🔴 ලපයා රුසියාව තරහ කරගත්ත එක හොඳයි.. පූටින් අවස්ථාවාදියෙක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉරානය රුසියාවත් එක්ක ගිවිසුම් හිටන් ගහලා තියනවා තමන්ට හානියක් වුනොත් රුසියානු හමුදා සහය ලැබෙන පරිදි.. ඒත් අද පූටින් බයේ හැංගිලා.. ලැජ්ජායි..සමාජවාදී රුසියාව දැන් නෑ..ඔකුන්ගේ ඇස්බැස්ටෝස් වල පිළිකා කිව්වාම ඔය පූටින් පරයා අපේ තේ එකට උන්ගේ කුරුමිණියෙක් දැම්මා.. කැරි රුසියන්කාරයෝ.. ලංකාවේ මාතර පැත්තේ බිස්නස් කරන රුසියන්කාරයෝ පන්නන්න ඔනේ..මේක කලින්ම දැක්කා ලපයා බ්‍රික්ස් සමුලුවට ගියේ නෑ.. ලපයාට මල් මිටක්..💐💐💐
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    උත් මේ වෙන රටවල මෝඩයෝ අන්දලා ලංකාවේ උතුරු කොරියාවේ බලලුන් ලවා කොස් ඇට බාවල මේ වගේ කුරුම්බැට්ටි ඒවාගෙන ඉන්නේ. අනික පුටින් දන්නවා අයතුල්ලා පිස්සා දැන් ඉවරයි කියල :lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඔකුං වැඩක් නෑ ඉස්රයලයට අවශ්‍ය නම් සහයට ලෝකේ හොඳම හමුදාව එවන්න අපි ලෑස්ති
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    රුසියාව දුවන්නෙත් කොරියන් හමුදාවෙන් දැන් . කොහේ ඉරානෙකට උදව් කරන්නද .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රුසියාව දුවන්නෙත් කොරියන් හමුදාවෙන් දැන් . කොහේ ඉරානෙකට උදව් කරන්නද .
    පරමාණු බෝම්බ අත අරින්නේ නැතිව මගුල් නටපු නිසා තමයි රුසියාවට කෙළවුනේ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    ara siriya kareya wage "kinithullath" rusiyawata panala awoth ootath kanna deela balaganna epai yako!

    aroo wage newei mun full track pissu thambi nanala. okun redda asse daganna pootiyata pissu na!
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,975
    6,373
    113
    Trump wesige putha thama me okkoma karanne..okage e kaale idanma heenayak lu iran walata gahana eka..giya paara baleta awith virus ekak dunna loketama me paara war..🤮🤮

    IMG-20250617-144746-719.jpg
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    ඉරානය රුසියාවත් එක්ක ගිවිසුම් හිටන් ගහලා තියනවා තමන්ට හානියක් වුනොත් රුසියානු හමුදා සහය ලැබෙන පරිදි.. ඒත් අද පූටින් බයේ හැංගිලා.. ලැජ්ජායි..සමාජවාදී රුසියාව දැන් නෑ..ඔකුන්ගේ ඇස්බැස්ටෝස් වල පිළිකා කිව්වාම ඔය පූටින් පරයා අපේ තේ එකට උන්ගේ කුරුමිණියෙක් දැම්මා.. කැරි රුසියන්කාරයෝ.. ලංකාවේ මාතර පැත්තේ බිස්නස් කරන රුසියන්කාරයෝ පන්නන්න ඔනේ..මේක කලින්ම දැක්කා ලපයා බ්‍රික්ස් සමුලුවට ගියේ නෑ.. ලපයාට මල් මිටක්..💐💐💐

    අහක යන ටින් කිරි පුකෙන් තියාගන්න පුටින්ගේ ගෑනි ජලනි නෙවෙයි යකෝ!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    පරමාණු බෝම්බ අත අරින්නේ නැතිව මගුල් නටපු නිසා තමයි රුසියාවට කෙළවුනේ..
    කාටද උන් අත අරින්න ඕනේ එකක්.
    එම අත ඇරියම උන්ව ජාත්‍යන්තරව චොර වෙන් නැද්ද .
    රිටැලියෙන් එකට තව එකක් ගැහුවම පෙරලා පරිසරයට හොද වෙයිද
    වෙයිද