වාහනේ යද්දි Brake නැති වුනොත් මොකද කරන්නෙ

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,161
    1,742
    113
    ඇස් දෙක පියාගෙන, සුක්කානම අතහැරල වැඳගෙන, තමං අදහන ආගමක් සිහි කරන එක තමයි කරන්න තියෙන්නෙ.....



    මැනුවල්නං ක්ලච්, ඔටෝනං නිවුටල්, ඊට පස්සෙ බ්‍රේක්.
    නැත්තං එන්ජින් කට්ඕෆ්...

    Auto එකක උනොත් ඉතින් උබ කියපු දේ තමයි නේ
     
    • Like
    Reactions: PHBhagya

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,584
    113
    Bicycle eke brake nathi unama karanawa wage Dora arala kakulen car eka slow karanawa Yana gaman nikan film ekaka wage😂😂😂
    Mona wahanada ban brake nathi unoth Barima unoth pare mokaka Hari kuduwenna happala Hari wahane nawaththagannawa.umba oya kiyana ewa ohoma seen ekakadi kalabala nowee karaganna eka thamaye Mata Nam case eka.😮😮😮