🔴 පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී ⚠️️⚠️️⚠️️

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ayyo bung umbelath? 🤦‍♂️
    Ayi uba ehema kiyanne ban? hithapan meka mata nam penne curfew daanna gahana plan ekak
    mokada 6 wenida seen eka darunuyi.
    Me dan Kaduwela ekakath oya wage seen ekak gihin thiyanawa. mun hadanne waliyak dala Curfew or Martial Law daganna

    ඕක 6 නැතත් වෙන දවසක් හරි තියෙයි. හැබැයි ඉස්සර වගේ නෙවෙයි දැන් මේකේ ඉන්න පවුලක්. එකෙක් ගේම අතරින්න යනකොට අනික කියනවා ඇති පිස්සුද අල්ලන් ඉමු කියලා. ඕකයි වැඩේ. අනික බහුතරය හොරු හින්දා මේ රජය වැටුනොත් ඔක්කෝම අහුවෙනවා. බහුතරයක් එක්ක විශ්වාසභංගයක් පෙන්නන එක sure නෑ
    ඔන්න ඕකයි ඇත්ත. ඔය පවල විතරක් නම් එලවන එක ලේසි. මේකේ ඉන්න 255 80% කටම කෙලවෙනවා මේකෙන්. මුන් මොන ගේම් ගැහුවත් යටින් මේවට කැමති
    ------ Post added on May 4, 2022 at 3:24 PM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් කවුරු හරි කියපන් පදික වේදිකාවේ බස් නවත්තලා තියෙනවා දැක්කා ඒවා අයින් නොකරන්නේ ඇයි ඒවාලින් පදික වේදිකාව block වෙන්නේ නෑ ලු ද..
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Ayi uba ehema kiyanne ban? hithapan meka mata nam penne curfew daanna gahana plan ekak
    mokada 6 wenida seen eka darunuyi.
    Me dan Kaduwela ekakath oya wage seen ekak gihin thiyanawa. mun hadanne waliyak dala Curfew or Martial Law daganna

    ඔන්න ඕකයි ඇත්ත. ඔය පවල විතරක් නම් එලවන එක ලේසි. මේකේ ඉන්න 255 80% කටම කෙලවෙනවා මේකෙන්. මුන් මොන ගේම් ගැහුවත් යටින් මේවට කැමති
    ------ Post added on May 4, 2022 at 3:24 PM
    ඔව් ඊයේ ෆයිල් ටිකෙත් කට්ටිය ගොඩක් හිටියා. නඩු දාලා වැරදිකාරයෝ සේරම ඇතුලත දන්නේ නැතුව බෑ 🙁
     
    • Sad
    • Wow
    Reactions: NRTG and HAneo

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Ayi uba ehema kiyanne ban? hithapan meka mata nam penne curfew daanna gahana plan ekak
    mokada 6 wenida seen eka darunuyi.
    Me dan Kaduwela ekakath oya wage seen ekak gihin thiyanawa. mun hadanne waliyak dala Curfew or Martial Law daganna

    ඔන්න ඕකයි ඇත්ත. ඔය පවල විතරක් නම් එලවන එක ලේසි. මේකේ ඉන්න 255 80% කටම කෙලවෙනවා මේකෙන්. මුන් මොන ගේම් ගැහුවත් යටින් මේවට කැමති
    ------ Post added on May 4, 2022 at 3:24 PM
    Oya protest eke hitapu ekek tikak prasidde ekek….rajapasselawa penda ba uta….
     
    • Wow
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සෙක් ඉතින්
    ගෝටාගෝගම විසිරෙවුවා කියලා රටේ ප්‍රශ්නෙ විසදෙනවද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    https://www.newsfirst.lk/sinhala/2022/05/04/පොලීසිය-ඉල්ලූ-වාරණ-නියෝග/

    COLOMBO (News 1st) –හෙට (5) සහ අනිද්දා (6) දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීම කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ​

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    https://www.newsfirst.lk/sinhala/2022/05/04/පොලීසිය-ඉල්ලූ-වාරණ-නියෝග/

    COLOMBO (News 1st) –හෙට (5) සහ අනිද්දා (6) දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීම කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ​

    Okata thama datha kawe
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Ado sirawata :shocked:
    නාකි මයිනට ඕනේ ලේ...ලේ සුවඳට ඉව අල්ලන මීනි කාක්කෝ ඕකුන්... මැරෙන්නේවත් නැනේ බන්...අඩුම ගාණේ ඔප්පල වෙයන් නාකි හැත්ත.... අපේ හොරා කාපු සල්ලි වලින් ඕකුන් ජිවත් වෙන්නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී
    ⚠️⚠️⚠️

    අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.🔴 SOMETHING OFF. BE ALREAT
    police yata jangi andawanna ona......................