මට රනිල දින්නයි කියල ඇති සතුටකුත් නෑ, ඌව දිනවන්න ඔන කමකුත් නෑ.. ඌට චන්දෙ දෙන්න කියල කියන්නෙත් නෑ.අනේ මේ බොරු බයිල නොදා ඉඳපන් බං. උඹ රනිල්ගෙ හොඳම ගොට්ටෙක්. ඒකනෙ මේ කොහේද නැති මෝඩයෙක් තිස්දාහයි ගගා දගලන වීඩියෝ එකක් අල්ලගෙන බුරන්නෙ. මාලිමාවෙ කව්රුවත් 30,000 යි කීවෙ නෑනෙ.
කෝ අර උඩ වීඩියෝ එකේ 50යි කියල කියන තැන කොතනද?
ලංකාවේ උන්ගේ කාලෙන් කාලෙට රැල්ලට එන ගොබ්බ චූන් නම් ආතල්
ඔය භාරතගේ විඩියෝ එකක 50යි කියල දාල තියෙන්නේ
දේශපාලුවො ඔක්කොම එකයි, මහජනතාව ඔක්කොම එකම වලේ කියල තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි. මුන් සුරංගනා කතා පස්සෙ පන්නනව ප්රැක්ටිකලි හිතන්නෙ නැතිව. carryon කියල බලන් ඉන්න තියෙන්නෙ.