🔴 මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව මේවනවිට උද්ඝෝෂණක්.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් ලේසි වෙන එකක් නෑ. මොලෙන් තීරණ ගන්නවට වඩා අතින් පයින් තීරණ ගන්නේ වැඩිපුරම ඔය ඒරියා වල. ගොඩක් බුමිතෙල් වලින් උයන පිරිසකුත් ඉන්නේ ඔහේ . පොන්න නන්දසේනයා හමුදාව දාල ඔතනට පාට් දාන්න ගියොත් ලොකු විනාසයක් වෙන්න ඉඩ තියෙනවා. මේකම තමයි රාජපක්ෂ මිනිමරුවට ඕන වෙලා තියෙන්නෙත්
    අන්න හරි ඕකුන් කියන දෙයක් අහන උන් නෙමේ. ආමි එක කතා කරලා බෙරණ උන් නෙමේ නේ. එක්කෝ 4 වටේ වනලා දාන්න ඕනේ. එහෙම උනොත් නන්දෙයා අදම යන්න වෙනවා.මොකද මිනිස්සු අනිවා පෙරේදට වඩා පාරට බනිනවා. ආමි එකටත් වෙඩි තියන්න පුළුවන් සීමාවක් තියනවනේ. උනුත් අනිවා එකතු වෙනවා . ඊට පස්සේ නන්දෙයා ගේ සෙට් එකයි හොද ආමි එකේ සෙට් එකයි කෙලගන්නවා. පොලිසියට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. එතනින් මේක ඉවර වෙනවා. අඩුම ලන්සුව මිනි 5000 ක් වත් වෙනවා. සෙල්ලමක් නෙමේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ලොල් මරාලෙන් ගැලවුන එකමයි හොද..ගුපියො ජෙප්පො කුරුසපකාල ඕන එකෙක් අගමැතිකම් අරගෙන කන්ඩ බොන්ඩ දෙන්නෙ නැතැයි..🤣🤣🤣🤣
    ඇයි දැන් මරාලේ වෙලා මරාලේ වෙලා නෙමේ මරාලේ කරා . මහා ලොකුවට කීවේ අපිට දෙන්න අපි කොරලා පෙන්වන්නම් කියලා. දැන් කොලාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න හරි ඕකුන් කියන දෙයක් අහන උන් නෙමේ. ආමි එක කතා කරලා බෙරණ උන් නෙමේ නේ. එක්කෝ 4 වටේ වනලා දාන්න ඕනේ. එහෙම උනොත් නන්දෙයා අදම යන්න වෙනවා.මොකද මිනිස්සු අනිවා පෙරේදට වඩා පාරට බනිනවා. ආමි එකටත් වෙඩි තියන්න පුළුවන් සීමාවක් තියනවනේ. උනුත් අනිවා එකතු වෙනවා . ඊට පස්සේ නන්දෙයා ගේ සෙට් එකයි හොද ආමි එකේ සෙට් එකයි කෙලගන්නවා. පොලිසියට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. එතනින් මේක ඉවර වෙනවා. අඩුම ලන්සුව මිනි 5000 ක් වත් වෙනවා. සෙල්ලමක් නෙමේ
    මිනිස්සු නම් මරවන් නැ අපි, සර් දාල යයි ගැටලුවක් නැ ඊට පස්සෙ හරි උබල කර ගනිල්ලකො🙂🙂🙂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බලපන් මේ මිනිස්සු කන කට්ට.

    කැරි මයිනා ඔක්කොම කෙල වලා ගියේ. දැන් තෙල් නැති නිසා කොහොමත් වැඩක් කරගන්න බෑ. කර්ෆිව් අයින් කරාම පැයත් 7ක් කරන්ට් එක කපන්න වෙනව කිව්ව තෙල් නැති නිසා. මේ වේස ආණ්ඩුව රට නැතිම කරලා තියෙන්නේ.

    මෙච්චර කට්ට කාපු එකේ ගෝටත් එලවලාම මේක ඉවර කරමු, රාජපක්ස පරම්පරාවම දේශපාලනෙන් අතුගාල දාන්න ඕනේ ටික කාලෙකට.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බලපන් මේ මිනිස්සු කන කට්ට.

    කැරි මයිනා ඔක්කොම කෙල වලා ගියේ. දැන් තෙල් නැති නිසා කොහොමත් වැඩක් කරගන්න බෑ. කර්ෆිව් අයින් කරාම පැයත් 7ක් කරන්ට් එක කපන්න වෙනව කිව්ව තෙල් නැති නිසා. මේ වේස ආණ්ඩුව රට නැතිම කරලා තියෙන්නේ.

    මෙච්චර කට්ට කාපු එකේ ගෝටත් එලවලාම මේක ඉවර කරමු, රාජපක්ස පරම්පරාවම දේශපාලනෙන් අතුගාල දාන්න ඕනේ ටික කාලෙකට.
    නෑ, සදහටම.:yes:
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    රටේ ඩොලර් නෑ, තෙල් නෑ, බුලට් විතරයි ඉතුරු.
    මූ ඇඳිරි නීතිය දාන තාලෙට බුලට් ටිකත් එක්ස්පයර් වුනොත් හේවායොන්ට කැටපෝල තමයි තියාගන්න වෙන්නේ😂😂
    ඔව්. වෝට කැනොන් වලටත් තෙල් නැති හින්ද කටින් තමයි වතුර විදින්න වෙන්නෙ :lol:
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    රටේ ඩොලර් නෑ, තෙල් නෑ, බුලට් විතරයි ඉතුරු.
    මූ ඇඳිරි නීතිය දාන තාලෙට බුලට් ටිකත් එක්ස්පයර් වුනොත් හේවායොන්ට කැටපෝල තමයි තියාගන්න වෙන්නේ😂😂
    අන්න වෙනවනම් වැඩේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Ammmo ada reta mona weida army eken gahuwot.. mattakkuliye flat wala mudukkuwala inne lesi pasu ewn neme . Colombo mudukkuwala okkoma eliyata bahi
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යාපයියේ ඔයාගෙ වීඩියෝස් ෆොටෝස් මට පේන් නෑනේ.ඇයි ඒ?
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ලොල් මරාලෙන් ගැලවුන එකමයි හොද..ගුපියො ජෙප්පො කුරුසපකාල ඕන එකෙක් අගමැතිකම් අරගෙන කන්ඩ බොන්ඩ දෙන්නෙ නැතැයි..🤣🤣🤣🤣
    ගෝටා ,මහින්ද fail කියන එක නේද මේ කියලා තියෙන්නේ😂😂😂😂
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මුන්ගේ ගෙවල් චෙක් කරන්න තියෙන්නේ 225 ම .ගෑස් ඩීසල් පොහොර එක රැයින් විසඳන්න පුල්වන්.අනිවා මුන් හොද ස්ටොක් එකක් තියන් ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter