සිරාවටම. තවමත් එක එක රටවලට බලශක්ති ව්‍යාපෘති දෙනවා කියන්නේ. ලංකාවට තව අවුරුදු 50කින් වත් නැගිටින්න බැහැ.ගෙදර බඩු මුට්ටු විකුණ විකුණා බොන බේබද්දෙක්ගෙ දරුවෝ ගාණට රටේ මිනිස්සු වැටිලා තියෙන්නේ.
මේ ඉන්න එක තමයි මම හිතන්නෙ.Dan ithuru wela tiyeana dupath walin lankawe lokuma dupatha mokakda?