🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගොං පකය නිකන් කියන්නෙ උගේ ගෙදර කොල වලින් අච්චු ගැහුවා වගේ පකයා. පොන්නය
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ

    මහබැංකුව ඩොලර් මිලදි ගත්තොත් ඒකට සාපෙක්ෂව රුපියල් එලියට දාන්න ඕනේ... කලින් වුනේ ඩොලර් මිලදි ගන්නේ නැතුව රුපියල් එලියට දැම්මා... වෙනස ඕකයි​

    ඒ රුපියල් වලින් ණයක් ගෙව්වොත් ආයේ රුපියල අව ප්‍රමානය වෙනවා
    ලංකාවේ බහුතර මිනිස්සුන්ට ඕවගේ වගේ වගක් නෑ බන් උන්ට හාල් පොල් කරවල තියනවනම් බස් ගැස් ලයිට් පොහොර සමුපකාරෙයි තියනවනම් ලෝකේ පෙරලුනත් උන්ට ගානක් නෑ



    ------ Post added on Mar 16, 2023 at 8:30 PM
    හාපෝ බං.. වැඩිය ඕන නැහැ ලංකාවේ බැංකුවල වැඩ කරන උන් වත් හරියටම ආර්ථිකය ගැන දැනුමක් නැහැ..
    මධ්‍යම ප්‍රමාණයේ වයාපාරිකයන් ගැන හිතුවනම් මේ රට සුරපුරයක් බන්. අපේ රටේ සප් එක දෙන්නේ ඉහලම ධනවත් උන්ට ගසාකන්න විතරයි
    ලංකාවේ හිතන්නේ ඉහළ ධනවත් උන්ටයි පිනට පඩි ගන්න ආන්ඩුවේ උන්ටයි... පින් සහනාධාර දෙන්න තමයි. ලංකාවේ ආර්ථිකයෙන් වැඩිම බර අදින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Season 1 Fx GIF


    I'm not gonna waste my time explaining macro economy to you incompetent dumb fucks for the ten millionth time

    see-you-tomorrow-fuck-you.gif