🔴 බඩු කාරයෝ Left 😂

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    Oya ithin kvve.. normally oya field eke routine exams thiyanava. Ethakota spread vena eka sahenna adu kara ganna puluvan. Lankave hqriyata venavada kiyala nan danne na ithin ova

    eka thama me liyala thiyenne, lankawe oka wenne onna ohoma.

    බූරු කතාවක්... කට්ටලේ ඕනා වෙනකොට වෙන්න ඕනා දේ කොහොමත් වෙනවා නම් වෙලා ඉවරයි..... !!!
    කට්ට්ලේ හොයන්නේ මොකක් හරි ඕනා කමක් උනොත් නේ. හැදුනට පස්සේ වෙන කෙනෙක්ට බෝ වෙන එක නවත්තන්න නේ. නැත්තන් බේත් කරන්න පටන් ගන්න නේ... ලංකාවේ ඕක ඉන්ඩ්ස්ට්‍රි එකක් විදිහට දියුණු කරලා සර්ටිෆිකෙට් ගන්න සීන් එකකුත් නෑ. කොටලා කෙල උනාට පස්සේ බයට නේ ටෙස්ට් කරන්නේ.....
    අනේ මන්දා..............
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,615
    970
    113
    aurudu 28 k welarh oka karala na.. issarahatath athe redi tika hodaganna wenne