පුෂ් බයිසිකලයක් මිල්දී ගැනීම කියන්නේ රැල්ලට හැදුන මාකට් එකක.පයින් යන එකත් පුෂ් බයිසිකල් ගත්තා නිකන්ම කඩ්ලු කඩයක් හැදුනා.
වහනයක් තියන කෙනෙක් වෙනවහනයකට යන්නෙ නැ, යනවනම් තියන එකට වඩ හොද එකක වෙන්න ඔනේ.
ඉල්ලුම අඩු උනත් වැගන් ර්25-30 යයිද? 40-45 සාදාරනයි ඩොලර් රේට් එකත් එක්ක , ඒ වුනාට දැන් යන්නේ නොඅවටින ගනන (25-30 වටින්නේ නෑ තම රට අනුව කියන්නේ )
මෙතන මාකට් එක හදන්නේ සේල් කාරයෝ, රට යන උන් ලීස් ගෙවාගන්න බැරින් උන් අල්ලලා ගනනු අඩු කලා
දැන් ඔයින් වාහන 90%ක් සේල් කාරයො ගාව, උන් හිමීට වැඩිකරනවා ඔකයි වෙන්නේ.
වහන ගෙන්වනකන් (සමහරවිට රට තියනකන්ම ) ඔය කලුකඩේ ඔහොම්මම තමා