🔴 පාටලියත් බාල්දියක් පෙරලගනියි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මට නිකමට හිතෙනවා පාටලී උන්නැහෙත් වැඩි කල් නොගිහින් බාල්දියක් පෙරලගනියි කියලා. කටමැත දොඩවනවා වැඩියි දැන් :eek:
     
    • Like
    Reactions: wpril5

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ඌත් ඔය අවදානෙනෙ ඉල්ලන්නෙ දැණ් ගොම්බන්පිලත් පහුගියටිකේ එහෙම කර කර උන්න
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඌත් ඔය අවදානෙනෙ ඉල්ලන්නෙ දැණ් ගොම්බන්පිලත් පහුගියටිකේ එහෙම කර කර උන්න
    හැබැයි ගොම්මන්පිලය වගේ නෙමෙයි මූ කියන දේවල් අහගෙන ඉන්න පුළුවන් :yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඌත් ඔය අවදානෙනෙ ඉල්ලන්නෙ දැණ් ගොම්බන්පිලත් පහුගියටිකේ එහෙම කර කර උන්න

    Thoge moosala jeppo illuwe pake daaneda pacha gahala?moda katholikaya..:lol:

     
    • Love
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    NPP උන් තරම් නම් කවුරුත් කැටමැද දොඩවන්න ගිහින් බාල්දි පෙරලන්නේ නෑ බන්
    ඇයි සීයා අල් ජසීරා ගිහින් පෙරලගත්තේ තඩි බාල්දියක් 🤭