🔴 ජනපතිත් පෙරහර බලන්න යයි.

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    image_a72f59c2b6.jpg
    දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.

    ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහත්වරු ද පැමිණ සිටියහ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තව ටික දවසකින් ළමයි වඩාගෙන හුරතල් කරලා පපුවට ගහගෙන පලමුවත් දෙවනුවත් තුන්වෙනුවත් රට තමයි හාන්දුරුවනේ කිව්වත් පුදුම වෙන්න එපා :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    Sen-lu

    Well-known member
  • බයියො ටොයියො ජෙප්පො දේශප්‍රේමීයෝ දේශද්‍රෝහීයෝ තමිබ් සිංහල්ලු දෙමලු එක්සත් කරපු 21වෙනි සියවසේ පරාක්‍රමබාහු නේද මේ 😍
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Mu Parlimenthuwe janadipathi ban :P Lankawe Jana+adipathi kenek na :P Yana yana thana minissu huu kiyanawanan mona adipathi kenekda ban e :rofl:

    මේ යකා ජනාධිපති කියලා හිතෙන්නෙම නෑනේ ... ඉබෙටම ජනාධිපති ගෝ... කියලා කියවෙනවා
    Hora Janadipathi kenek ban. minissu Parlimenthuwatawath enna vote kara nathi dial ekak mona janadipathi kenekda ban :rofl:
    ------ Post added on Aug 12, 2022 at 4:52 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    image_a72f59c2b6.jpg
    දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.

    ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහත්වරු ද පැමිණ සිටියහ.

    Ratey hama janadhipathi kenekma ya yuthui. Eyalata perahara rajakari thiyanava.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    කවුද වුත්තෝ හිතුවේ මු ජනාධිපති වෙයි කියලා . මූට ඇත්තේ බඩු යනවා වගේ දස දහස් වතාවක ආතල් එකක් දැන් .
     
    • Haha
    Reactions: Hasistranger

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    image_a72f59c2b6.jpg
    දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.

    ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහත්වරු ද පැමිණ සිටියහ.
    Kariyanta prashna nahane, athal ganna nam welawa thiyanawa...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයියො ටොයියො ජෙප්පො දේශප්‍රේමීයෝ දේශද්‍රෝහීයෝ තමිබ් සිංහල්ලු දෙමලු එක්සත් කරපු 21වෙනි සියවසේ පරාක්‍රමබාහු නේද මේ 😍
    සිරා… :lol: :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    balauwata mokda pakooo sati 2n polim tikat adu karaa aragalayat lept karaa. ituru game tikat gahapu gaman kari jeppo left gon lapaya election illanwa wanda gaani wage :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: