🔴 ලංකාවේ මෙතෙක් ගැසූ විශාලතම ටෙන්ට් එක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අනේ මේ බොරු බයිල නොදා ඉඳපන් බං. උඹ රනිල්ගෙ හොඳම ගොට්ටෙක්. ඒකනෙ මේ කොහේද නැති මෝඩයෙක් තිස්දාහයි ගගා දගලන වීඩියෝ එකක් අල්ලගෙන බුරන්නෙ. මාලිමාවෙ කව්රුවත් 30,000 යි කීවෙ නෑනෙ.

    කෝ අර උඩ වීඩියෝ එකේ 50යි කියල කියන තැන කොතනද?
    මට රනිල දින්නයි කියල ඇති සතුටකුත් නෑ, ඌව දිනවන්න ඔන කමකුත් නෑ.. ඌට චන්දෙ දෙන්න කියල කියන්නෙත් නෑ.
    ලංකාවේ උන්ගේ කාලෙන් කාලෙට රැල්ලට එන ගොබ්බ චූන් නම් ආතල්

    ඔය භාරතගේ විඩියෝ එකක 50යි කියල දාල තියෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාලිමාවට සහයෝගෙ දෙන මමවත් ඕව බලන්නෙනෑ. උඹ ඕව බල බලා මේකෙ අලවනව කියන්නෙම තේරෙනව වේදනාව කොච්චරද කියල 🤣🤣🤣🤣
    ඇයි බන් ඇස් වහන් සහයෝගේ denne?

    අනේ මේ බොරු බයිල නොදා ඉඳපන් බං. උඹ රනිල්ගෙ හොඳම ගොට්ටෙක්. ඒකනෙ මේ කොහේද නැති මෝඩයෙක් තිස්දාහයි ගගා දගලන වීඩියෝ එකක් අල්ලගෙන බුරන්නෙ. මාලිමාවෙ කව්රුවත් 30,000 යි කීවෙ නෑනෙ.

    කෝ අර උඩ වීඩියෝ එකේ 50යි කියල කියන තැන කොතනද?
    Ridila neda
    ------ Post added on Aug 25, 2024 at 12:17 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    ලාලා හොදයි.. මෙන්න 50 000ලු.. 🤭
    හවස් වෙද්දි කෝටියක් එයි

    මෝඩ ගෝඨා ගෙනල්ලා රට කාපු කාලකන්ණි දැන් මෝඩ අනුරට කඩේ යනවා විජේවීරටත් වඩා ජෙප්පො වෙලා :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔය භාරතගේ විඩියෝ එකක 50යි කියල දාල තියෙන්නේ
    උඹත් අර @erozan ගානට වැටිල දැන්. අඩුම ඌට කෙලින්ම කඩේ යන්න කොන්ද පණ තියෙනව.

    මම හිතන්නෙ මම දැන් උඹ වෝල්ටර් වගේ වටපඩයො ගැන කතා කරා ඇති කියල. ඔය මම කියපු ටික හොඳටම ඇති තේරුම් ගන්න අයට උඹවගේ අය ගැන තේරුම් ගන්න. ඇත්තම කතාව මම මෙච්චර දේවල් කියව්වෙ උඹ ජේවීපී එකට එක එක ඒව කියන හින්දම නෙවේ. මට ජීවිතේදි උඹ වගේ මිනිස්සු මුන ගැහිල තියෙනව. මම ඔය වගේ දෙපිටකාට්ටු චරිත ලක්ෂණ තියෙන මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කැමති නෑ.
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මේ ත්‍රෙඩ් එකේ ජෙප්පො නෑ. වැඩැක් නෑ මුකුත් කියල.

    ජෙප්පො ඇවිත් එක එකාගේ නම් මෙන්ෂන් කර කර පුද්ගලික තරහවල් පිරිමහනව.. 🥱
    බලපං අපි මොකා මොන අපේක්ෂකයට බැන්නත් ත්‍රෙඩ් එකක් ගානේ නම් මෙන්ෂන් කර කර ඉන්නවද?
    මුන් මේවාට බොක්කෙන්ම රිද්දව ගන්නවා

    තාම තේරිලා නෑ දේසපාලුවෝ නිසා එලියේ එක එකා එක්ක මරාගෙන වැඩක් නෑ කියල..ඉරෝසන් ලෙවල් එකට වැටිල
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඇයි බන් ඇස් වහන් සහයෝගේ denne?

    Ridila neda
    ------ Post added on Aug 25, 2024 at 12:17 PM
    ඇස් වහගෙන නෑ බං. මට උන්ගෙ අඩුපාඩු හොඳට පේනව. හැබැයි රනිල්ටයි සජිත්ටයි වඩා මට මුන්ව විශ්වාසයි. මම රාජ්‍ය ආයතනයක් ඇතුලෙ වැඩකරන හින්ද මට හොඳටම තේරෙනව කොතනින්ද දේවල් වෙනස් වෙන්න ඕනසහ අපේ ආයතන වල ඉන්න අන්ත හොරු කාටද සපෝට් කරන්නෙ, ඇයි ඒ කියල.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    උඹත් අර @erozan ගානට වැටිල දැන්. අඩුම ඌට කෙලින්ම කඩේ යන්න කොන්ද පණ තියෙනව.
    උබනේ බන් ඒ මට්ටමට වැටිල එක එකා එක්ක පුද්ගලිකව ඇර ගන්න එන්නේ මේ හැමදාම රැවටෙන දේසපාලුවෝ නිසා
    මට නම් හරි ආතල්
    ජෙප්පෝ තමයි මේකෙ වැඩියෙන්ම රිද්දගෙන ඩිස්ලයික් දදා නම් මෙන්ෂන් කර කර බනින්නේ….

    මම උබේ වත් වෙන එකෙක්ගේ නමක් වත් මෙන්ෂන් කරල බැන්නද මේ චන්ද කාලේ??
    මට ඔය එක එකා පක්ෂ වලට බනින ඒව එච්චර අදාල නෑ

    ජෙපි චූන් එකෙන් ආතල් නම් ගන්නවා

    ඉදිරි සති කිහිපය තවත් ආතල්.. 🤭
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    Oka Kelin Thaman Kamathi Kenata Kiyala Kade Giyanan Hari.
    100% Perfect Dewal
    100% Perfect People Ne.

    For Me Situation Eka Anuwa, Wiswasen Mepara Thiyanda Puluwan NPP.

    Anura 2024...!
     
    • Like
    Reactions: NRTG and nul

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පො ඇවිත් එක එකාගේ නම් මෙන්ෂන් කර කර පුද්ගලික තරහවල් පිරිමහනව.. 🥱
    බලපං අපි මොකා මොන අපේක්ෂකයට බැන්නත් ත්‍රෙඩ් එකක් ගානේ නම් මෙන්ෂන් කර කර ඉන්නවද?
    මුන් මේවාට බොක්කෙන්ම රිද්දව ගන්නවා
    චුට්ටක් කොනිත්තල බලන් ඉන්න ඕන. ටිපර් වෙනවා... සමහර ත්‍රෙඩ් එහෙම්මම සයිලන්ස් වෙලා යනව. :lol:
    තාම තේරිලා නෑ දේසපාලුවෝ නිසා එලියේ එක එකා එක්ක මරාගෙන වැඩක් නෑ කියල..ඉරෝසන් ලෙවල් එකට වැටිල
    :yes: දේශපාලුවො ඔක්කොම එකයි, මහජනතාව ඔක්කොම එකම වලේ කියල තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි. මුන් සුරංගනා කතා පස්සෙ පන්නනව ප්‍රැක්ටිකලි හිතන්නෙ නැතිව. carryon කියල බලන් ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and dilann

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    උබනේ බන් ඒ මට්ටමට වැටිල එක එකා එක්ක පුද්ගලිකව ඇර ගන්න එන්නේ මේ හැමදාම රැවටෙන දේසපාලුවෝ නිසා
    මට නම් හරි ආතල්
    ජෙප්පෝ තමයි මේකෙ වැඩියෙන්ම රිද්දගෙන ඩිස්ලයික් දදා නම් මෙන්ෂන් කර කර බනින්නේ….

    මම උබේ වත් වෙන එකෙක්ගේ නමක් වත් මෙන්ෂන් කරල බැන්නද මේ චන්ද කාලේ??
    මට ඔය එක එකා පක්ෂ වලට බනින ඒව එච්චර අදාල නෑ

    ජෙපි චූන් එකෙන් ආතල් නම් ගන්නවා

    ඉදිරි සති කිහිපය තවත් ආතල්.. 🤭
    ජේවීපී එකේ ඉන්ටවීව් කරපු කිසිම මනුස්සයෙක් නොකියපු නිකම්ම යූටියුබ් කාරයෙක් කියපු එකක් අල්ලගෙන ත්‍රෙඩ් දදා වැලලෙනකොට ඒක දාන එකාගෙ උවමනාව මොකක්ද කියල අහන්න ඌව ඉතින් පුද්ගලිකවම අල්ලගන්න ඕන තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ජේවීපී එකේ ඉන්ටවීව් කරපු කිසිම මනුස්සයෙක් නොකියපු නිකම්ම යූටියුබ් කාරයෙක් කියපු එකක් අල්ලගෙන ත්‍රෙඩ් දදා වැලලෙනකොට ඒක දාන එකාගෙ උවමනාව මොකක්ද කියල අහන්න ඌව ඉතින් පුද්ගලිකවම අල්ලගන්න ඕන තමා.
    ඉතින් ඒකට ඇයි උබ ඉදිරිපත් වෙන්නේ?
    උබ පුද්ගලිකව රිද්දගෙන ඇයි මේ??
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දේශපාලුවො ඔක්කොම එකයි, මහජනතාව ඔක්කොම එකම වලේ කියල තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි.
    ඔය තර්කෙ තමයි ඩිලන් වගේ අය ගේන්නෙ ඒකෙ වරදක් නෑ. හැබැයි එක කඳවුරකට බනිනගමන් අනිත් උන්ගෙ රෙදි සෝදනවනම් එතනින් එයාගෙ ඇත්ත උවමනාව ඕක නෙවේ කියල පේනව නේද. ස්වාධීනයි හැබැයි රනිල්ට ලව් 🤣

    ඉතින් ඒකට ඇයි උබ ඉදිරිපත් වෙන්නේ?
    උබ පුද්ගලිකව රිද්දගෙන ඇයි මේ??
    ඇයි මට ඒකට ඉදිරිපත් වෙන්න බැරි?
    ------ Post added on Aug 25, 2024 at 12:41 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය තර්කෙ තමයි ඩිලන් වගේ අය ගේන්නෙ ඒකෙ වරදක් නෑ. හැබැයි එක කඳවුරකට බනිනගමන් අනිත් උන්ගෙ රෙදි සෝදනවනම් එතනින් එයාගෙ ඇත්ත උවමනාව ඕක නෙවේ කියල පේනව නේද. ස්වාධීනයි හැබැයි රනිල්ට ලව් 🤣
    එක කඳවුරකට බැන්නම අනෙක් කඳවුර හොඳවෙන්නෙ නෑ නෙ.
    ඌව ළිඳේ දහන්කො රනිල ගැන කියල. බැඳුම්කරේ තියෙනව. privatize කරන ඒව තියෙනව. ... :lol: ඇයි ලව් කියලත් අහන්.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    :yes:
    උන්ම කියනව දිස්ත්‍රික් තුනකින් බස් එන්නේ කියල.. බස් වලින් අදින උන් තමයි
    පෙජ්පෝ හිතන් ඉන්නෙ උන් බස් වලින් සෙනග අදින්නේ නෑ කියලා.අපි බන් මාතර ඉදන් පානදුරේට එන්න හයිවේ එකේ ආවා.මන් මාතර ඉදන් ගැලනිගම වෙනකන් බස් ගනන් කලා 80 කට වැඩිය හම්බවුනා ජේවීපී උන් එන බස්.මොනරාගල,අම්පාර බස් ඉදන් තිබ්බා.2023 මැයි රැලියට මම හිතන්නේ .
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Tired Fed Up GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විජේවීරටත් වඩා ජෙප්පො වෙලා :lol:
    Season 9 Lol GIF by The Office

    2019දි අනුරට දෙනවා කියපුවම අපිට බැනපු එවුන් දැන් අපිට ජාජබ ප්‍රතිපත්ති ගැන ටෝල්ක් දෙන්න එනවා.
     
    • Haha
    Reactions: monson

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    එක කඳවුරකට බැන්නම අනෙක් කඳවුර හොඳවෙන්නෙ නෑ නෙ.
    ඌව ළිඳේ දහන්කො රනිල ගැන කියල. බැඳුම්කරේ තියෙනව. privatize කරන ඒව තියෙනව. ... :lol: ඇයි ලව් කියලත් අහන්.
    හොඳ වෙන්නෙ නෑ උං ගැනත් ඔය වගේම විවේචනයක් තියෙනවනම්. ඌ කරන වැඩ ඌ කියන ස්වාධීන මතේට එකඟනෑ කියන එක තමා මම ඉතින් ඔය හැමතැනම කියල තියෙන්නෙ. ඩිලන් හොඳට දන්නව ඩිස්ගයිස් කරල තමන්ගෙ මතේ ඔලුවලට දාන්න ඌ ඌගෙ ඇත්ත අදහස ලේසියෙන් පෙන්නන්නෙ නෑ. Master manipulator කෙනෙක්. හැබැයි පොරගෙ ගොරක මදි අපිව තම්බන්න.ඌ වරද්දගත්ත තැන තමා රනිලට මොනාහරි කීවාම ඒ හැම ත්‍රෙඩ් එකේම වටෙන් ඇවිත් රෙදි සෝදන්න හදපු එක.