🔴 ජෙබයියනේ , මූ ගුලි කාලද ?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    🤔🤔🤔
    ඉතිහාසයේ නොවිසදුනු අභිරහස්

    🤐උපාලි ගෙ ගුවන්යානෙට මොකෝ උනේ

    🧢රන්වලගෙ තොප්පිය වැරදි යට දාපු එක ලග ඉන්න උන් නො කිවෙ ඇයි ඌට

    👕ඇනුර ජනපති කෙනෙක්, ඌ ඉන්නෙ තනියම නෙවෙ, ඌගෙ සිකුරිටි එකෙන් වත් ඇයි සර්ට් එකෙ අවුල නොපෙන්නුවෙ🤔🤔🤔
    Lagama inna un thama kelawanne
     
    • Like
    Reactions: Wickybro

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දගේ කාලේ හරි මයිත්‍රි ගේ කාලේ හරි ගෝටා ගේ කාලේ හරි ඔය වගේ දෙයක් වුනානම් බලාගන්න තිබ්බ වැටෙන් ත්‍රෙඩ් ටිකයි කොමෙන්ට් ටිකයි.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Porage laga inna ewun uge tarahakarayoda😃
    Amatakawela Ship eka nodaa pare giyath nodanna kenek hari kiyanawane
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේක නම් අවුල් සීන් එකක් තමයි.දැක්කෙ නෑ වගේ යන්න ඕන.
     
    • Haha
    Reactions: Wickybro