🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,487
    75,238
    113
    1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි...

    ☑️ රෙජි අංකය : S/580561
    ☑️ නිලය : සාමාන්‍ය සෙබල
    ☑️ නම : ෂෙරිෆ්ඩීන් එම් එස්
    ☑️ වයස : අවු: 28
    ☑️ ඒකකය : 1 ශ්‍රීලයුසේබ
    ☑️ බැදුනු දිනය :2014.10.10

    පසු කාලීනව ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව ඇතැත් රෙජිමේන්තුව හැර ගොස් ඇත.

    ☑️ Kadanaarachchi SDP, S/559189
    ☑️ Direct : 36
    ☑️ Joined 2020.2.20
    ☑️ 3 CR
    ☑️ AWOL 04.06.2023

    පොදුසමාව යටතේ ඉවත් කර ඇත. Date 01.05.2024

    පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.


    👉 මේ සියල්ල සදහන් කරන්නේ - යුද්ධය නිමාකිරීම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් රෙජිමේන්තු තුල රණවිරුවන් දැඩි කැපකිරීමක් සිදුකර ඇත.

    👉 නමුත් - පසු කාලීනව යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවන්ට එක්වූ ( සුළුතරයක් )අය එහි කීර්තිනාමයට මෙන්ම රටේ ආරක්ෂාවට එක් කරන්නේ කුමක්ද ?

    👉 කට්ටපරිච්චාන් මියගිය කමාන්ඩෝ මේජර් අෂාඩ් ඒ වගේම මුලතිව් මියගිය විශේෂ බලකායේ කර්නල් ලෆීර් වැනි සෙන්පතියන් ඉස්ලාම් භක්තිකයන්‍.

    👉 සංජීව එලොව යැවූ පුද්ගලයා සිංහල ද ? මුස්ලිම් ද? දීර්ඝකාලයක් තිස්සෙ හැදුනුම්පත් සකස් කරමින් යුධ පුහුණුව ලබමින් අරඇද්දේ කුමකටද?

    UPDATE: යාවත්කාලීන කිරීම: අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි ලෙස හඳුනාගෙන ඇති බව, මහජන ආරක්ෂක අමාත්‍ය.

    උපුටාගැනීමකි.

    (𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
    Our Forces SL

    qYnmwa1.jpeg
    Ehenam gihin body එක බාරගන්න කියන්න ඕන

    අන්න මොකෙක් වත් නෑලු body එක බාරගන්න
    සමිඳු 😂 හුකන නම් තමා මුන්ටත් වැටෙන්නේ 😂
    Kawuda me ...

    mechchara ahinsaka minihekwane marala thiyenne :(
    Meketh mu patalawala thiyenne.
    discussion talk GIF



    මූ කියවන කියවිල්ලට ලගදිම නානවා.
    ------ Post added on Feb 20, 2025 at 6:19 PM

    Planted guy , මූ නෙවේ වෙඩි තියන්න ඇත්තේ.
    රජය මේක සීරියස්ලි අරගෙන තියෙන්නෙ. අපි හොඳටම දන්න හැටියට අලුත්කඩේ ඝාතකයාගෙන් මේ වෙනකොට දරුණුවටම ප්‍රශ්න කරගෙන යනවා.

    ඉස්සරවෙලාම ප්‍රශ්න කලේ අපේ රන්වල මන්ත්‍රීතුමා..මොකද්ද දන්නවද ඇහුවෙ...

    අනේ මචං කොහෙන්ද උඹ අර ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තෙ ? එතන සහතික අරව මේවත් කරනවද?
    ශුවර් එකට කැරි මයිනගෙ ඩීප් ස්ටෙට් එකේ බුද්ධි අංශ සාමජිකයෙක් ඕක 😅

    කතෲගේ වෙනත් කෘති 👇 🥴🥴

    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    රජය මේක සීරියස්ලි අරගෙන තියෙන්නෙ. අපි හොඳටම දන්න හැටියට අලුත්කඩේ ඝාතකයාගෙන් මේ වෙනකොට දරුණුවටම ප්‍රශ්න කරගෙන යනවා.

    ඉස්සරවෙලාම ප්‍රශ්න කලේ අපේ රන්වල මන්ත්‍රීතුමා..මොකද්ද දන්නවද ඇහුවෙ...

    අනේ මචං කොහෙන්ද උඹ අර ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තෙ ? එතන සහතික අරව මේවත් කරනවද?
    hammooo ban. adata pesbook athi
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    අඩෝ, මරුනේ. ඒ කියන්නෙ හමුදාවට ව්යාජ නමකින්ද බැදිලා තියෙන්නෙ. යසයි යසයි. එතකොට ඔවට බැදෙන අයට Background Check එකක් යන්නෙ නැද්ද?

