🔴 ගෝඨා දෙරණට එක්වෙයි....

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    එම නව පක්ෂය ට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇතැයිද සදහන්ය.

    -LCN-

    දේශපාලකයෙක් රටේ මාද්ය නාලිකාවක හිමිකරුවෙක් වෙන එක සදාචාර සම්පන්නද ? කෝ මේවට නීති ? :frown:
     
    • Haha
    • Love
    Reactions: U-tag and Candid-B

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ikfr8t.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉල්ලන්න කියහන් චන්දෙ ගම් සභාවකට හරි. දෙන්නන් දොබෙන් යන්න ගොන් http
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    එම නව පක්ෂය ට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇතැයිද සදහන්ය.

    -LCN-

    දේශපාලකයෙක් රටේ මාද්ය නාලිකාවක හිමිකරුවෙක් වෙන එක සදාචාර සම්පන්නද ? කෝ මේවට නීති ? :frown:
    Sitha akka enawada?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔය මොන එකා ආවත් වැඩක් නෑ. රනිල්ගේ පිළයි, අනුරයගේ පිළයි අතරේ තමයි තරගේ තියෙන්නේ. ඒක දන්න අය දන්නවා. මුන් දෙගෙල්ලොන්ගෙන් එක්කෙනෙක් ජනාධිපති වෙනවා. ඡන් දේ ලං වෙද්දි මේ පිල් දෙකට එක එකා අවිත් හේත්තුවෙයි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Similar threads