🔴 මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය අදානි සමූහයට?

2osama

Well-known member
  • Oct 25, 2010
    54,583
    42,755
    113
    මාලඹේ
    ඕනම එකෙක්ට , උබට eta එකෙන් සුද්දෙක් එක්කන් වරෙන් ගහනවා cm 3*2 ස්ටිකර් එක දාල එම්බාක් කරලා යවන්නේ . නැත්තම් කොමත් ඔන්ලයින් අප්ලයි කරලා එන්න ඕනේ . අපේ විසා ප්‍රොසෙස් එකක් බෑ එක හොදයි ටුවරිසම් වලට අනික මෙහේ ඇවිදින් මොන පකක් කරන්නද , කොමත් දැන් සිංහලුට බිස්නස් නෑ සුද්දෝ තමා දකුණම රන් කරන්නේ එකයි වෙන්න ඕනේ
    මම කිව්වේ අනුර ලංකාවට එනකොට ඌට Visa ගන්න වෙයි කියලා ඌ ලංකාවට එන්නේ ලංකාවම ඉන්දියාවට වික්කට පස්සේ නේ🤣🤣🤦
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,133
    36,088
    113
    සේදවත්ත
    මම කිව්වේ අනුර ලංකාවට එනකොට ඌට Visa ගන්න වෙයි කියලා ඌ ලංකාවට එන්නේ ලංකාවම ඉන්දියාවට වික්කට පස්සේ නේ🤣🤣🤦
    ඉන්දියාවට වික්කේ උබේ මයින්ද මහත්තයා තමා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,555
    26,673
    113
    කෑගල්ල
    ඒක හරි හැබැයි ඒක කරන්න ඕන කිසිම තරඟකාරීත්වයක් නැතුව ඔක්කොම ටික සමාගම් දෙක තුනකට දීල නෙවේ. ඕවගෙ නෙගටිව් ඉම්පැක්ට් එනකොට උඹ වගේ අය හොයන්න නැතිවෙන එක තමා අවුල.
    මටනං තියන ලොකුම අවුල පේන්නේ අපි ඉන්දියාවට මෑච් පරදින එක විතරයි. :lol: :lol:
    බලපන් දැන් කැරි ඉන්දියන් කාරයො යුරෝපෙත් බිස්නස් අල්ලලා. උන් එනවා උන්ගේ factory අරන් ඉන්දියාවට. මොන බඩුවක් ගන්න ගියත් ඉන්දියන් පක්කු මැදින් රිංගලා. ඉන්දියාව මග ඇරලා බිස්නස් කරන්න වෙන්නේ චීනෙට එක්ක විතරයි ඉස්සරහට.
    කොහොම හරි කරලා ඔය කෙහෙල්මල හොදට හැදෙනවනම් එච්චරයි. වෙන airport එකක ඉදලා ඕකෙන් බහිනකොට ලැජ්ජා දැනෙන්නේ නැද්ද. අර චීනෙ පට්ට කැලෑ ඇතුලේ තියෙන්නේ සුපිරි airport. :lol::lol:
     

    Sen-lu

    Well-known member
  • මටනං තියන ලොකුම අවුල පේන්නේ අපි ඉන්දියාවට මෑච් පරදින එක විතරයි. :lol: :lol:
    බලපන් දැන් කැරි ඉන්දියන් කාරයො යුරෝපෙත් බිස්නස් අල්ලලා. උන් එනවා උන්ගේ factory අරන් ඉන්දියාවට. මොන බඩුවක් ගන්න ගියත් ඉන්දියන් පක්කු මැදින් රිංගලා. ඉන්දියාව මග ඇරලා බිස්නස් කරන්න වෙන්නේ චීනෙට එක්ක විතරයි ඉස්සරහට.
    කොහොම හරි කරලා ඔය කෙහෙල්මල හොදට හැදෙනවනම් එච්චරයි. වෙන airport එකක ඉදලා ඕකෙන් බහිනකොට ලැජ්ජා දැනෙන්නේ නැද්ද. අර චීනෙ පට්ට කැලෑ ඇතුලේ තියෙන්නේ සුපිරි airport. :lol::lol:
    ඒවගෙ වොෂින් මැෂින් තියල නෑනෙ. 😂😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,279
    20,224
    113
    නෝනාවරුනි මහත්වරුනි අපි දැන් අපිදැන් ලංකා ප්‍රදේශ් හි අදානි ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ සිටිමු. මෙහි වේලාව භාරතයේ වේලාවමයි.
     
    • Haha
    Reactions: Bitter Truth

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    3,272
    3,431
    113
    ඇත්තටම හොදයි. ලංකාවට සල්ලි නොලැබුනත් ගන්න එකා ලාබ ලබාගෙන කරගෙන යයිනේ. ඕක දිගටම තිබ්බොත් ඒ පාඩුව ගෙවන්න වෙන්නෙත් අපිටමනේ
     
    • Haha
    Reactions: Bitter Truth

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,133
    36,088
    113
    සේදවත්ත
    නරකද බන් එක
    නරකද නැද්ද ඉතින් යතා කාලයේ තතා අයුරින් සිංහලුට දැකබලාගන්න පුලුවන්. කැට තියලා කියනවා එදාට හුල්ලනවා හීල්ලිලක් ආයේ ලොවෙත් නැති වෙන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,810
    1
    41,619
    113

    අනුරයා ලංකාවට එනකොට ලංකාවට ඇතුළු වෙන්න Visa ගන්න වෙන ශින් එකක් තියෙන්නේ🤣🤣🤣🤣
    ඒ ටිකට පුස් ඇටයයි මයිනයි රට විකුනල තියෙයි කියලද කියන්නෙ? ඒවා නං අපහාස නේද @monson @hirashgeff
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,583
    42,755
    113
    මාලඹේ
    නරකද නැද්ද ඉතින් යතා කාලයේ තතා අයුරින් සිංහලුට දැකබලාගන්න පුලුවන්. කැට තියලා කියනවා එදාට හුල්ලනවා හීල්ලිලක් ආයේ ලොවෙත් නැති වෙන්න
    එතකොට හම්බන්තොට වරාය?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,713
    2,489
    113
    Malabe
    ලාබ ලබන ඒව ඕක්කොම විකුනල පාඩු ඒව විතරක් තියාගමු

    "පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය" kiyanne vikunanava nevei.
    Tourism sector loku expansion ekak balaaporoththu venava. Apey airports thaama ready na. Unta udav oney.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,583
    42,755
    113
    මාලඹේ
    ඒ ටිකට පුස් ඇටයයි මයිනයි රට විකුනල තියෙයි කියලද කියන්නෙ? ඒවා නං අපහාස නේද @monson @hirashgeff
    ගිය සතියේ ඉන්දියාවේ කොම්පැණි වලින් NLDB එක බේරා ගන්නවා කියපු පච අනුර මේ සතියේ ඉන්දියාවේ ගිහිල්ලා අමුල් එකෙන් අමු අමුවේ කිරි බීලා බයිසිකල් පදිනවා🤣🤣🤣
    තොපි මෙහෙ මැරීගෙන පච අනුරයට කඩේ යනවා🤦
     
    • Haha
    Reactions: Don GasCan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,401
    18,132
    113
    චී ලංකාව

    මෙරට ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක.



    මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි.

    එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි.
    අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වන විටත් සිදු කරමින් සිටියි.
    මෙන්න අනුර රට ඉන්දියාවට විකුණනවා
     
    • Haha
    Reactions: yosh371