🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

san**

Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    Yakoo " Kelaniveli Droniya" ta wenadata wadath mey sarey wenawa Kiya Kiya inne minissu hamoma e area mokakdha Dan na specific. Munta area name kiyanna berida oka kohomada Interpret karanne mey welawe..

    Harak wage notice moda minissunta quick terenna epai.
    ඔව් බන් . google map එකක ඔය location ටික plot කරලා water level එකට layer එකක් දාලා මිනිස්සුන්ට පෙන්නුවා නම් කොච්චර පැහැදිලිද .. කිව්වේ නම් කොහොමද .. talk නම් දුන්නා රටකට . අන්තිමට කයිය විතරයි .
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,762
    4,679
    113
    ඔව් බන් . google map එකක ඔය location ටික plot කරලා water level එකට layer එකක් දාලා මිනිස්සුන්ට පෙන්නුවා නම් කොච්චර පැහැදිලිද .. කිව්වේ නම් talk නම් දුන්නා රටකට . අන්තිමට කයිය විතරයි .
    Mun patta Gonnu ban weda be. Oka karanna OL wath Oney nane. New residents, boarding un, temporary un kohomada ohoma kiwwama danne
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,298
    113
    කොල්ලුපිටිය, දැනට පොඩි පොදක් පමණයි. ගංවතුර තත්වයක් පෙනෙන්නට නැහැ... ඕවර් .....
    අඩෝ කොල්ලුපිටියෙ ගෙවල් තියෙද? මං හිතුවෙ කඩවල් ඔපිස් විතරයි කියල ඒ ප්‍රාන්තෙ තියෙන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    අඩෝ කොල්ලුපිටියෙ ගෙවල් තියෙද? මං හිතුවෙ කඩවල් ඔපිස් විතරයි කියල ඒ ප්‍රාන්තෙ තියෙන්නෙ
    අපෝ නැහැ මචන්. ගෙවල් ඕන තරම් තියනවා. තව මුඩුක්කුත් තියනවා. කොල්ලු පිටියේ හන්දියේ ඉඳන් ගෝල්ෆේස් පැත්තට හැරුනම දකුණු අත පැත්තේ [Mosque lane ] තියෙන්නේ මුඩුක්කු පේලියක්
     
    Last edited: