ඒ රුපියල් වලින් ණයක් ගෙව්වොත් ආයේ රුපියල අව ප්‍රමානය වෙනවාමහබැංකුව ඩොලර් මිලදි ගත්තොත් ඒකට සාපෙක්ෂව රුපියල් එලියට දාන්න ඕනේ... කලින් වුනේ ඩොලර් මිලදි ගන්නේ නැතුව රුපියල් එලියට දැම්මා... වෙනස ඕකයි
හාපෝ බං.. වැඩිය ඕන නැහැ ලංකාවේ බැංකුවල වැඩ කරන උන් වත් හරියටම ආර්ථිකය ගැන දැනුමක් නැහැ..ලංකාවේ බහුතර මිනිස්සුන්ට ඕවගේ වගේ වගක් නෑ බන් උන්ට හාල් පොල් කරවල තියනවනම් බස් ගැස් ලයිට් පොහොර සමුපකාරෙයි තියනවනම් ලෝකේ පෙරලුනත් උන්ට ගානක් නෑ
------ Post added on Mar 16, 2023 at 8:30 PM
ලංකාවේ හිතන්නේ ඉහළ ධනවත් උන්ටයි පිනට පඩි ගන්න ආන්ඩුවේ උන්ටයි... පින් සහනාධාර දෙන්න තමයි. ලංකාවේ ආර්ථිකයෙන් වැඩිම බර අදින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්.මධ්‍යම ප්‍රමාණයේ වයාපාරිකයන් ගැන හිතුවනම් මේ රට සුරපුරයක් බන්. අපේ රටේ සප් එක දෙන්නේ ඉහලම ධනවත් උන්ට ගසාකන්න විතරයි
ගම්පෙරලිය ඉවරයි දැන් යන්නේ රනිල් හාමුගේ රට පෙරලිය.
ඔන්න බලනවානම් ෆිල්ම් එක.![]()
![]()
![]()
