🔴 මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය අදානි සමූහයට?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    29,133
    36,088
    113
    සේදවත්ත
    එතකොට හම්බන්තොට වරාය?
    ණයට හදපු වරායක් අපිට අයිතිවෙන හැටි කියහන් මට ණය ගෙවන්න බැරි නම් මොන ලොජික් එක්කටද ,

    කොටින්ම අපේම වරාය කියලා නම් ගහල කප් ගහලා තිබ්බ ඒවත් පොල් ඉඩම් කට්ටි කරනවා වගේ දැන් දීලා තියනකොට ඔයා මේ විකාර කියනවා 😁 .

    කොටින්ම නයත් නොගෙවා ආනයනත් සීමා කරලා බදුත් ගහලා දවසකට බිලියන 8 ණය වෙන් රටක මට කියහන් කෝමද ණයට හදපු වරායක ණය ගෙවන්නේ කියලා

    මහින්දගේ සුදු අලි .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,742
    67,650
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣
    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා 🤣

    කාලෙ ආව නේද බයියෝනියේ? 😱😹😹