🛑රනිල් වැඩ පෙන්වයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,404
    75,049
    113
    2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි

    පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

    PS -
    මටනම් මේකේ පෙන භයානකම දේ තමයි "පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම". මෙතෙක් කලක් පොලිස් නිලධාරීන් යම්තරමක හෝ බයක් දැක්වුවා තමන්ට විරුද්ධව රාජකාරියේදී සිදුකරන වැරදි සහ දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්භන්දව උසාවියක නඩුවක් දමාවි කියලා විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ වැටුනොත් කියලා.

    දැන් මේ කරන්න හදන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සඳහා රජය මගින් නීති අධාර අරමුදලක් පිහිටුවා ඔවුන්ට රැකවරණය ලබාදීමයි කියලයි මට නම් හිතෙන්නේ.

    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.
    Wrong

    In recent times a lot of opposition parties/aragala fuckers/lawyers threatned the police not to intervene (within/over limits) else they would sue them and that they will not get any help from the gov to fight their cases in courts

    This in return made the police look away in most of the scenarios which allowed people to behave quite violently. Kaatada ban nadu kiyanna puluwan pvt salli walin

    Now that is going to get removed from this.

    Hope this instills more control.

    Anika lawyer knk dena ekai karanne. So waraddak kalath komath courts wala fight karanna puluwan.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    උඹට කැමති විදියකට මේක අර්ථදක්වගන්න පුළුවන්, එත් අන්තිමට මහපොළවේ ක්‍රියාත්මක වෙන යථාර්තය තමයි මම කිවුවේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

    සරලව කිවුවොත් උඹලා අපි කියන දේවල් හරි වැරැද්ද හොයන්නේ නැතුව කරපල්ලා , ඒවා නිසා උසාවි යන්න උනොත් අපි උඹලව බේරාගන්නවා
    උබලා කොච්චර හොදක් ප්‍රර්ථනා කලත් උන් කල වැරදි වහගන්න උන්ට තව වැරදි කරන්න වෙනවා. ඒවා වහන්න තව. ඒ මදිවට යාලුවෝ ගහපු මරාලත් ශේප් කරනන් ඕනේ. ඉතින් බන් රටක් හදන්න වෙලා තියේද? ඔබ මම අපි පව් බන් :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,404
    75,049
    113
    උඹට කැමති විදියකට මේක අර්ථදක්වගන්න පුළුවන්, එත් අන්තිමට මහපොළවේ ක්‍රියාත්මක වෙන යථාර්තය තමයි මම කිවුවේ
    Yeah you too can see it the way you like.

    I prefer people with laws to control rather than rowdies and thugs.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සිරාවට..ලංකාවේ පොලිසිය කියන්නේ මහම මහ දූෂිත තැනක්..ඒ වගේ උන්ට තවත් මේ වගේ දේවල් දීල උඩ තියනව කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට බල්ලො වගේ තමා ඉන්න වෙන්නේ ඉස්සරහට..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    තොපි පොන්නයා , බැංකු හොරා කියපු බැනපු රනිල්ගේ බිජ්ජ ලොවන්න තොපිට සිද්ධවෙලා , නොදකින් තොපි වගේ හිඟන වේසිගෙ පුතාල
    ඌ ලස්සනට අරගල කාරයන්ට පුකේ අරිනවා . ගෝඨාභය ට වඩා Professional විදියටම කරනවා🤣🤣
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඌ ලස්සනට අරගල කාරයන්ට පුකේ අරිනවා . ගෝඨාභය ට වඩා Professional විදියටම කරනවා🤣🤣
    රනිල්ගේ බිජ්ජ ලොවන්න තොපිට සිද්ධවෙලා , නොදකින් තොපි වගේ හිඟන වේසිගෙ පුතාල
     
    • Haha
    • Like
    Reactions: zid2021 and jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wrong

    In recent times a lot of opposition parties/aragala fuckers/lawyers threatned the police not to intervene (within/over limits) else they would sue them and that they will not get any help from the gov to fight their cases in courts

    This in return made the police look away in most of the scenarios which allowed people to behave quite violently. Kaatada ban nadu kiyanna puluwan pvt salli walin

    Now that is going to get removed from this.

    Hope this instills more control.

    Anika lawyer knk dena ekai karanne. So waraddak kalath komath courts wala fight karanna puluwan.
    පොලිසියේ අසාධාරණ ක්‍රියා නිසා අගතියට පත්වන එවුන්ට ඔහොම නීති ආධාර දෙන්නේ නෑනෙ. මූ රට කාල යන්නේ.

    ඩොලර් එවන එක නවත්තන එක තමයි මුන්ව කන්ට්‍රෝල් කරන්න තියෙන හොඳම විදිහ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    රනිල්ගේ බිජ්ජ ලොවන්න තොපිට සිද්ධවෙලා , නොදකින් තොපි වගේ හිඟන වේසිගෙ පුතාල
    අම්මෝ රංජිනි වේදනාව කිව්වාලු 🤣🤣🖕🖕🖕
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙම තමයි ආසා බෑල්ලිගේ පුතා 🤣🤣
    රනිල්ගේ බිජ්ජ ලොවන්න තොපිට සිද්ධවෙලා , නොදකින් තොපි වගේ හිඟන වේසිගෙ පුතාල
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

    සරලව කිවුවොත් උඹලා අපි කියන දේවල් හරි වැරැද්ද හොයන්නේ නැතුව කරපල්ලා , ඒවා නිසා උසාවි යන්න උනොත් අපි උඹලව බේරාගන්නවා
    Oya parana mole uluk una wada ,oya sinibole wada walin police thiya Kisi kenek and Andanna ba,ranila ta no choice for crisis ekai u negative talk Didi inne Idiriya amarui Gaga,Mona leadership ekada bao negative talk denne....
     
    Similar threads