🔴 වාහන මිල ඉහලට 🔴

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    අඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා කොහොමහරි..ජීවිතේට වාහනයක් ගන්න බැරි සෙට් එකක් තමයි මිල අඩුවෙනවා කියලා ආතල් ගන්නේ..උන් ගිහින් රේන්ජ් රෝවර් එකක් විකුණන්න තිබ්බත් හා හා රියැක්ට් දානවා..ලන්කාවේ ඉන්න තවත් කාලකණ්ණි කොට්ටාශයක් තමයි ඔය..
    ඔය buying and selling කරන අතරමැදියො නැති වෙන තරමට හොදයි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    කොහොම උනත් සුපිරි කාර් එක බං ❤️
    AC අවුල මෝක්ක්ද බං 🤔

    එක තියෙනවා බන් තාම හෙට වගෙ අරන් යන්න ඔන. AC දාන යන හින්දා අවුලක් නෑ. AC OFF නම් තමා සින් එක වෙන්නෙ.
     
    • Like
    Reactions: 2osama

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා කොහොමහරි..ජීවිතේට වාහනයක් ගන්න බැරි සෙට් එකක් තමයි මිල අඩුවෙනවා කියලා ආතල් ගන්නේ..උන් ගිහින් රේන්ජ් රෝවර් එකක් විකුණන්න තිබ්බත් හා හා රියැක්ට් දානවා..ලන්කාවේ ඉන්න තවත් කාලකණ්ණි කොට්ටාශයක් තමයි ඔය..
    Wahane loku ganata wikunaganna bari unada ubata🤣
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බැසිල් ගියපු econ class එකට ගියපු උන් තමා වැඩිවෙනවා කියලා කෑගහන්නෙ

    u vedi ganata aragen den nahen adanava

    uta terenne nahe thava 1 year yaddi lankave vehicle ekak parata demmata passe ayith gedara enakan sure karanna beri thathavayak enava kiyala
    ඇත්ත
    ------ Post added on Feb 13, 2023 at 9:39 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    සේල් කාරයො ටික අඩුකරල ගත්තනේ
    කොහොමත් අඩුවෙන්නෙ කොහොමද බන් ඉස්සර ඩොලරෙ 200යි දැන් 370+
    අනික ගෙන්නන්නෙත් නෑ
    ගොඩක් වික්කෙ රටයන උන්, අනිත් සෙට් එක රැල්ලට අරන් ලීසින් ගෙවගන්න බැරි උන්
    පවු ඉතින්
    වැඩිකලත් මිනිස්සු ගනියිද?...සේල් කාරයො පොඩ්ඩක් මුට්ටිය දාල බලන සීන් එකක වගේ
     
    • Like
    Reactions: harshana123

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මගේ ඉඩමක් ලඟ තියන ඒකට අල්ලපු කෑල්ල ගන්න මම ට්‍රයි කරා USD එක 200 තිබුනු දවස් වල, සේරටම කැමති වෙලා ඉඳලා USD එක float කරාට පස්සෙ විකුනන්න බැහැයි කිවුව
    දැන් ආයෙ මට කතා කරලා ඇහුවා ගන්නවද කියලා, කලින් කතා කරේ 5.8M වලට, දැන් කිවුවෙ අද හෙට කරනවා නං 7.5M වලට දෙන්නං කියලා. දැං ඉතිං මම ගන්නෙ නැහැ
    සද්ද නැතුව ඉදහන් , ඕක ආයේ 5.8M වලටම දෙන්න අහනවා උබෙන් එතකොට උබ 2.9M වලට ඉල්ලාපන් 😂 😂
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සේල් කාරයො ටික අඩුකරල ගත්තනේ
    කොහොමත් අඩුවෙන්නෙ කොහොමද බන් ඉස්සර ඩොලරෙ 200යි දැන් 370+
    අනික ගෙන්නන්නෙත් නෑ
    ගොඩක් වික්කෙ රටයන උන්, අනිත් සෙට් එක රැල්ලට අරන් ලීසින් ගෙවගන්න බැරි උන්
    පවු ඉතින්
    වැඩිකලත් මිනිස්සු ගනියිද?...සේල් කාරයො පොඩ්ඩක් මුට්ටිය දාල බලන සීන් එකක වගේ
    ඉල්ලුමක් නැත්තන් නිකන්ම අඩු වෙනවා, හොදම උදාහරණෙ පහුගිය දවස් වල පුෂ් බයිසිකල් මාකට් එක උබ දැන් වැරදිලාවත් පුෂ් බයිසිකලයක් ලක්ෂයක් දීලා ගන්න යනවද?
     
    • Like
    Reactions: Thoththa_Baba

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මගේ ඉඩමක් ලඟ තියන ඒකට අල්ලපු කෑල්ල ගන්න මම ට්‍රයි කරා USD එක 200 තිබුනු දවස් වල, සේරටම කැමති වෙලා ඉඳලා USD එක float කරාට පස්සෙ විකුනන්න බැහැයි කිවුව
    දැන් ආයෙ මට කතා කරලා ඇහුවා ගන්නවද කියලා, කලින් කතා කරේ 5.8M වලට, දැන් කිවුවෙ අද හෙට කරනවා නං 7.5M වලට දෙන්නං කියලා. දැං ඉතිං මම ගන්නෙ නැහැ
    7.5 ekka gaanith denna kiapan
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Dan kawda ban car ganne
    Marry karala hitiye nattam mama car eka wikunala bike ekak gannawa
    Car eke podi hari saddayak awoth papuwe amaruwa hadenawa.. dan parts wala ganan!
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    ඉල්ලුමක් නැත්තන් නිකන්ම අඩු වෙනවා, හොදම උදාහරණෙ පහුගිය දවස් වල පුෂ් බයිසිකල් මාකට් එක උබ දැන් වැරදිලාවත් පුෂ් බයිසිකලයක් ලක්ෂයක් දීලා ගන්න යනවද?
    පුෂ් බයිසිකලයක් මිල්දී ගැනීම කියන්නේ රැල්ලට හැදුන මාකට් එකක.පයින් යන එකත් පුෂ් බයිසිකල් ගත්තා නිකන්ම කඩ්ලු කඩයක් හැදුනා.
    වහනයක් තියන කෙනෙක් වෙනවහනයකට යන්නෙ නැ, යනවනම් තියන එකට වඩ හොද එකක වෙන්න ඔනේ.
    ඉල්ලුම අඩු උනත් වැගන් ර්‍25-30 යයිද? 40-45 සාදාරනයි ඩොලර් රේට් එකත් එක්ක , ඒ වුනාට දැන් යන්නේ නොඅවටින ගනන (25-30 වටින්නේ නෑ තම රට අනුව කියන්නේ )
    මෙතන මාකට් එක හදන්නේ සේල් කාරයෝ, රට යන උන් ලීස් ගෙවාගන්න බැරින් උන් අල්ලලා ගනනු අඩු කලා
    දැන් ඔයින් වාහන 90%ක් සේල් කාරයො ගාව, උන් හිමීට වැඩිකරනවා ඔකයි වෙන්නේ.
    වහන ගෙන්වනකන් (සමහරවිට රට තියනකන්ම ) ඔය කලුකඩේ ඔහොම්මම තමා
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    පුෂ් බයිසිකලයක් මිල්දී ගැනීම කියන්නේ රැල්ලට හැදුන මාකට් එකක.පයින් යන එකත් පුෂ් බයිසිකල් ගත්තා නිකන්ම කඩ්ලු කඩයක් හැදුනා.
    වහනයක් තියන කෙනෙක් වෙනවහනයකට යන්නෙ නැ, යනවනම් තියන එකට වඩ හොද එකක වෙන්න ඔනේ.
    ඉල්ලුම අඩු උනත් වැගන් ර්‍25-30 යයිද? 40-45 සාදාරනයි ඩොලර් රේට් එකත් එක්ක , ඒ වුනාට දැන් යන්නේ නොඅවටින ගනන (25-30 වටින්නේ නෑ තම රට අනුව කියන්නේ )
    මෙතන මාකට් එක හදන්නේ සේල් කාරයෝ, රට යන උන් ලීස් ගෙවාගන්න බැරින් උන් අල්ලලා ගනනු අඩු කලා
    දැන් ඔයින් වාහන 90%ක් සේල් කාරයො ගාව, උන් හිමීට වැඩිකරනවා ඔකයි වෙන්නේ.
    වහන ගෙන්වනකන් (සමහරවිට රට තියනකන්ම ) ඔය කලුකඩේ ඔහොම්මම තමා
    :yes: :yes:

    aduwata ad dala market adu kala wagema thamai un market up karanneth...
    FD/lease rate issarahata wenas weddi owa nikanma wadi wenawa...
    Thawa aduwei kiyala balan inna ewun nam itin paw...

    yudddekta nathi kaduwa kos kotannnada :lol:
     
    • Like
    Reactions: laka007