🔴 මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය අදානි සමූහයට?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    මෙරට ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක.



    මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි.

    එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි.
    අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වන විටත් සිදු කරමින් සිටියි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපිත් ඉන්දියාවෙන්
    අදානිත් ඉන්දියාවෙන්
    මොකක්ද ප්‍රශ්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එක පාර රටම ලියලා දුන්න නමි ඉවරයි, නැත්තන් හැමදාම කෑල්ල කෑල්ල දෙනවා.
    ඔව් එක පාර කරන්න පුලුවන් එකෙක්ට දෙන්න ඕනේ අඩුම අවුරුදු 20කට හරි . දීලා අපේ උන්ව උන් යතතේ ට්‍රේන් කරන්න ඕනේ. රොබට් බ්‍රයුන්ඩ්‍රිගේ කිව්වනේ අපේ උන්ට නිදහස දුන්නම නුගත් ජනතාවක් සහ ඉහල පැලැන්තිය පාලනය කරන රටක් වෙයි කියලා හරියට හරි දැන්


    අනුරයා ලංකාවට එනකොට ලංකාවට ඇතුළු වෙන්න Visa ගන්න වෙන ශින් එකක් තියෙන්නේ🤣🤣🤣🤣
    දැනුත් eta විසා ගන්න ඕනේ උබ මොනාද මේ කියන්නෙ බන් .
    ------ Post added on Feb 10, 2024 at 1:49 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔව් එක පාර කරන්න පුලුවන් එකෙක්ට දෙන්න ඕනේ අඩුම අවුරුදු 20කට හරි . දීලා අපේ උන්ව උන් යතතේ ට්‍රේන් කරන්න ඕනේ. රොබට් බ්‍රයුන්ඩ්‍රිගේ කිව්වනේ අපේ උන්ට නිදහස දුන්නම නුගත් ජනතාවක් සහ ඉහල පැලැන්තිය පාලනය කරන රටක් වෙයි කියලා හරියට හරි දැන්


    දැනුත් eta විසා ගන්න ඕනේ උබ මොනාද මේ කියන්නෙ බන් .
    ------ Post added on Feb 10, 2024 at 1:49 PM
    උබ මොනවද බං මේ කියවන්නේ🤔
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    ලාබ ලබන ඒව ඕක්කොම විකුනල පාඩු ඒව විතරක් තියාගමු
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    අනුරය ගෙන්නගත්තෙ කට වහන්නද කොහේද
     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    නියමයි. government එක business කරන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කාටද අනුරට ද අනුරට ලංකාවට එන්න Visa ගන්න ඕනේ ද?
    ඕනම එකෙක්ට , උබට eta එකෙන් සුද්දෙක් එක්කන් වරෙන් ගහනවා cm 3*2 ස්ටිකර් එක දාල එම්බාක් කරලා යවන්නේ . නැත්තම් කොමත් ඔන්ලයින් අප්ලයි කරලා එන්න ඕනේ . අපේ විසා ප්‍රොසෙස් එකක් බෑ එක හොදයි ටුවරිසම් වලට අනික මෙහේ ඇවිදින් මොන පකක් කරන්නද , කොමත් දැන් සිංහලුට බිස්නස් නෑ සුද්දෝ තමා දකුණම රන් කරන්නේ එකයි වෙන්න ඕනේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අනුරය ගෙන්නගත්තෙ කට වහන්නද කොහේද
    අනුර සහෝදරයගේ කට එහෙම වහන්න හිතනවා නම් ඒක විහිළුවක් තමයි. තව සතියකින් බලමු ජවිපෙ සහෝදරවරු මේකට විරුද්දව පාරට බහින විදිය.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113

    අනුරයා ලංකාවට එනකොට ලංකාවට ඇතුළු වෙන්න Visa ගන්න වෙන ශින් එකක් තියෙන්නේ🤣🤣🤣🤣
    රනිල් නෙවෙයි SLPP එක යකෝ ආණ්ඩු කරන්නේ🤣🤣
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • නියමයි. government එක business කරන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ.
    ඒක හරි හැබැයි ඒක කරන්න ඕන කිසිම තරඟකාරීත්වයක් නැතුව ඔක්කොම ටික සමාගම් දෙක තුනකට දීල නෙවේ. ඕවගෙ නෙගටිව් ඉම්පැක්ට් එනකොට උඹ වගේ අය හොයන්න නැතිවෙන එක තමා අවුල.
     

    Similar threads