🔴 රෝසි තමන් වින්ද දුක කියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බස් ස්ට්‍රයඉක් කරනවා ඇරුනම මුගේ දේශපාලනේ මොකද්ද?

    ඉතින් UNP එකෙන් ස්ට්‍රයික් කරනවා කිව්වාම ලැජ්ජායි නේ 😄
     
    • Haha
    Reactions: SimMaster

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    yako me luxury wahana kiyala kiyana wahana balan giyama puduma kunu godawalne. ohoma wahana kadenna puluwanda ban. ehema balapuwama Indian alto, Wagon R ehema supiri wahanane.
    ඇල්ටෝ එකක් ඔයිට සැපයි, වේයෝ එක්ක,පුස් ගද එක්ක යනවට වඩා.පව් දෙයියනේ.

    මේ ප්‍රෙස් එක නොතියා හිටියා නන් මේ සතියෙන් වාහන ටොපික් එක ඉවරයි, දැන් අලුත් සතියක් ට්‍රෝල් වෙනවා.මුන්ගෙ කැම්පේන් කරන වුන් ගාන කඩාගන්නවා විතරයි