🔴 රනිල් ගෙදර යන්න බඩු පැක් කරගනියි.

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,720
    4,605
    113
    ජර්මන් ඉතිහාසය ගත්තොත් එයාලා ගොඩාක් මිනිස්සු මරලා තියෙනවා. ඒත් අන්තිමට ඒ මිනිස්සු ඒ වැරදි තේරුම් අරගෙන අය ඒ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න සිහි වටන හැදුවා.
    මහින්ද රාජපක්ශට අන්තිම මොහොතේ ශිරන්ති වත් ලග හිටියා,
    ගෝටාබය රාජපක්ශට තමන්ගේ බිරිද හිටියා,
    රනිල්ට?
    ගෝටා බේරගන්න ඕන නිසා පරීක්ශන කරන්න දෙන්නෙ නෑ කියලනෙ කියන්නෙ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    🔴 BREAKING NEWS
    රනිල් ගෙදර යන්න බඩු පැක් කරගනියි.

    සමාජ මාධ්‍ය පාලනය කිරිමට යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

    🔴 පනත සම්මත වුනොත් අපි ශ්‍රි ලංකාවේ මෙහෙයුම් වලින් ඉවත් විම පිලිබදව සලකා බලනවා. Google, Twitter, Yahoo, Facebook, Youtube, Amazon, Apple, Sptify එක්ව නිවේදනය කරයි.




    පිස්සුද බං ඔය කියන ඒකක්වත් වෙන්නෑ. වෙනත් දියුණු රටවල් ඔය පනත Guide Line ඒකක් කරගන්වා. බලන් හිටපල්ලා FB එකේ අය උන්ගේ Policies පනතට ගැලපෙන විදියට වෙනස් කර නොගත්තොත් මට ඉජු කියලා කථාකරපන්.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    එහෙමද ගෙදර ගියාද ඉතින් පච පොන්ස්. ආහ් මගෙ පෝන් එකේ ෆේස්බුක් යන්න බෑනෙ. යූ ටියුබ් එකත් ලගදි ඉදන් කැඩිලද කොහෙද