🔴 බුදුන්වහන්සේ හෙලයෙක් කියන්න තව සාක්ශි ඕනද?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1. අපේ ඉතිහාසය , මහාවංශයේ සංඥාපනයේම සදහන් එය ලියන්නේ හෙළ අටුවා උපයෝගී කරගෙන බව.

    2. මහාවංශයේ ජම්බුදීපය විස්තර කරන්නේ සතර වටින් මුහුදෙන් වටවූ දිවයිනක් ලෙසයි. ඉන්දියාවට ගැලපේ ද?

    3. මහා ගෝවින්ද සූත්‍රයේ කියන හැඩය ලංකාවට ගැලපේ . ඉන්දියාවට නොගැලපේ .

    4 .ත්‍රිපිටකයෙ එන සූත්‍ර දේශනා 3 කට අදාල ස්තාන මේ රටේ හදුනාගෙන ඇත.

    a. සක්කපන්න - බඹරගල

    b.කුක්කුරවතික - හාලියද්ද

    C.ඛදිරවණිය රේවත - කතරගම

    5. බුදුන් හා අගසව් හට පූජාකල සෙල්ලිපි 14 ක් දැනට හදුනාගෙන ඇත.

    6. සිංහහනු, අමිතෝදන ආදීන් පිලිබද සෙල්ලිපියක් කලිඕඩයේ ඇත

    7.අශෝක රජුගේ නිර්මාණ වූ හතරැස් , මුදුනේ සිංහයා සහිත කුළුණු මෙරට ඇත. ඉන්දියාවේ ඇත්තේ රවුම් කුලුනුය.

    8. අශෝක රජු ඉන්දියාවේ යැයි කීවද මහාවංශයේ කියන අශෝක හා ඉන්දියාවේ අශෝක යැයි කියන පියදස්සී ගේ රාජ්‍ය කාලයන් පරස්පරය.

    9. අශෝක ,බ්‍රහ්මදත්ත නමින් සෙල්ලිපි මෙරට ඇත. ඉන්දියාවේ අශෝක නම ඇතැයි කියන එකම සෙල්ලිපිය ද සැක සහිතය.

    10. කෝලිය ග්‍රාමය පිලිබදව සෙල්ලිපි බඹරගල ඇත.

    11. කාලිංගයට දකුනින් ගලන ගංගානම් ගග ඇත්තේ මේරටේ මිස ඉන්දියාවේ නොවේ.

    12. බුදුන් වහන්සේගේ සියලුම ධාතූන් ඇත්තේ මේ රටේය.

    13. බුදුන් ජීවමාන සමයේ ලබාගත් කේශධාතු සහිත චෛත්‍යය තිරියායේ ඇත.

    14. සිදුහත් කුමරු කේශ චේධනය කල කඩුව ඇත්තේ කිරිවෙහෙරේ ය.

    15. බෞද්ධ සාහිත්‍යය යේ කියවෙන සළුමිනි සෑය ඇත්තේ බඹරගල ය.

    16.අශෝක සෙල්ලිපි ලියා ඇති බ්‍රාහ්මී අක්ශර හා භාශාව අපේ කියල කේම්බ්‍රිජ් වි.විද්‍යාලය ප්‍රකාශ කරනව.

    17.දන්තධාතූව වැඩම කල කාලිංගය මේ රටේම බව රාජ්‍ය ලේකනාගාරයේ ඇති අංක 5/63/159/53 දරන රඹුක්වැල්ලේ විත්ති පොත පෙන්වාදී ඇත.

    18.අතීත බුදුවරුන්ගේ දෙමාපිය නම් පවා අප රටට ආවේනිකයි.

    19. අශෝක පාලන කාලයේ විස්තර කරන දොරමඩලාව ඇත්තේ අප රටේ මිස ඉන්දියාවේ නොවේ.

    20. බුද්ධ දේශනා වේ පරිදි සතර ස්තාන එක රේකාවක සම දුරින් පිහිටන්නේ මේ රටේ පමනි.

    21. කෝනාගම හා කාශ්‍යප බුදුන්ට පිදූ ලෙන් කදුරුවැව හා මාදුරුඔය ඇත.

    22. ලිච්ච්වී නගරය මුහුද අද්දර පිහිටිය යුතුයි.ඉන්දියාවේ අහලකවත් මුහුදක් නැත. (ගෝනගල සෙල්ලිපි ය , 538)

    23. අවන්ති රට වඩ්ඩමාන ගම ගැන සෙල්ලිපිය, ගල්ගමුවෙන්.( 1216)

    24. වත්ස හා අවන්ති ජනපද පිලිබදව සෙල්ලිපි මහමූකලන් යායෙන් (1195)හා ගල්ගමුවෙන්

    25. උදේනි රට භග්ග ජනපදයේ සුංසුමාරගිර හේසකලා වනයේ බුදුන් වැඩසිට ඇත (සෙල්ලිපි 1195)

    26. බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ මේ රටේ බව මහාවංශයේ 33 පිටුවේ සදහන් (pdf version)

    34. ලිච්ච්වී පුරය මුහුද අසල විය යුතුයි. ඉන්දියාවට නොගැගපේ.

    35.මල්ල ජනපද ය බෝධි මණඩලයට දකුනින් පිහිටිය යුතුයි. ඉන්දියාවේ උතුරිනි.

    36. ගංගා නදිය මුහුදට වැටෙන් ආසන්නයේ උනුදිය උල්පත් ඇත්තේ මේ රටේය. ඉන්දියාවේ නැත.

    37. මහී ගග ගැලිය යුත්තේ නැගෙන්හිරට ය. ඉන්දියාවේ එය බටහිරට ගලයි.

    38. Robert knox 1817 දී ලියූ පොතේ කියනව නුවරරජ්ජුරුවො තම දියනිය යසෝධරා වයස 16 දී සිදුහත් කුමරුට විවාහ කර දෙන වග.

    39. ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන ආ පිරිස අතර සිටි අට කුල පිරිස මේ රටේ අය බව මාතලේ කඩයිම් පොත විස්තර කරනව.

    40. මොග්ගලී පුත් තිස්ස ගේ ලෙන ලෙස සෙල්කිපියක් ඇත. මොග්ගලී පුත්ත තිස්ස යනු මුගලන් හිමිගේ ගිහිකල නාමයයි.

    ඉතින් තවත් සාක්ශි ඕනද බුදුන් වහන්සේ හෙලයෙක් කියන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    වැදගත් ලිපියක් ❤️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,056
    113
    මොලේ නහරත් එක්ක ඇඹරිලා යනවා බං. එතකොට බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ සිංහලෙන්ද?
    Magadi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,056
    113
    එතකොට ඒ කාලේ ලංකාවේ භාෂාව දැන් අපි පාලි කියලා හඳුන්වන භාෂාවද?
    Ne.magadi walin kivva eka tama sinhala atuwawala liyala tibbe.eka pali walata translate kara passe.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,029
    113
    Ne.magadi walin kivva eka tama sinhala atuwawala liyala tibbe.eka pali walata translate kara passe.
    එතකොට මාගධී කියන්නේ ඔය සෙල්ලිපි වල තියෙන "අගත අනගත චතුදිස සගස" වගේ භාෂාවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,056
    113
    Oya alawaka kiyana yaka gautama buduhamduruwota gema adda.eya gawa isella kashyapa buduhamduruwan kiyapu param parawen apu ewa tibila tiyenawa.e liyala tiyena ewata match wena answers denawada balanna tama gautama buddagen quecions ahala tiyenne

    එතකොට මාගධී කියන්නේ ඔය සෙල්ලිපි වල තියෙන "අගත අනගත චතුදිස සගස" වගේ භාෂාවද?
    Ne ita kalin.katha karana basawak witarai kiyala kiyanne.no writing.mouth to mouth gihin tama passe oya basawen liyala tiyenne
    ------ Post added on Jan 11, 2024 at 10:36 PM
     
    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13
    බුදුන්වහන්සේ ලංකාවෙ උපන් බවට ගෙනයන ව්‍යාජ මතයේ යටි අරමුණ
    ඔබ දන්නවා ද?

    බුදුන්වහන්සේ ලංකාවේ දී උපත ලැබූ කියන පුද්ගලයින් ගැන හෙළි කිරීම වැදගත්, එක අතකින් වැදගැන්මක් නැති ලඳබොළඳ කතා බහක් වුවත් ඔවුන්ගේ උත්සහය පරාජය කළ යුතුයි, එළවා එළවා පහර දිය යුත්තේ පුරාවිද්‍යාත්මක කරුණු වලින්, මෝඩ ශ්‍රධාවන්තයා මුළා කිරීමට වඩා බරපතල වන්නේ තරුණ ප්‍රජාව මුළා කිරීමයි. අනාගත සමජය මුළා කිරීමයි. එපමණක් නොව චීවරය දරාගත් පිරිසක්, යොදා ගැනීමේ සැඟවුනු රහස කුමක් ද?
    භික්ෂුව සතු සමාජ බලය හෑල්ලුවට පත් කිරීමයි. හාස්‍යයට පත්කිරීමයි. එයයි මෙහි යටි අරමුණ.

    බුදුන්වහන්සේගෙ උපත
    ලංකවෙ ද? ඉන්දියාවේ ද ? ( ලුම්බිණිය )

    * අනාගමිකයින්ගෙ තවත් උත්සාහයක්, බුදු උපත පිළිබඳව බොදු ජනතාව අතර ඇතිකිරීමට දරණ විචිකිච්චාව. මේ සඳහා ගිහි කුලීකරුවන් පමණක් නොව මුදලට ලොල්වූ සිවුරු පොරවාගත් කුලීකරුවන් ද සිටින බව තහවුරු වී හමාරයි.
    * අනාගමිකයින් ගෙ උත්සාහයන් හුදු අයාලේ යන බොළඳ කාරණයක් නොව ලෝක දේශපාලනය බැඳී පවතින්නක්, ගෝලීයකරණ දේශපාලනය හා බැඳී පවතිනක්, අප තේරුම්ගත යුත්තේ එයයි. ආගමික විශ්වාසයන් අකාමකා දමා ඕලාරික සමාජයක් බිහි කිරීම නව ලිබරල් වාදයේ උවමනාවක් . එවැනි පිංපි සමාජයක් බිහි වූ පසු රට ග්‍රහනයට ගැනීම පහසු නිසයි.
    * බුදු උපත ලුම්බිණියෙ සිදුවූ බවට පොත පතේ - වංශ කතාවල - දේශාටන වාර්තාව - ශෙල්ලිපි මගින් - පුරාවිද්‍යාත්මක කැණීම් වලින් - රසායනික විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
    * එම කරුණු කාරණා එකින් එක පෙළගස්වා බලමු ->
    1. සැදැහැවතුන් විසින් වන්දනාමාන කළයුතු ස්ථානයක් ලෙස බුදු උපත සිදුවූ ස්ථානය හඳුන්වා දී ඇත්තේ මහා පරිණිබ්බාන සූත්‍රයයි.
    ( දීඝනිකාය - සූත්‍ර පිටකය.)
    2. ක්‍රි.පු. 249 දී ධර්මාශෝක රජු ලුම්බිණියට පැමිණ පිහිටවූ ශිලා ස්ථම්භය හා ශෙල් ලිපිය.
    ( උපගුප්ත මහ රහතන් වහන්සේ විසින් මෙම ස්ථානය බුදු උපත සිදු වූ ස්ථානය ලෙස රජුට පෙන්වා ඇත.)
    3. ක්‍රි.ව. 300 දී සෙං සායි චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .
    4. ක්‍රි.ව. 406 දී පාහියං චීන භිෂුවගේ දේශාටක වාර්තාව .
    5. ක්‍ර්‍රි.ව. 634 දී හියුං සාං චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .
    ( මෙම හැම දේශාටක වාර්තාවකින්ම - අශෝක ස්ථම්භය - ශෙල් ලිපිය - මායාදේවී විහාරය ඇතුළු විහාර සංකීර්ණය - පොකුණු හා වටපිටාව ගැන පරස්පරයකින් තොරව එකසේ විස්තර සපයා ඇත. එය අතිශයින්ම වැදගත් කාරණයකි, තමන් ඇසින් දුටු දේ පමණක් නොව ප්‍රජව මුණ ගැසී ඔවුන්ගෙන් ද තොරතුරු රැස්කර ඇත,
    6. ක්‍රි.ව. 1312 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි නේපාල රිපූ රජු විසින් ද අශෝක සෙල් ලිපියේම තැබූ සටහන.
    " ඕම්මනි පද්මේ හූම් රිපු මල්ල චිරං ජයතු
    7. 1896 දී එවක ඉන්දීය ආණ්ඩුකාර ජෙනරාල් බඩ්ඩා ෂම්මර් හා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මහාචාර්ය ඇලෝසියස් ෆයිසර් දෙදෙනා විසින් එවක කැළෑවෙන් වැසීගිය මෙම ස්ථානය පරීක්ෂාකර සංරක්ෂණය කිරීමේ නූතන යුගය ආරම්භ කළේ.
    8. ක්‍රි.ව. 1896 දී කැණීම් ආරම්භ කළ පසු , ජර්මන් ජාතික පුරාවිද්‍යා මහාචාර්ය ඇන්ටන් ජුසේ විසින් අශෝක ස්ථම්භය සොයාගනු ලැබුවා.
    9. ක්‍රි.ව. 1899 දී පී. සී. මුජිබර් , 1903 දී ජෙනරාල් කේෂර් සම්සර් සහ 1956 දී නේපාල මහේද්‍ර රජු, ලුම්බිණියට පැමිණ සංරක්ෂණ කටයුතුවලට මැදිහත් වූවන් .
    10. ක්‍රි.ව. 1967 අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් යූ තාන්ට් ලුම්බිණියට පැමිණ , ජාත්‍යන්තර සහාය ලබාදීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, යුනෙස්කෝව මැදිහත් වී ලුම්බිණිය ලෝක උරුමයක් බවට පිළිගන්නේ
    11. ක්‍රි.ව. 1970 කැණීම්වලින් අශෝක ටැම් ලිපිය සොයා ගනු ලැබුවා . මෙම සෙල් ලිපිය මගින් ලුම්බිණිය පිළිබඳව එතෙක් පැවැති අදහස් - මතිමතාන්තර වඩාත් තහවුරු කළා.
    " හිද බුද ජාතෝ .............."
    12 . සෙල් ලිපියේ සිංහල පරිවර්තනය ->
    " දෙවනපියදසී රජුගේ රාජ්‍යත්වයෙන් අවුරුදු 20 ක් ගිය කළ, මෙහි සාක්‍යමුණි උපන්නේ යයි සළකා තමාම පැමිණ ගෞරව කළේය . භාග්‍යවතුන් වහන්සේ මෙහි උපන්නේ යයි අසා දැඩි ඇල්මෙන් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිණී ග්‍රාමය බද්දෙන් නිදහස්කොට අර්ථලාභ ඇතිකළේය. "
    පරිවර්තනය - මහාචාර්ය අභය ආරියවංශ .
    13. ක්‍රි.ව. 2011 දී එංගලන්තයේ ඔරිහෑම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් නේපාල, ඉන්දියානු හා ජපන් පුරාවිද්‍යයින් වන ඩෙවලා , මිත්‍රබාබු, ක්‍රිෂ්ණ , රිජාල් සමග සිදුකළ කැණීම්වලින් " මයාදේවි " විහාරය සොයාගනු ලැබුවා .
    14 . මෙහිදී සොයාගත් කැටයම් සහිත ගසක පොත්තක් ඇමෙරිකාවේ දී කාබන් 14 රසායනික පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු හෙළි වූ කරුණු අතිශයින් වැදගත්. එමගින් ලුම්බිණියේ ඉදිකිරීම් ක්‍රි.පූ. 6 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කළා.
    15. ක්‍රි.පූර්ව 6 වන සියවස බුදුන්වහන්සේගෙ ජීවමාන කාලපරිච්චේදයයි . බුද්ධ පරිනිර්වාණය සිදුවන්නේ ක්‍රි.පූර්ව 544 දී.
    16. ලුම්බිණිය අශෝක රජුගෙ නිර්මණයක් මිස සැබෑ බුදු උපත සිදු වූ ස්ථානය නොවේ යයි ගොඩනගා තිබූ මතය ද, ලංකාවේ උපන්නේ යයි සංවිධානාත්මකව ගෙන යන බෞද්ධ විරෝධීන්ගෙ මතය ද, සුනුවිසුනු විය.
    17. එපමණක් නොව තවත් තර්කයක් වන්නේ , බුදු උපත ඉන්දියාවේ සිදු වූ බව කියන්නේ සුද්දන් බවත් , එය සුද්දන්න්ගේ කූට ක්‍රියාවක් ලෙසයි. සුද්දන්ගේ මුදලින් යැපෙන ඩොලර්වලට රට, ජාතිය , ආගම පාවා දෙන මොවුන් සැබැවින්ම සුද්දන්ට එරෙහිවීමක් නොව එය අප රැවටීමටයි එසේ කියන්නෙ.
    සාමාන්‍ය ජනතාව තුළ පවතින සුද්දන්ට එරෙහි විරෝධයට, අවිශ්වාසයට මුවාවී, ඔවුන්ගේ බොරුව විරෝධය සමග මුසුකිරීමට දරණ කුපාඩි උත්සායකි.
    18. බුදු උපත ලුම්බිනියේ යයි කීම සුද්දාගෙ බොරුවක් බව කුක්කන් ක්‍රි.ව. 300 දී සෙං සායි , ක්‍රි.ව. 406 දී පාහියං ක්‍රිව 634 දී හියුං සාං චීන භික්ෂූන් ගේ වාර්තා ගැන කතා කරන්නෙ නැත, ලෝක ඉතිහාසයේ ඇති වැදගත්ම දේශාටන වාර්තා වන්නේ මෙම දේශාටන වාර්තායි , ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඒ බව සටහන් කළා පමණක් නොව ලුම්බිණියේ වටපිටව පමණක් නොව , වෙනත් බෞද්ධ පූජනීය ස්ථාන ගැනත් , ලුම්බිණිය වැඳ ගැනීමට වෙනත් රටවලින් භික්ෂූන්ගේ පැමිණීම ගැනත්, තම ගමන් මාර්ගයේ තොරතුරු ගැනත් විස්තර සපයා ඇත. පාහියං භික්ෂුව ලංකාවටත් පැමිණි අතර මෙහි පුද බිම් ගැනද විස්තර සපයා ඇත. තමන් විසින්ම නිරීක්ෂණය කර, විවිධ පුද්ගලයන්ගෙන් තොරතුරු රැස්කර ඇති
    මෙහි සුවිශේෂත්වය වන්නේ දේශාටන විස්තර වාර්තා සමාන වීමයි, අවුරුදු 100 - 200 -300 පරාසයක් තුළ ලියා ඇතත් පරස්පර නොවීමයි. ඒ නිසා එම වාර්තාවලින් හෙළි කරුණු අතිශයින් ප්‍රබලයි. ඒ ගැන හා හූවක් නැත. බුදු උපත ලුම්බිණියේ සිදු වූ බවට වෙනත් මූලාශ්‍රයක් අවශ්‍ය නැත.
    19. ලුම්බිණිය පිළිබඳව තොරතුරු යුනෝස්කො වෙබ් පිටුවෙන් ද දැක ගත හැකිය,
    20. මේවන විට ලංකාවේ බුදු උපත සිදුවූ යයි කියන කණ්ඩායම් 4 කි.
    මීවන පළාතේ භික්ෂුව "හිරිවඩුන්න "
    තවත් කණ්ඩායමක් මැදවචිය ඉසින් බැස්ස ලෙන. තවත් කණ්ඩායමක් අනුරාධපුර අභය ගිරිය, තවත් පිරිසක් තෙල්දෙනියෙ බඹරගල .
    - මාර වැඩක් නෙ, මේ හාදයින්ට අනුව
    බුදුන්වහන්සේ ලංකාවෙම 4 පළක ඉපිදිලා. -
    21. මෙම කණ්ඩායම් වලින් මීවනපළතේ කණ්ඩාමට නොර්වේ මුදල් ලැබෙනවා.
    FB එකේ කුලී හමුදාවක් ඉන්නවා මීට පක්ෂව ලියන්න. කවුරුන් හෝ අදහසක් පළ කළොත් බලු රෑනක් වගේ වටකර බොරු බේගල් ඇද බාන අතර මඤ්ඤං ප්‍රශ්න අසනවා.
    22. මේ කිසිවෙක් ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයින් නොවේ, ඔවුන් අතර උසාවියේ ගාස්තුවට පෙනී ඉන්න නීතිඥයින් කිහිප දෙනෙක් , රැවුල වවාගත්තු, කොණ්ඩේ වවාගත්තු , තට්ටෙ පෑදුනු කිහිප දෙනෙක් මේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔවුන්ගේ සුදුසුකම් දිග රැවුල, දිග කොණ්ඩය හා තට්ටයයි.
    23. මේ තරම් සෙල්ලිපි තියෙන රටක , මහාවංශය ඇතුළු ඓතිහාසික පොත්පත් තියෙන රටක, බුදුරදුන් ලංකාවෙ උපන් බවට ඍජු සධකයක් නැහැ. එහෙම නැති වුනාට , සෙල්ලිපි වල, පොත්පත්වල වචන ඇහිඳ ගෙන , කෑලි ඇහිඳ ගෙන වැරදි අර්ථකථන දෙනවා සාමාන්‍ය අයව මුලා කරන්න.
    24. බොහෝ දෙනා මෙලෙස බටහිර මුදල්වලින් ගෙන යන මේ පාහර ක්‍රියාව ගනන් ගන්නෙ නැහැ. හාස්‍යයට ලක්කරනවා. මෝඩයො කියනවා,
    මෙය බරපතල කාරණයක්, නෝර්වේ රට ලංකාවෙ ඊළමක් හදන්න ක්‍රියාත්මක වූ රටක් බව බොහෝ දෙනාට දැන් අමතකයි, එදා ඊළමක් වෙනුවෙන් පෙනී සිටි නෝර්වේ විදේශ ඇමැති දැන් රනිල්ගෙ උප දේශකයෙක් .
    25. මෙහි අරමුණ කුමක්ද ?
    මේ සඳහා යොදාගෙන ඇත්තේ චීවරධාරීන් පිරිසක්, කුමන්ත්‍රණකරුවන්ගේ මුදලට ලොල් වී මේ ජඪ වැඩේ කරනවා, චීවරය දරාගෙන බුදුන්වහන්සේ උපන් ස්ථානය ගැන මෙසේ වැරදි මත පළ කරන විට, චීවරයට- භික්ෂුවට ඇති බෞද්ධ ජනයාගෙ ගෞරවය නැති වෙනවා, ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ගේ භික්ෂුවට ඇති ගෞරවය නැතිකරන්න යොදා ඇති හොඳම උපායක් - උගුලක් බවයි මගේ හැඟීම, සිංහල බෞද්ධ සමාජයේ එක් ආරක්ෂකයෙක් භික්ෂුව,එම ආරක්ෂකයා වනසා දැමීමේ උපායකි මෙය.
    එසේ නම් ලුම්බිණිය බුද්ධ කාලීන නිර්මණයක් බව විද්‍යාත්මකවත් ඔප්පුවන යුගයක බුදු උපත සිදුවූයේ කොහිදැයි ව්මසිය හැක්කේ අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ලබන මානසික ලෙඩුන්ට පමණි.
    නමුත් මෙය මානසික ලෙඩුන්ගේ ක්‍රියාවක් නොව , සමස්ථ භික්ෂු සමාජයට බෞද්ධයන් ලවාම අවමන් කිරීමට, හෑල්ලුවට පත්කිරීමට දරණ ගෝලීයකරණ කුමන්ත්‍රණයකි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,184
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Season 4 No GIF
     
    • Haha
    Reactions: Kumbhakarna22

    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    godak ewa back karanna proof nane.. anika ban ekak kiyana india ahalakawath muhuda na kiyala.. ekko u map ekak dakal na.. ekko kiwwa boruwa hithala nemei kiyala thiyenne.. budun lankawe unoth . anith pradana agam wala minissu ko dan? hithanawada india wala ine hindu muslim buddhist withrai kiyala.. thawa kiyak thiyanwaa kiyala hoyala balanna.. samahara agam dan adahanne podi jana kottasayak.. eka gamak wage.. lankawe wada wasaya kalanam lankawa kochchara loku wenna oneda.. ehema lokuwata thibba nam.. e goda bimata mokada une... ibe gila bassanam geogical proof thiyenna one..

    mata therenne na lankawe minissunge deyak therum ganime hakiyawa mechara adu ai kiyala.. welawakata hithenawa.. meke aya kiyanawa wage.. lankawe un adu kule set ekak thama kiyala.. pita ratakata giyoth karanne nasarani balu wadak.. pyramid wawlath ahuwenawa.. awalokethiswarath ahuwenawa.. politician lata hamadama ahuwenawa...tsunami apu wele mihida passata giyama.. idam kali wen karaganna giya.. kiyala iwara karanna ba.. mehema modayo tikaka mechchara kal jiwath una pudumai.. :lol: :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේ කෙබර වලට ලයික් දාන්න තරම් මෝල් උනුත් ඉන්නවද දෙයියනේ😅
     
    • Haha
    Reactions: ewijesekara