🔴 දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට [22.03.2025]🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth

    දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
    යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.
    ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ.
    ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට හැකිව තිබේ.
    මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
    එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ.
    මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

    වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම් කාලයේදිම සිදු කළේය.
    වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැත.
    වෙඩිතැබීම සම්බන්ධයෙන් ⁣පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    • Sad
    Reactions: haunte

    thomian

    Well-known member
  • May 20, 2011
    12,798
    17,997
    113
    Digital_Compas.gif
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181

    දෙහි ගෙදර සෙට් එකද.....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටම භීතියට - අපට නම් ගානක් වත් නෑ
    කොටින්ම අහබු සිද්දි වලින් ජන ජීවිතයට බලපෑමක් නෑ
     
    • Sad
    Reactions: haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    Mokak da bun case eka.?
    Munuth hoda un newai da..? Pol horakam karala aeka karanna epa kiwu wa kiyana ekata ochara dura diga yanna puluwan da..?
    සරුගලයකට අර මිනිවන්ගොඩ පවුල් දෙකක් මරාගන්නේ බන් .
    ඕකුන්ට මුල් හේතුව අදාළ නෑ . එකෙක්ට මොනවහරි කරාම එතිනින් පටන් අරගෙන දිගටම යනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සරුගලයකට අර මිනිවන්ගොඩ පවුල් දෙකක් මරාගන්නේ බන් .
    ඕකුන්ට මුල් හේතුව අදාළ නෑ . එකෙක්ට මොනවහරි කරාම එතිනින් පටන් අරගෙන දිගටම යනවා
    minuwangoda scene ekanm nagalama giyaa supiri gammac
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සරුගලයකට අර මිනිවන්ගොඩ පවුල් දෙකක් මරාගන්නේ බන් .
    ඕකුන්ට මුල් හේතුව අදාළ නෑ . එකෙක්ට මොනවහරි කරාම එතිනින් පටන් අරගෙන දිගටම යනවා
    ඔය අර පොඩි එකයි නාකි ගෑනිගෙයි තිබ්බ වීඩියෝ එකද බන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    ලංකාවේ නිලදාරීන් පවා බලය අනිසි ලෙස යොදාගෙන මිනිස්සු අසරණ කරනවා බන් එකයි ඇත්ත ..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    මේක පොඩි එකක් නෙවෙයි වගේ මචං. ආපු වාහනේ ගිනි තියන්න තරම් ප්ලෑනක් ගැහුවා කියන්නෙ ලොවෙත් ඔය දෙන්නට ශොට් එක දෙන එකට යන කොස්ට් එක වැඩක් නැති තැනට ඇවිල්ලා තියෙනවා.

    ඒ අස්සේ මේවත් හදලා
    486148252_1056216183218100_6532877365125964001_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මේක පොඩි එකක් නෙවෙයි වගේ මචං. ආපු වාහනේ ගිනි තියන්න තරම් ප්ලෑනක් ගැහුවා කියන්නෙ ලොවෙත් ඔය දෙන්නට ශොට් එක දෙන එකට යන කොස්ට් එක වැඩක් නැති තැනට ඇවිල්ලා තියෙනවා.

    ඒ අස්සේ මේවත් හදලා
    View attachment 248344
    උස්සපු/ Rent කරපු වෑන් එකක් වෙන්න ඇති එකක් නෑනෙ
     
    • Like
    • Wow
    Reactions: haunte and Lionzzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    Mokak da bun case eka.?
    Munuth hoda un newai da..? Pol horakam karala aeka karanna epa kiwu wa kiyana ekata ochara dura diga yanna puluwan da..?
    සරුගලයකට අර මිනිවන්ගොඩ පවුල් දෙකක් මරාගන්නේ බන් .
    ඕකුන්ට මුල් හේතුව අදාළ නෑ . එකෙක්ට මොනවහරි කරාම එතිනින් පටන් අරගෙන දිගටම යනවා
    අඩු කුලේ උන්ට හේතුව අදාල නෑ බන්, ඉස්සරම වස්කඩුව/කලුතර සෙට් එකක් අවුරුදු බෝට්ටු රේස් එකක වෙච්ච වලියක් නිසා මාරුවෙන් මාරුවට මරාගෙන උන්ගෙ පවුල්වල දැන් පිරිමි නෑ. ඔකොම මැරුම් කාල.