🔴 භූත කඩේ (හොල්මන් කතාවක් 👻💀)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මීට අවුරුදු බර ගාණකට ඉස්සර අපේ ගමේ හිටපු "කපු සීයා" කියන කට්ටඬි රාළ කෙනෙකුට (ඔව් ඔව් @PHBhagya වගේ පොරක් තමා :yes: ) වෙච්ච ඇබැද්දියක් ගැන කියන්න යන්නේ (ඒ සීයා වයස අවුරුදු 104ක් ආයු වළඳලා ඊයේ රෑ පරලොව සැපත්වුනා :( )
    අපේ අල්ලපු ගමක යක්‍ෂ පිදේනියක් දෙන්න මෙයාට තමයි පවරලා තියෙන්නේ. මෙයා පිදේනිය දෙන්න අවශ්‍ය කරන දේවල් ලැයිස්තුවක් දීලා සෙනසුරාද දවසක හැන්දෑවේ වැඩේ නියම කරගත්ත ලු. නියමිත දවසේ හැන්දෑවේ මෙයා බයිසිකල් එකෙන් ඒ ගෙදරට ගිහින් වැඩේට සූදානම් වුණාම සපයලා තිබ්බ මල් පරවෙලා, මස් මාංශ, කෑම වර්ග එහෙම නරක්වෙලා ලු. ගෙදර මිනිස්සු ඒ කළමනාදිය උදේ ඉඳන් ලැස්ති කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ සවුත්තු වෙච්චි දේවල් වලින් පිදේනිය දීලා තියෙනවා. වැඩේ ඉවරවෙද්දි රෑ මැදියම වුනාලු. වැඩේ ඉවර කරලා මෙයා බයිසිකලෙන් මහ රෑම ගෙදර එන්න පිටත්වෙලා තියෙනවා. බෝම ටික දුරක් එද්දී මෙයාට උහුලගන්න බැරි තරමේ බඩගින්නක් සහ පිපාසයක් දැනිලා තියෙනවා. ඔහොම එද්දී මෙයාට ටිකක් දුරින් පාර අයිනේ ලාම්පු එළියක් පෙනිලා තියෙනවා. කිට්ටුවට එද්දී එතන පොඩි ලෑලි කඩයක් තියෙනවා ලු. ඉතින් මෙයා බයිසිකලෙන් බැහැලා ඒ කඩේට ගොඩ වුනාලු.
    "මුඳලාලි මට හොඳටම බඩගිනියි, කන්න තියෙන දේකුයි කහට කෝප්පයකුයි දෙමුකෝ"
    කියාගෙන මෙයා පොඩි මේසයක් ළඟ බංකුවක ඉඳගත්තලු. මුදලාලි කිසි කතාවක් නැතුව නැගිටලා ගිහින් පොඩි බන්දෙසියකට වන්ඩු ආප්ප හැලප වගේ කෑම ජාති එක්ක තේ කහට කොප්පයකුත් ගෙනල්ලා මෙසේ උඩ තියලා ගිහින් එයා කලින් ඉඳගෙන හිටිය විදියටම ඉඳගත්තලු. මෙයා කෑම කන්න ගත්තාම අර කෑම සේරම නරක්වෙලා කන්න බෑලු. තේ එකත් අමු පල් ගඳ ලු. මිනිහට හොඳටම කේන්ති ගිහින් මුදලාලි ළඟට ගිහිල්ලා

    "මොන ජරාවක් ද මුදලාලි මේවා මිනිහෙකුට කන්ඩ පුලුවන්ද? කහට එකත් නිමිලා පල්වෙලා."

    කියලා බෝම සද්දෙන් සැරට කියලා තියෙනවා. එතකොට මුදලාලි මෙයාගේ මුණ දිහා බලලා

    "උබ මට දුන්නු හැටියට තමයි මමත් උබට දුන්නේ!"

    කිවුවලු. එතකොට තමයි මෙයා මුදලාලි ගේ මූණ ලාම්පු එළියෙන් දැකලා තියෙන්නේ. කැරළි ගැහුණු කොන්ඩේ, ගොරකා ගෙඩි වගේ විශාල ඇස්, මුණ පුරා ගොරෝසු රැවුල, විශාල භයංකර කට දෙපැත්තෙන් උල් දත් දෙකක් එළියට පැනලා. මිනිහට මතක එච්චරයි ලු. පහුවදා පාර අයිනේ සිහි නැතුව වැටිලා ඉන්නවා දැකලා පාරේ ගිය මිනිස්සු තමයි උස්සගෙන ගිහින් තියෙන්නේ. පස්සේ මහ විශාල තොවිලයක් කරලා සනීප වුනාලු. :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    TsA3kd.jpg
     
    blue_in_rio

    Well-known member
  • පිනට දුන්නත්, සල්ලි වලට දුන්නත්, යකාට දුන්නත්, දෙන දේ හරියට දෙන්න ඕනෙ කියන්නෙ ඕක තමයි...
    Ow ban. sathekuta unath kema denawa nam apita kanna beri kema denna hoda ne, eka paw.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පිනට දුන්නත්, සල්ලි වලට දුන්නත්, යකාට දුන්නත්, දෙන දේ හරියට දෙන්න ඕනෙ කියන්නෙ ඕක තමයි...
    සහතික ඇත්ත..

    මීට අවුරුදු බර ගාණකට ඉස්සර අපේ ගමේ හිටපු "කපු සීයා" කියන කට්ටඬි රාළ කෙනෙකුට (ඔව් ඔව් @PHBhagya වගේ පොරක් තමා :yes: ) වෙච්ච ඇබැද්දියක් ගැන කියන්න යන්නේ (ඒ සීයා වයස අවුරුදු 104ක් ආයු වළඳලා ඊයේ රෑ පරලොව සැපත්වුනා :( )
    අපේ අල්ලපු ගමක යක්‍ෂ පිදේනියක් දෙන්න මෙයාට තමයි පවරලා තියෙන්නේ. මෙයා පිදේනිය දෙන්න අවශ්‍ය කරන දේවල් ලැයිස්තුවක් දීලා සෙනසුරාද දවසක හැන්දෑවේ වැඩේ නියම කරගත්ත ලු. නියමිත දවසේ හැන්දෑවේ මෙයා බයිසිකල් එකෙන් ඒ ගෙදරට ගිහින් වැඩේට සූදානම් වුණාම සපයලා තිබ්බ මල් පරවෙලා, මස් මාංශ, කෑම වර්ග එහෙම නරක්වෙලා ලු. ගෙදර මිනිස්සු ඒ කළමනාදිය උදේ ඉඳන් ලැස්ති කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ සවුත්තු වෙච්චි දේවල් වලින් පිදේනිය දීලා තියෙනවා. වැඩේ ඉවරවෙද්දි රෑ මැදියම වුනාලු. වැඩේ ඉවර කරලා මෙයා බයිසිකලෙන් මහ රෑම ගෙදර එන්න පිටත්වෙලා තියෙනවා. බෝම ටික දුරක් එද්දී මෙයාට උහුලගන්න බැරි තරමේ බඩගින්නක් සහ පිපාසයක් දැනිලා තියෙනවා. ඔහොම එද්දී මෙයාට ටිකක් දුරින් පාර අයිනේ ලාම්පු එළියක් පෙනිලා තියෙනවා. කිට්ටුවට එද්දී එතන පොඩි ලෑලි කඩයක් තියෙනවා ලු. ඉතින් මෙයා බයිසිකලෙන් බැහැලා ඒ කඩේට ගොඩ වුනාලු.
    "මුඳලාලි මට හොඳටම බඩගිනියි, කන්න තියෙන දේකුයි කහට කෝප්පයකුයි දෙමුකෝ"
    කියාගෙන මෙයා පොඩි මේසයක් ළඟ බංකුවක ඉඳගත්තලු. මුදලාලි කිසි කතාවක් නැතුව නැගිටලා ගිහින් පොඩි බන්දෙසියකට වන්ඩු ආප්ප හැලප වගේ කෑම ජාති එක්ක තේ කහට කොප්පයකුත් ගෙනල්ලා මෙසේ උඩ තියලා ගිහින් එයා කලින් ඉඳගෙන හිටිය විදියටම ඉඳගත්තලු. මෙයා කෑම කන්න ගත්තාම අර කෑම සේරම නරක්වෙලා කන්න බෑලු. තේ එකත් අමු පල් ගඳ ලු. මිනිහට හොඳටම කේන්ති ගිහින් මුදලාලි ළඟට ගිහිල්ලා

    "මොන ජරාවක් ද මුදලාලි මේවා මිනිහෙකුට කන්ඩ පුලුවන්ද? කහට එකත් නිමිලා පල්වෙලා."

    කියලා බෝම සද්දෙන් සැරට කියලා තියෙනවා. එතකොට මුදලාලි මෙයාගේ මුණ දිහා බලලා

    "උබ මට දුන්නු හැටියට තමයි මමත් උබට දුන්නේ!"

    කිවුවලු. එතකොට තමයි මෙයා මුදලාලි ගේ මූණ ලාම්පු එළියෙන් දැකලා තියෙන්නේ. කැරළි ගැහුණු කොන්ඩේ, ගොරකා ගෙඩි වගේ විශාල ඇස්, මුණ පුරා ගොරෝසු රැවුල, විශාල භයංකර කට දෙපැත්තෙන් උල් දත් දෙකක් එළියට පැනලා. මිනිහට මතක එච්චරයි ලු. පහුවදා පාර අයිනේ සිහි නැතුව වැටිලා ඉන්නවා දැකලා පාරේ ගිය මිනිස්සු තමයි උස්සගෙන ගිහින් තියෙන්නේ. පස්සේ මහ විශාල තොවිලයක් කරලා සනීප වුනාලු. :rolleyes:
    මේ වගේ කතා අහන්න මම නම් හරි ආසයි :love2: :love2:
    ------ Post added on Apr 9, 2024 at 6:58 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනං ඔයාගෙ ඇද යටත් හොල්මං පදිංචි වෙලා ඇති

    කෝ මේ @Lovtus
    ------ Post added on Apr 12, 2024 at 8:06 PM
    ඉන්නවා බන්. අවුරුද්දට පස්සේ අදයි කිරිය පැත්තේ ආවේ. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඉන්නවා බන්. අවුරුද්දට පස්සේ අදයි කිරිය පැත්තේ ආවේ. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏
    මං කෑම පිසින නැකත වෙනකං ඇහැරං ඉදල නිදා ගත්ත :P
     
    • Haha
    Reactions: Lovtus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉන්නවා බන්. අවුරුද්දට පස්සේ අදයි කිරිය පැත්තේ ආවේ. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏
    සුබ අලුත් අව්රුද්දක් වේවා. උඹ එනකම්මයි හිටියේ. අන්න අරහේ බුත සින් එකක තියනව එක බලපන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සුබ අලුත් අව්රුද්දක් වේවා. උඹ එනකම්මයි හිටියේ. අන්න අරහේ බුත සින් එකක තියනව එක බලපන්.
    උබටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. කෝ කොහෙද බුත සින් එක තියෙන්නේ?
     
    • Love
    Reactions: Kalegana