මේ ප්‍රදේශයේ හිරිවැටීමක් ඇතිවෙනවා වෙලාවකට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කට වැසූ විට තොල් වලට වටේට රවුම් ප්‍රදේශයේ
    නාසයේ දෙපස මුහුනේ සමේ
    මොකක් හරි රෝග ලක්ෂණයක්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මොළේ නෑ උබේ ඒක වැටිල කියලා ඉඟියක් ඒ දෙන්නේ 🫣

    ඩොකෙක් හම්බ වෙයන් ගිහින්
     
    • Like
    Reactions: nalin0001

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    බොරු කියලා කියලා පච විදලා විදලා overload උනාම ජෙප්පන්ට හැදෙන ලෙඩක් ඔය. වැඩිය බයවෙන්ම දෙයක් නෑ. මුලින්ම කයියනායක දෙයියන්ට භාරයක් වෙලා පඩුරක් අයින් කරපන්.

    ඊටපස්සෙ දෙහි ගෙඩි තුනක් අරගෙන හිස්බඩ යූටියුබ් එකේ කයියනායක දෙයියො ජනාධිපති වෙන්න කලින් කරපු කතා 3කුයි උනාට පස්සෙ කරපු කතා තුනකුයි අහපන් දෙහි ගෙඩි ටික අතේ ගුලිකරගෙන. ඊටපස්සෙ ඒ දෙහි ටික මිරිකලා ගම්මිරිස් ලුණු ටිකක් දාලා විප්ලවයට ජයවේවා!! කියලා කෑගහලා එක හුස්මට බීපන්. එකෙන්ම හොදවෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    කට වැසූ විට තොල් වලට වටේට රවුම් ප්‍රදේශයේ
    නාසයේ දෙපස මුහුනේ සමේ
    මොකක් හරි රෝග ලක්ෂණයක්ද?
    මම ඒක කරා කැමප්ස එකේ කෙල්ලට..විසාකා ගියත් පස්ට් කොල්ලා මම...තොල දාලා තොල් උරල ගත්තා දිව දෙනවා උරන්න මරාගෙන මැරෙන්ව යකෝ මතක් වෙද්දි...ඊට පස්සේ ඒකිගේ හිරිවැටෙන ගතිය නැ කිව්වා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ඉක්මනින්ම family doctor ලඟට යන්න... කල්පහු කරන්න එපා... හෙට උදේම හරි ... ඕක ටිකක් අවදානම් කල්පහු වුනොත් ...


    පරිස්සමින් ....
     
    • Like
    Reactions: nalin0001