ගෝටා බේරගන්න ඕන නිසා පරීක්ශන කරන්න දෙන්නෙ නෑ කියලනෙ කියන්නෙජර්මන් ඉතිහාසය ගත්තොත් එයාලා ගොඩාක් මිනිස්සු මරලා තියෙනවා. ඒත් අන්තිමට ඒ මිනිස්සු ඒ වැරදි තේරුම් අරගෙන අය ඒ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න සිහි වටන හැදුවා.
මහින්ද රාජපක්ශට අන්තිම මොහොතේ ශිරන්ති වත් ලග හිටියා,
ගෝටාබය රාජපක්ශට තමන්ගේ බිරිද හිටියා,
රනිල්ට?

