🔴 රෝසි තමන් වින්ද දුක කියයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Cnqyxp9.gif

    හික්.. හික්... ඉහි.. ඉහි..... ඊ.... ඊ..... ඊ..... ♪ ♫
    පව් රෝසි නෝනගෙ තට්ටම එහෙම 2.50 සීට් උඩ තියන්න පුළුවන්ද ..?
    රට බංකොලොත් නීසා මේක දුන්නට දෙන්න ඕන මෙහෙම නෙවෙයි...
    ඉහි..... ඊ.... ඊ..... ඊ..... ♪ ♫
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    තෙල් නැති කාලේ බස් වල කෝච්චි වල ඕනා තරම් ගියා හැබැයි ඔහොම දුක් වින්දේ නෑ ඒවා වලවත්
     
    • Haha
    Reactions: SimMaster

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,775
    113
    Homagama

    තොපිට තේරෙනවානේද ගූපියනි. රනියා ⁣මෝඩයා කියන්නේ ඇයි කියලා.
    රනියාගේ මොලේ හිතාගන්න පුලුවන් නේ මේ වගේ එවුන්ගෙන් උපදෙස් ගත්තා කිව්වම.
     
    • Like
    Reactions: ElaBaba