🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

ප්‍රකාශිත චන්ද

  • චන්දෙ දුන්නා

  • දුන්නෙ නෑ

Results are only viewable after voting.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මම නම් කවදාවත් එකම රාජපුක්ක පරයෙකුටවත් කතිරය ගසා නැත. ෆුකේ පොහොට්ටුවට ගහලත් නෑ. ටෙලිපා්ං, අලියට දීලත් නෑ. 2005 ඉදලා හැම චන්දෙම දුන්නේ. ජවිපෙ ට. 2015 විතරක් හිටං ෆකයට දුන්නා
    👍
    මමනම් ගෝතයට දුන්නේ. බූරු පුතා පිස්සෙක් කියල ඔප්පු කරල තිබ්බ නිසාත්, ජහපාලන සෙට් එක ගැන තිබ්බ පිළිකුල නිසාත් මම ගෝතයාට දුන්නා. මම සමාව ඉල්ලනවා.

    මම බයියෙක් නෙමෙයි. මම චන්දෙ දුන්නෙ රට ගැන හිතලා. 2015 මයිනා දින්නනම් වෙන විනාසෙ ගැන හිතලා සිරාට දුන්නා. මහමැතිවර්න පලාත්සබා චන්ද එකකටවත් දීල නෑ.
    ☹️
    වෙන එකෙක් හිට්යා නම් මේක සුරපුරයක් වෙන්න තිබ්බද? 😂😂😂😂

    ඔච්චර කොන්ද තියෙන එකෙක් නම් උඹ චන්දේ දීපු එකාගේ නමත් කියපන්කො. පුළුවන් නම් කියපන් මම චන්දේ දැම්මේ නැහැ කියලා. 😂😂😂
    ------ Post added on Jun 15, 2022 at 2:23 PM

    සුරපුරයක් නම් වෙන්නෙ නෑ හිටිය විදිහට හරි ජීවත් වෙන්න තිබ්බා නේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    👍

    ☹️

    සුරපුරයක් නම් වෙන්නෙ නෑ හිටිය විදිහට හරි ජීවත් වෙන්න තිබ්බා නේ
    කවුරු ජනාධිපති උනා නම්ද? 😂😂😂
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    මමනම් ගෝතයට දුන්නේ. බූරු පුතා පිස්සෙක් කියල ඔප්පු කරල තිබ්බ නිසාත්, ජහපාලන සෙට් එක ගැන තිබ්බ පිළිකුල නිසාත් මම ගෝතයාට දුන්නා. මම සමාව ඉල්ලනවා.

    මම බයියෙක් නෙමෙයි. මම චන්දෙ දුන්නෙ රට ගැන හිතලා. 2015 මයිනා දින්නනම් වෙන විනාසෙ ගැන හිතලා සිරාට දුන්නා. මහමැතිවර්න පලාත්සබා චන්ද එකකටවත් දීල නෑ.
    same story for me ... Have voted for JVP from 2009... but this time couldn't escape from voting gobbasena ...:no::no:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    කවුරු ජනාධිපති උනා නම්ද? 😂😂😂
    සුරපුරයක් නම් වෙන්නෙ නෑ හිටිය විදිහට හරි ජීවත් වෙන්න තිබ්බා නේ

    මේක inevitable මචං. මුගෙ උද්දච්ච තීරන සහ කපුටා මුදල් ඇමති කර කබ්බා මහබැකු අධිපති නොකරන්නට පොඩ්ඩක් පහුවෙයි, අවුරුදු දෙක තුනක්. හොරාකෑමට අමතරව අපේ සිස්ටම් එකේ තිබ්බ බරපතල අවුල්සහගත තැනුත් මේකට හේතු උනා. දැන් තමා තේරෙන්නෙ ඒවා
     
    • Like
    Reactions: rambo321

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ජෙප්පොන්ට නැතුව වෙන කාට දුන්නත් ඒ රට ගැන හිතලා….එ අවස්ථාවෙ හොදම පිලිතුර තමාගෙ කියවිමට අනුව. දිපුව කතා කරල වැඩක් නැ…ආයෙ දෙන කෙනාව නිවැරදිව අදුනගන්න. 2025ත් ඔය 225ම එකෙක් තමා තෝරන්න වෙන්නෙ. Opportunity cost තමා තියරිය !
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
    ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
    දෙයියන්ට බාර දීලා 16,000ක් මලා
    සජිත් හරි අනුර හරි හිටියනම් අපිත් නෑ 😅 🙏
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක.

    අඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
    කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.

    කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    අඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
    කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.

    කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ
    ඒ කාලෙ නිකන් පඩි අරන් ගෙවල් වලට වෙලා හුක හුක ඉන්නකොට ඕව හිතුවෙ නෑනෙ සිංහලු. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු
     
    අනිවාර්යෙන් මචන්…බන්ගලාදේශ් බලන්න ගහන ගේම අල්ලන් ඉන්නෙ වහපු නැති නිසා. අපේ එවුන් කන්න නැතත් කමක් නැ කියල වහපන් කිවනෙ…ඒ කාලේ නන්දෙගෙ රෝල්ස් කියල විහිලු කරේ.
     
    • Like
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඒ කාලෙ නිකන් පඩි අරන් ගෙවල් වලට වෙලා හුක හුක ඉන්නකොට ඕව හිතුවෙ නෑනෙ සිංහලු. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු

    අපේ උන් හිතන් හිටියේ කෑම ජාති, පාරිභෝගික භාණ්ඩ නිකන් අහසින් වැටෙන දේවල් කියලනේ.

    මරුම වැඩේ කියන්නේ කොරෝනා ගැන උදේ හවා බෙරිහන් දුන්න, උදේ නැගිට්ට ගමන් දෙරණෙන් නව ආසාධිතයෝ කීයද කියකිය හොයපු උන්ට දැන් එහෙම එකක් තිබ්බද කියලත් මතක නෑ