අර්බුදය ඇති කල අය විසින්ම අර්බුදය විසදිය යුතු බවට පොහොට්ටු ප්‍රබලයන් සහ ගෝතයා අතර හමුවදී සාකච්ඡා 
මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයට පත්ව මසක් ගත වුවත් රටට කිසියම් ප්‍රගතියක් අත්කර දෙන වැඩපිළිවෙළක් නොමැති බැවින්.
මහින්ද රාජපක්ෂගේ අදූර දර්ශී වැඩ පිලිවෙල් නිසා රටට අත්වූ මේ කනගාටුදායක තත්වය ඔහු විසින්ම නිවරදි කල යුතුබවට යම් එකගතාවයක් ඇතිව ඇත
ඒ අනුව දඩුවමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමෙ කර්තව්‍යය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තනතුර බාර දීමට යෝජනා වී ඇත.
හොද වැඩේ ඔහොම තමා වෙන්න ඔන
දෑන් කොරලා පෙන්නපන් කො බාර අරන්