🔴 මෙවර ජන්දය දිමෙන් වැලකි සිටිමි.

මෙවර ජන්දය දිමෙන් වැලකි සිටිමි. ඔබ ?


  • Total voters
    114
  • Poll closed .

niyomax

Well-known member
  • Sep 24, 2014
    2,098
    630
    113
    පක්ෂෙකට විතරක් දුන්නොත් මොකො වෙන්නේ? මම දන්නේ නෑ එකයි අහන්නේ
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    4,142
    177
    63
    එහෙම කරන්න පුළුවන්..පක්ෂෙට විතරක් දෙන්න පුළුවන්

    මේ රුචිරයා නම් මහා හිගන්නෙක්...2015 fake අටවන් පිස්සෙක් ජනාදිපති කරා..දැන් සජිත් අගමැති කරන්න උදේ හවස පච හලනවා..මුන් වගේ උන් තමා මැරිලා යන්න ඕන,මේ ලංකාව හැදෙන්න
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    2,098
    630
    113
    එහෙම කරන්න පුළුවන්..පක්ෂෙට විතරක් දෙන්න පුළුවන්

    මේ රුචිරයා නම් මහා හිගන්නෙක්...2015 fake අටවන් පිස්සෙක් ජනාදිපති කරා..දැන් සජිත් අගමැති කරන්න උදේ හවස පච හලනවා..මුන් වගේ උන් තමා මැරිලා යන්න ඕන,මේ ලංකාව හැදෙන්න
    Adminla denaganna one meke control ekak thiyaganna..mona pakshe unath politics daanna dena eke limit ekak thiyanna one..ekko Elakiri ekata gaanak enawa mewagen :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    56,164
    6,144
    113
    4
    කටුකරෝලගම
    චන්දෙ නොදී ඉඳල අනික් උන්ට උන් කැමති උන් පත්කරගන්න ඉඩ දීල පස්සේ අවුරුදු පහම බැන බැන ඉන්නව හයියෝ මුන් හරක් ටිකක් පත්කරගෙන කියල. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    1,215
    1,748
    113
    චන්දෙ දවසට මූසල , කම්මැලි කමක් ආවේ නැත්නම් ඉතින් චන්දෙ දාන්න යනවා. මෙච්චර කල් චන්දෙ දවසකට ඔහොම තමයි.. Tv එකේ අනිත් උන් දානවා දකිනවා නේ.. මම නැති උනා කියලා මොකද කියලා හිතෙනවා.. :lol:
    ගිය පාර වැඩිපුර පැයක් දුන්න කිව්වා නිසා ගියා.. එකෙත් මම අන්තිමට චන්දෙ දාපු එකාද කොහෙද , පොලිස් කාරයෙකුත් නෝන්ඩියක් දැම්මා දැන් චන්ද පෙට්ටි ගෙනිහින් කියලා.. :baffled:
     
    • Like
    Reactions: stasia

    toi

    Awrudu Games 2017 - Winners
  • Jan 18, 2015
    5,297
    369
    83
    හත්‍ථවනගල්ල
    කලින්ම හේතු හදාගන්නව 3% අඩුවුනු එකට.... ....... සීයට එක 1% උනේ අපේ කට්ටිය ජන්දෙ. නොදැම්ම නිසා..... කට උල් කරල හයියෙන් කියන්න