🔴 මහින්දට දඩුවම් 😱😱

hitter

Well-known member
  • Dec 4, 2016
    4,429
    6,591
    113
    අර්බුදය ඇති කල අය විසින්ම අර්බුදය විසදිය යුතු බවට පොහොට්ටු ප්‍රබලයන් සහ ගෝතයා අතර හමුවදී සාකච්ඡා 😱

    මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයට පත්ව මසක් ගත වුවත් රටට කිසියම් ප්‍රගතියක් අත්කර දෙන වැඩපිළිවෙළක් නොමැති බැවින්.

    මහින්ද රාජපක්ෂගේ අදූර දර්ශී වැඩ පිලිවෙල් නිසා රටට අත්වූ මේ කනගාටුදායක තත්වය ඔහු විසින්ම නිවරදි කල යුතුබවට යම් එකගතාවයක් ඇතිව ඇත 😵
    ඒ අනුව දඩුවමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමෙ කර්තව්‍යය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තනතුර බාර දීමට යෝජනා වී ඇත.

    හොද වැඩේ ඔහොම තමා වෙන්න ඔන 😂 දෑන් කොරලා පෙන්නපන් කො බාර අරන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,864
    32,579

    Thawath munta nameegena inne ai gov service wala un, hethuwa gov service wala bahutharaya komis kelala mun ekkama, blackmail wela inne hama ekama...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,756
    1
    15,160
    113
    දඬුවමක් දෙන්න ඕන. හොඳ වැඩේ.. දැන් බාර අරන් කරපංකෝ ආයෙත්
     
    • Like
    Reactions: hitter

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,425
    113
    12658.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,432
    14,377
    113
    පෘථිවිය
    අර්බුදය ඇති කල අය විසින්ම අර්බුදය විසදිය යුතු බවට පොහොට්ටු ප්‍රබලයන් සහ ගෝතයා අතර හමුවදී සාකච්ඡා 😱

    මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයට පත්ව මසක් ගත වුවත් රටට කිසියම් ප්‍රගතියක් අත්කර දෙන වැඩපිළිවෙළක් නොමැති බැවින්.

    මහින්ද රාජපක්ෂගේ අදූර දර්ශී වැඩ පිලිවෙල් නිසා රටට අත්වූ මේ කනගාටුදායක තත්වය ඔහු විසින්ම නිවරදි කල යුතුබවට යම් එකගතාවයක් ඇතිව ඇත 😵
    ඒ අනුව දඩුවමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමෙ කර්තව්‍යය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තනතුර බාර දීමට යෝජනා වී ඇත.

    හොද වැඩේ ඔහොම තමා වෙන්න ඔන 😂 දෑන් කොරලා පෙන්නපන් කො බාර අරන්
    වැව් නියම ටිකිරි මොළ
    කපුටු කාක් කාක් කාක්
     
    • Like
    Reactions: hitter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,612
    35,576
    113
    අමාරුවෙන් පඩයක් හිරකරගෙන හිටියේ. මේ බයියන්ගේ යෝජනාවලිය අහලා බරාස් ගාලා පඩේ ගියා කිපංකෝ
     
    • Like
    Reactions: hitter

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,409
    6,299
    113
    නාකි මයිනට ආයේ දුන්නොත් දඩුවම සෙට් වෙන්නේ සින්හලුන්ටමයි
    2015 හොරා කාලා පජාත වෙලා ගෙදර ගිය එකාට බලය දීලා හොදම එකෙන් කෙලව ගත්තා
    දැන් ආයෙත් පන්නපු එකා ගෙනාවොත් නම් සිංහලුන්ට කට්ට අව්වේ පෝලිමේ ඉන්නවත් රටක් තියෙන එකක් නැහැ