ෆේක්ද නැද්ද කියලා කියන්න බැරිද ආ
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Sep 9, 2024 #21 ෆේක්ද නැද්ද කියලා කියන්න බැරිද ආ
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Sep 9, 2024 #22 එදා කාපුව තවම රිදෙනවා ඇති. දෙවියො වගේනේ ඉන්න ඇත්තේ
G-Street Well-known member May 27, 2016 773 841 93 Earth Sep 9, 2024 #23 බයයි ද? රනිල් දින්යි කියලා? එතකොට බන් උබ රනිල් ගෙ ගෙදරට ගිනි තියන්න කට්ටියට කතා කරපු එකට නීතිය ක්රියාත්මක කල යුතු නොවෙද?
බයයි ද? රනිල් දින්යි කියලා? එතකොට බන් උබ රනිල් ගෙ ගෙදරට ගිනි තියන්න කට්ටියට කතා කරපු එකට නීතිය ක්රියාත්මක කල යුතු නොවෙද?
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Sep 10, 2024 #24 Chimpanzee Putha said: ජොනීලා තුෂාරලා ඔක්කොම රනිල් එක්ක තමයි 2008 වෙනකම් හිටියේ Click to expand... ඔව් ඔව් පස්සෙ දෑත් ශක්තිමත් කරන්න පැන්නා
Chimpanzee Putha said: ජොනීලා තුෂාරලා ඔක්කොම රනිල් එක්ක තමයි 2008 වෙනකම් හිටියේ Click to expand... ඔව් ඔව් පස්සෙ දෑත් ශක්තිමත් කරන්න පැන්නා
Mr.Curious Well-known member May 22, 2022 5,413 5,116 113 Sep 10, 2024 #25 කුරුණෑගල ජනතාව ඔබ සමගයි තුශාර සර්