    📶 PS : ලංකාව Digitalized නොකරන්නෙ මෙන්න මේවගෙ වංගු ගහන්න පුලුවන් නිසා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    කව්ද ඔය පච හෑල්ල ලිව්වේ. ඔය pic එකේ ඉන්නේ වෙන එකෙක්. මරපු එකාට 27ක්. 2014.10.10 හමුදව්ට් බැඳුනා වෙන්න බැහැ. මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් කියන්නේ වෙන කෙනෙක් . ජෙප්පෙක් නම් පචම තමයි :lol:

    සංජීව ඝාතනයේ සැකකරුගේ නම 'ෂෙරිෆ්ඩීන්' කියා බොරු කියලා.. ඇත්ත ෂෙරිෆ්ඩීන්ගේ ඥාතීන්ගෙන් මෝසමක්


    පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

    මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සොහොදරයකු විසින් මෙම මෝසම ගොනු කළා.

    මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.

    මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව පුද්ගලයින් දෙදෙනකු බවයි.

    මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා.


    - https://www.hirunews.lk/397483/සංජීව-ඝාතනයේ-සැකකරුගේ-නම-ෂෙරිෆ්ඩීන්-කියා-බොරු-කියලා-ඇත්ත-ෂෙරිෆ්ඩීන්ගේ-ඥාතීන්ගෙන්-මෝසමක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    M


    Muta ganiyek gama denne..ekko ashrop ta una wage seen ekak wei
    .dagalana dagalilla
    බොහෝ විට නාමල්ට ශොට් එක හම්බවෙයි මහින්ද ගියාට පස්සෙ. ලංකාව කියන්නෙ අමුතු රටක් ඔයිට වඩා නටපු ප්‍රේමදාසටත් ශොට් එක ලැබුනා.

    M


    Muta ganiyek gama denne..ekko ashrop ta una wage seen ekak wei
    .dagalana dagalilla
    “පහන නිවෙන්න ලංවුනාම දැල්ල වැඩී"
    ------ Post added on Feb 20, 2025 at 9:42 PM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,157
    113
    රජය මේක සීරියස්ලි අරගෙන තියෙන්නෙ. අපි හොඳටම දන්න හැටියට අලුත්කඩේ ඝාතකයාගෙන් මේ වෙනකොට දරුණුවටම ප්‍රශ්න කරගෙන යනවා.

    ඉස්සරවෙලාම ප්‍රශ්න කලේ අපේ රන්වල මන්ත්‍රීතුමා..මොකද්ද දන්නවද ඇහුවෙ...

    අනේ මචං කොහෙන්ද උඹ අර ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තෙ ? එතන සහතික අරව මේවත් කරනවද?


    ඉස්සරවෙලාම ප්‍රශ්න කලේ අපේ රන්වල මන්ත්‍රීතුමා..මොකද්ද දන්නවද ඇහුවෙ...



    අනේ මචං කොහෙන්ද උඹ අර ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තෙ ? එතන සහතික අරව මේවත් කරනවද
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූ මැරුනොත් සාක්ෂි ප්‍රසිද්ද වෙන විදිහට වැඩ කරලා තියෙනවා කිව්වා නේද? කෝ දැන් මූ මැරුනනේ. සාක්ෂි ප්‍රසිද්ද වුනාද?
    මැරිලා තාම දවසනෙ බලමු

    මූ මෙලෝ දෙයක් කියන්නේ නැහැ.ඔහේ විකාර ටිකක් කියවනවා
    මෑන් විකාරනම් කිව්වෙ ඇයි වෙඩි තියලා මැරුවෙ?
    මිනිහා මොකුත් නොදන්න ගොම්මන්පිල වගේ පච කෙලිනවනම් ඇයි වෙඩි තියලා මරන්න තරම් කවුරුවත් උනන්දු වෙන්නෙ?
    ------ Post added on Feb 21, 2025 at 3:15 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මැරිලා තාම දවසනෙ බලමු


    මෑන් විකාරනම් කිව්වෙ ඇයි වෙඩි තියලා මැරුවෙ?
    මිනිහා මොකුත් නොදන්න ගොම්මන්පිල වගේ පච කෙලිනවනම් ඇයි වෙඩි තියලා මරන්න තරම් කවුරුවත් උනන්දු වෙන්නෙ?
    ------ Post added on Feb 21, 2025 at 3:15 AM
    sanjeewai okawai dennama maruwe unge saakki eliyata ena eka walakkanna.. boho wita rajapakshalage wenna puluwan..
     
    • Like
    • Haha
    Reactions: iworld and YelaWolf