ගු එන් පි ගොන් බඩුවක්චන්දෙ දුන්නා

මම නම් කවදාවත් එකම රාජපුක්ක පරයෙකුටවත් කතිරය ගසා නැත. ෆුකේ පොහොට්ටුවට ගහලත් නෑ. ටෙලිපා්ං, අලියට දීලත් නෑ. 2005 ඉදලා හැම චන්දෙම දුන්නේ. ජවිපෙ ට. 2015 විතරක් හිටං ෆකයට දුන්නා
මමනම් ගෝතයට දුන්නේ. බූරු පුතා පිස්සෙක් කියල ඔප්පු කරල තිබ්බ නිසාත්, ජහපාලන සෙට් එක ගැන තිබ්බ පිළිකුල නිසාත් මම ගෝතයාට දුන්නා. මම සමාව ඉල්ලනවා.
මම බයියෙක් නෙමෙයි. මම චන්දෙ දුන්නෙ රට ගැන හිතලා. 2015 මයිනා දින්නනම් වෙන විනාසෙ ගැන හිතලා සිරාට දුන්නා. මහමැතිවර්න පලාත්සබා චන්ද එකකටවත් දීල නෑ.
වෙන එකෙක් හිට්යා නම් මේක සුරපුරයක් වෙන්න තිබ්බද?
ඔච්චර කොන්ද තියෙන එකෙක් නම් උඹ චන්දේ දීපු එකාගේ නමත් කියපන්කො. පුළුවන් නම් කියපන් මම චන්දේ දැම්මේ නැහැ කියලා.
------ Post added on Jun 15, 2022 at 2:23 PM
කවුරු ජනාධිපති උනා නම්ද?
සුරපුරයක් නම් වෙන්නෙ නෑ හිටිය විදිහට හරි ජීවත් වෙන්න තිබ්බා නේ
same story for me ... Have voted for JVP from 2009... but this time couldn't escape from voting gobbasena ...මමනම් ගෝතයට දුන්නේ. බූරු පුතා පිස්සෙක් කියල ඔප්පු කරල තිබ්බ නිසාත්, ජහපාලන සෙට් එක ගැන තිබ්බ පිළිකුල නිසාත් මම ගෝතයාට දුන්නා. මම සමාව ඉල්ලනවා.
මම බයියෙක් නෙමෙයි. මම චන්දෙ දුන්නෙ රට ගැන හිතලා. 2015 මයිනා දින්නනම් වෙන විනාසෙ ගැන හිතලා සිරාට දුන්නා. මහමැතිවර්න පලාත්සබා චන්ද එකකටවත් දීල නෑ.

කවුරු ජනාධිපති උනා නම්ද?![]()
සුරපුරයක් නම් වෙන්නෙ නෑ හිටිය විදිහට හරි ජීවත් වෙන්න තිබ්බා නේ
gan wala saurdi passe inna wesiyo dan nikan kathawa 69 lasseta aiythi naha wage lolදුන්න උන් කියන්න ලැජ්ජයි දැන්
I never trust the JVP. specially since their dramas with ponil during jahapalana times and after somawansa left JVP and exposed the sad truth, I've been ignoring them.same story for me ... Have voted for JVP from 2009... but this time couldn't escape from voting gobbasena ...![]()
even I would have voted him unless I've been aware of how corrupted his fellow supporters are.same story for me ... Have voted for JVP from 2009... but this time couldn't escape from voting gobbasena ...![]()
දෙයියන්ට බාර දීලා 16,000ක් මලාමමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක.
ඒ කාලෙ නිකන් පඩි අරන් ගෙවල් වලට වෙලා හුක හුක ඉන්නකොට ඕව හිතුවෙ නෑනෙ සිංහලු. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලුඅඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.
කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ
අනිවාර්යෙන් මචන්…බන්ගලාදේශ් බලන්න ගහන ගේම අල්ලන් ඉන්නෙ වහපු නැති නිසා. අපේ එවුන් කන්න නැතත් කමක් නැ කියල වහපන් කිවනෙ…ඒ කාලේ නන්දෙගෙ රෝල්ස් කියල විහිලු කරේ.අඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.
කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ
ඒ කාලෙ නිකන් පඩි අරන් ගෙවල් වලට වෙලා හුක හුක ඉන්නකොට ඕව හිතුවෙ නෑනෙ සිංහලු. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු