🔴 බොදු බලේ වැඩ පෙන්වයි! නානසාර ඩුබායි වලට පැන යයි!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    D5nZ9Kj.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩුබායි? වෙන්න බෑ. ඩුබායි වලින් වෙන කොහෙට හරි යන්න ඉන්නවා ඇත්තේ.

    ඩුබායි උන් ඔකාගේ ඇට තලයි. තෝ හුක්තෝ අපේ උන් ට තොපේ රටෙන් යන්න කියලා, දැන් මේ සුක්තේ පක් ගහන්න එනවද කියලා පාක විකයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    අර දුමින්දයව බේරගන්න ලොකු මෙහෙවරක් කරපු ඉත්තෑපානේ ගංජ කාරයත් රට පැන්න බං.ඕකුන් සිවුරු දාගෙන ඉන්නෙ ඕවට තමා..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    වීසා දේවිද බන් මුස්ලිම් රටකින් ?
    මුස්ලිම් වුනාට අනිත් රටවල් වගේ අවුලක් නෑ. ඕනි තරම් කුඩ්ඩෝ, ජාවාරම් කාරයෝ එහෙනම් ඩුබායි යන්නේ යස අගේට.
    නිරූපමාගේ පුතා ඉන්නෙත් ඩුබායි.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    අර දුමින්දයව බේරගන්න ලොකු මෙහෙවරක් කරපු ඉත්තෑපානේ ගංජ කාරයත් රට පැන්න බං.ඕකුන් සිවුරු දාගෙන ඉන්නෙ ඕවට තමා..
    අඩේ , හාමුදුරුවෝ කියන්නත් ලැජ්ජයි ඔය මිනිහා කියපු කතා ටික ඇහුවම. :angry: