🔴 මෝදී ගුගුලයි. රනිල් මීක් කියයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    "ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අගමැති මෝදී ගේ විශේෂ පණිවිඩයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ හා සාමකාමී ලෙස බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය රට තුල ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කටයුතු කලයුතු බවටත් මැතිවරණ කොමිසමේ වැඩකටයුතු නිසි පරිදි ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහය ලබාදිය යුතු බවටත් එමගින් ඉන්දීය අගමැතිවරයා දැඩිව ඉල්ලා තිබේ. මැතිවරණයෙන් පසු සිදුවිය හැකි කවර ආකාරයක හෝ බල හුවමාරුවක් සාමකාමිව සිදුවිය යුතු බවට ඉන්දියාව තරයේ අවධාරණය කර ඇත."
    --
    මෙදා සැරේ ජිල්මාට් ගහන්නත් බැරිවෙයි වගේ 🤭
     
    • Love
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අම්මෝ ඉන්දියාවට ඉතිං පුදුම ආදරයක් නේ තියෙන්නේ ලංකාව ගැන
     
    • Haha
    Reactions: Lovtus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    එතකොට ඉන්දියාවට ඕනි සජියද, අනුරාද?
    මටනම් හිතෙන්නේ සජි
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    එතකොට ඉන්දියාවට ඕනි සජියද, අනුරාද?
    මටනම් හිතෙන්නේ සජි
    උබට තරම් මෝදී ට පිස්සු නැතුව ඇති :eek: