේ අවිය පොත මත තියාගනින්

    https://images.app.goo.gl/NsPW4okpVXeCKP3QA

    එම වෙන්නේ ගේට්ටු දිග මදි නිසා බන් . පිට රටවල මුලු පාරම වැහෙන්න ගේට්ටු දාන්නේ අයේ රිංගන්න බෑ. ඒම අතපසුවීමකින් මැද හිර උනොත් . සේව්ටි සෙන්සර් එක්කින් වාහනේ යනකං එක ගේට්ටුවක් ඇරිලා තියනවා ඒ වගේම ට්‍රේන් එකට වෙනම සිග්නල් එකක් යනවා ස්ලෝ ඩවුන් කරන්න කලින්ම . මේවා සිම්පල් වැඩ බන්
    ------ Post added on Jan 22, 2023 at 2:31 PM
    උබ හිතා ගෙන ඉන්නේ මම Dynamic Links ගැන දන්නේ නැති බූරුවෙක් කියලා ද 🤣🤣
    උබට මගේ Location එක ඕනේ කිව්වා නම් දෙනවා නේ පොන්ස් 🤩🤩
    ඔන්න මම Click කරා බලාගිනින් location එක මගේ 🤣

    @spamcheck
    @GTRZ
    @tintin123

    මේ වගේ Spam කාරයො එළකිරි එකේ ඉඳන් අනිත් අයගේ Location , Password එකතු කරන එක Members ලාට කරදරයක්
     
    • Haha
    Reactions: siri_ayya

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Piaggio eke Yana ekata eliye idan kagahana ewa ahenne na. Piaggio eka patta saddai ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    උබ හිතා ගෙන ඉන්නේ මම Dynamic Links ගැන දන්නේ නැති බූරුවෙක් කියලා ද 🤣🤣
    උබට මගේ Location එක ඕනේ කිව්වා නම් දෙනවා නේ පොන්ස් 🤩🤩
    ඔන්න මම Click කරා බලාගිනින් location එක මගේ 🤣

    @spamcheck
    @GTRZ
    @tintin123

    මේ වගේ Spam කාරයො එළකිරි එකේ ඉඳන් අනිත් අයගේ Location , Password එකතු කරන එක Members ලාට කරදරයක්
    උබේ පාස්වර්ඩ් ලොකේශන් අරන් මම පුක් කාරයන්ට විකුණනවා ඔව් . වැඩේමයි යකෝ උබ වගේ උන් ගැන හොය හොය ඇවිදින්න වෙන වැඩ නෑනේ . ඩයිනමික් ලින්ක් ඩයිනමෝවක් පුකේ ගහලා රනිල් ගාවට යවන්න ඕනේ පත්තු වෙවී ඉන්න වැඩේ කරයි 😂😂😂😂
     
    • Haha
    Reactions: siri_ayya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    අවුරුදු කීයක්ද තාම සෙන්සර් බේස්ඩ් දුම්‍රිය හරස්මාර්ගයක් හදාගන්න බැරි IT කොම්පැනි වැහි වැහෑල තියන රටක් .

    වාහනේක එනකොට ඔය ටින් ටින් එක ඇහෙන් නෑ බන් . බලපන් කිසිම බාදකයක් නෑ. ඕවා වෙන රටවල ඔටෝමේටඩ් ඕවට මිනිස්සු දාල පැය 24 මුරකාරයන්ගෙන් දුවන් නෑ . ලෝක උරුම රටේ අපිට උරුම කරුම
    ------ Post added on Jan 22, 2023 at 1:01 PM
    oyita vadaa leesi ne ban drive karana eka sihi buddiyen drive karaanam
    ehema drive karanna bari nam drive nokalata kamak na