🔴 බොදු බලේ වැඩ පෙන්වයි! නානසාර ඩුබායි වලට පැන යයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    තම්බිට කියල ඕකගේ කොන කප්පවන්න තියෙන්නේ


    ඩුබායි ට්‍රාන්සිට් ද දන්නේ නෑ
    හැබැයි මන් හිතන්නේ මුගේ බොක්කක් ඉන්නවා ඩුබායි වල
     
    • Haha
    Reactions: speedmalli

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    1653376680244.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    කන්ට්‍රැක්ට් බේසිස්නෙ වැඩ කරන්නෙ. මෙදාපාර කන්ට්‍රැක්ට් එක ඉවර ඇති. ඒකයි නිවාඩුවට ගිහින් එනව ඇත්තෙ පවුල බලල එන්න. ආයෙ රාජපක්ස්ලා අලුත් කන්ට්‍රැක්ට් එක දීලා බෝම්බ පාරක් දුන්නම ඌ ආයෙ එනව අලුත් එක පටන් ගන්න. ඉවසලා ඉඳින් එතකන්. තොපි පෝලිම් වල ලැග්ග කියල ඌ පෝලිමේ ලගින්නෙ නෑ , ආතල් එකක් දාල එනවා. 😍
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    තෙල් හොයන්ඩ වෙන්ඩ ඇති ඒ මාමා යන්ඩ ඇත්තෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    තම්බිට කියල ඕකගේ කොන කප්පවන්න තියෙන්නේ


    ඩුබායි ට්‍රාන්සිට් ද දන්නේ නෑ
    හැබැයි මන් හිතන්නේ මුගේ බොක්කක් ඉන්නවා ඩුබායි වල

    එලකිරියෙන් සෑහෙන කෑම්පෙන් එකක් කරපු කෙනෙක් හිටිය නේද ඥාන තට්ටයා වෙනුවෙන් අවුරුදු 5-6කට කලින්. දැන් නම් පොර මිසින්

    මම හිතන්නෙ ඔය එමිරෙට් පැත්තක ජීවත් වෙන බුවෙක්. ඌද ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකුන් ධර්ම ප්‍රචරේට western රටවලට යනවනේ .
    එහෙම යන ගමන් වෙන්ට ඇති
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Motherland Fucker, Sri Lanka Most Notorious Thief & Motherfucker Mahinda Rajapaksha (TM)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එලකිරියෙන් සෑහෙන කෑම්පෙන් එකක් කරපු කෙනෙක් හිටිය නේද ඥාන තට්ටයා වෙනුවෙන් අවුරුදු 5-6කට කලින්. දැන් නම් පොර මිසින්

    මම හිතන්නෙ ඔය එමිරෙට් පැත්තක ජීවත් වෙන බුවෙක්. ඌද ?

    ඔව් සැහෙන්න කාලෙකට කලින් කොසොල් රජ්ජුරුවන්ගේ කාලේ හිටියේ
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඩුබායි? වෙන්න බෑ. ඩුබායි වලින් වෙන කොහෙට හරි යන්න ඉන්නවා ඇත්තේ.

    ඩුබායි උන් ඔකාගේ ඇට තලයි. තෝ හුක්තෝ අපේ උන් ට තොපේ රටෙන් යන්න කියලා, දැන් මේ සුක්තේ පක් ගහන්න එනවද කියලා පාක විකයි
    :-D:-D:-D:-Dලංකාවේ සෙල්ලම් DUBAI වල බැහැ පුතෝ ...
    ඔය ඕන තරම් අය්යලා DUBAI ඉන්නේ එහෙ නීතියට පුස් පැටව් වගේ ..
    ගහගන්න,ගහන්න බැහැ ..ඒ දේවල් වෙනවා පොලිසියට අහුඋනොත් කේස් ..
    හරියට සෙට් උනොත් ,ලේ හැලුනොත් දෙන්නටම ගෙදර යන්න වෙනවා ..
    DUBAI නීතිය තියනවා හරියට හිල් නැතුවම නෙමේ ...
    ගැණු රෑ ජාමෙත් පාරේ යනවා කිසි කරදරයක් නැතුව ..
    වැරදි වෙනවා අඩුයි ,නොවෙන්නෙත් නැහැ ...
    අහුව්නොත් බඩුම තමා ...
    සමහර තැන් වල ..CCTV නැත්තේ වැසිකිලියේ විතරයි
     
    • Like
    Reactions: ShiningStar