ණයට හදපු වරායක් අපිට අයිතිවෙන හැටි කියහන් මට ණය ගෙවන්න බැරි නම් මොන ලොජික් එක්කටද ,
කොටින්ම අපේම වරාය කියලා නම් ගහල කප් ගහලා තිබ්බ ඒවත් පොල් ඉඩම් කට්ටි කරනවා වගේ දැන් දීලා තියනකොට ඔයා මේ විකාර කියනවා

.
කොටින්ම නයත් නොගෙවා ආනයනත් සීමා කරලා බදුත් ගහලා දවසකට බිලියන 8 ණය වෙන් රටක මට කියහන් කෝමද ණයට හදපු වරායක ණය ගෙවන්නේ කියලා
මහින්දගේ සුදු අලි .