🔴 මන්ත්‍රී නිවාස අඩස්සියට!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ඇතුළු ඕකුන් ලගින තැන් එක දිගට වටකරගෙන ඉන්න ඕනේ එකෙකුට වත් හෙල්ලෙන්න බැරිවෙන්න. එහෙම නැතුව අර ගම මේ ගම කිය කියා එක එක තැන්වල මිනිස්සු කොටුවෙලා ඉඳලා වැඩක් නෑ බ්‍රෝ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් බං සිරාවටම ඕකුන් 225 ම කොටු කරා නම් දවස් තුනෙන් වැඩේ ඉවරයි .

    ගම් ගහන එක නම් බොරු වැඩක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ඇතුළු ඕකුන් ලගින තැන් එක දිගට වටකරගෙන ඉන්න ඕනේ එකෙකුට වත් හෙල්ලෙන්න බැරිවෙන්න. එහෙම නැතුව අර ගම මේ ගම කිය කියා එක එක තැන්වල මිනිස්සු කොටුවෙලා ඉඳලා වැඩක් නෑ බ්‍රෝ
    අන්න නියම වැඩේ රටේ ආර්ථික වර්ධනය කරනගමන් ඔය වැඩේ කරන්න
    කරනට් වයර් කපල ටෙලිෆෝන් ලයින් කපන්න.... බොරැ හර්තාල් වර්ජන වැඩක් නෑ.. ශිෆ්ට් විදියට මාත් එනව එහෙම කරනවා නම්.... බැරිකැසිල් ට මුලින්ම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,121
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ඇතුළු ඕකුන් ලගින තැන් එක දිගට වටකරගෙන ඉන්න ඕනේ එකෙකුට වත් හෙල්ලෙන්න බැරිවෙන්න. එහෙම නැතුව අර ගම මේ ගම කිය කියා එක එක තැන්වල මිනිස්සු කොටුවෙලා ඉඳලා වැඩක් නෑ බ්‍රෝ
    urban council wala unge indala wata karanna onaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: Lovtus

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සියබලාපිටිය පත්කරන්න පාර්ලිමෙන්තුව රැස්වීමට ගිය වියදම ලක්ශ 50 හෝ 100 උගෙන් අය කිර්‍රිමට බලකරමු.
    මහජනයා අන්දා හිගන බදු මුදලින් සෙල්ලම් කිර්‍රිමට ඉඩනොදෙන ආරම්බයකට මුලපුරමු..

    Need FB trending to charge the cheaters
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ඇතුළු ඕකුන් ලගින තැන් එක දිගට වටකරගෙන ඉන්න ඕනේ එකෙකුට වත් හෙල්ලෙන්න බැරිවෙන්න. එහෙම නැතුව අර ගම මේ ගම කිය කියා එක එක තැන්වල මිනිස්සු කොටුවෙලා ඉඳලා වැඩක් නෑ බ්‍රෝ
    ගම් ටික තියෙන්න ඕනෙ බන්. ඒ අතරේ තව කට්ටිය එකතු වෙලා ඔය වැඩේ කරන්න ඕනෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    ගැම්මට යනවා. ඔන්න හදිසි නීතියත් දාලා