🔴 වාහන buy and sell කරපු උන් හිකිලා සාප තියෙනවා ගෘප් වල 😅😂

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    අතේ කෑශ් නැතිව ලීස් දාල ස්පිඩ් ඩ්‍රෆ්ට් දාල වාහන් ගෙනාපු උන්, අසාදාරන පොලි වැඩී කිරිම ගැන කියනවා 🤣 ලක්ශ 10 වාහනෙ ලක්ශ 20ට විකුනපු එක සාදාරනයි වගේ. හම්බකරපුවා පොලියත් එක්ක යන විදිහ බල්න්න ගෘප් වල අදෝනා තියෙනවා FD Withdraw කරලා බංකොලොත් කරන්න. 😅

    Rich (BB code):
    https://www.facebook.com/groups/3408993002533236/permalink/5230923870340131/
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    FB ලින්ක් දානකොට කෝඩ් එකක් විදිහටත් දාපන්කො පෙන්නන්නෑ 😒

    HhtDOG1.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    mama dakke eka kollake join wela masayayi LOLC ekata

    uge pawulatath hena hathama wadiyan kiyala dala thibaa post ekake. u mokake da ekake gana argue karanna gihilla thibama

    mun mekee wada karana unta hena hatha gahanna kiuwata, hena wadinneth untama thama bung

    wada karana un karanneth unta uda un kiyana eka
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Vehicle Import karana oya Mudalalila set ekanum chutha wena eka hondai.. Import karanna Agents lata witharak denna oni anith ratawal wala wage.. Lankawe Buisness wlatath Wagakeema kiyana eka purudu karanna oni.. monawahari baduwak genalla ange gahanne nathuwa..
    JDM වාහන ගොඩක් වෙලාවට south asian මාකට් එකට එවන ඒවට වඩා කොලිටි එකෙන් ඔප්ෂන් වලින් ඉහලයි. කොටින්ම 1989-90 කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් තිබිල නෑ. අදටත් ඒ වගේ. ජපානෙන් වාහනයක් ගෙන්නගන්න එක හොඳයි. කම්පැනියෙන් ලැබෙන පහසුකම් විශ්වසනීයත්වය ලැබෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    JDM වාහන ගොඩක් වෙලාවට south asian මාකට් එකට එවන ඒවට වඩා කොලිටි එකෙන් ඔප්ෂන් වලින් ඉහලයි. කොටින්ම 1989-90 කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් තිබිල නෑ. අදටත් ඒ වගේ. ජපානෙන් වාහනයක් ගෙන්නගන්න එක හොඳයි.

    ඔප්ශන් ඉහළයි, කොලිටි වෙනසක් නැහැ, හදන්නේ එකම මැටීරියල්ස් වලින් එකම රටේ එකම ෆැක්ටරි වල. වෙන රටවල් වල හදන ඒව වුණත් එකම කම්පැනි එකේ එකම මැටීරියල් වලින් එකම විදිහෙ Assembly lines වල හදන ඒවගෙ කොලිටි වෙනසක් ඇති කියල හිතන්න අමාරුයි.

    Export market එකට එවන ඒව region එක අනුව ඒ රටේ කන්ඩිෂන් වලට ගැලපෙන ඒව. Ground clearance වැඩියි, Radiator එක ලොකුයි, එන්ජින් ටියුන් එක ලෝ ඔක්ටේන් රේටින් එකක පෙට්‍රල් වලට ගැලපෙනව වගේ වෙනස්කම් තියෙනව.

    කම්පැනියෙන් ලැබෙන පහසුකම් විශ්වසනීයත්වය ලැබෙන්නෙ නෑ.

    ඔව් කම්පැනි වොරන්ටි, Recall support නෑ රීකන්ඩිෂන් ඒවට
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    wahana import karala dena dewathaa ayiyaa mukuth kiyala nedda :rofl:
    වාහන ඉම්පොරට් කරත් නොකරත් බන් ස්පීඩ් ඩ්‍රෆ්ට් කාරයෝ අඩන ඇඩිල්ල අසාදාරන සදාරන කතා රෙට් ගැන විග්‍රහ කරනවා මරු.
    අතර මැදියො කියන කොට්ට්ටාසෙට මකබෑ වෙලාම යන්න ඕන
    අවුරුදු දෙකක් තිස්සෙ කොල්ල කාපු සල්ලි ලිසිං කොම්පැනි ටික දැන් ගෙඩිය පිටින්ම ගන්නවා වගේ 😅
    FB ලින්ක් දානකොට කෝඩ් එකක් විදිහටත් දාපන්කො පෙන්නන්නෑ 😒

    HhtDOG1.png
    දැම්මා බන් වැඩ නැ එත්
    Hoda wade mafia karayo makabawilama pala.
    ඔව් බන් buy and sell කාරයො අඩන්ව අසාදාරන වැඩි කිරිම් ලු උන්ට ලක්ශ 15 එක 30ට දෙනකොට ඔව පෙනුනෙ නැති එක පුදුමෙ. අවුරුදු දෙකක් තිස්සෙ මිනිස්සුන්ට ඩබල් කරලා විකුනපුවා දැන් ලීසිං කම්පැනි එකතු කරනවා 😅
    Vehicle Import karana oya Mudalalila set ekanum chutha wena eka hondai.. Import karanna Agents lata witharak denna oni anith ratawal wala wage.. Lankawe Buisness wlatath Wagakeema kiyana eka purudu karanna oni.. monawahari baduwak genalla ange gahanne nathuwa..
    එක ඇත්ත
    mama dakke eka kollake join wela masayayi LOLC ekata

    uge pawulatath hena hathama wadiyan kiyala dala thibaa post ekake. u mokake da ekake gana argue karanna gihilla thibama

    mun mekee wada karana unta hena hatha gahanna kiuwata, hena wadinneth untama thama bung

    wada karana un karanneth unta uda un kiyana eka
    මාත් දැක්කා බන් ඔවගෙ එව ගොඩක්
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    FB ලින්ක් දානකොට කෝඩ් එකක් විදිහටත් දාපන්කො පෙන්නන්නෑ 😒

    HhtDOG1.png
    උබට ඔය මේන් තීම් එකට ඇස් රිදෙන්නෙ නැද්ද බන්? :confused: :confused: :confused:

    ඔය පොලී වැඩිවෙද්දි NTB නම් කරන්නෙ වාරිකේ ඒකමයි ඒත් වාරික ගාන වැඩිවෙනවා ඒක නිසා තෙරෙන්නෙ නෑ වැඩිය. :baffled::baffled::baffled:
    ------ Post added on Aug 10, 2022 at 11:39 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Terenne ne bn saralawa kiyapanko

    Fixed interest rate ලීසිං පැකේජ් වලින් වාහනේ වටිනාකමෙන් 90%-95% වගේ ලොකු ගණන් අවුරුදු 5-10 වගේ long term දෙන්නෑලු.

    ඒ හින්ද ලීසිං කියල දීල තියෙන්නෙ Term loans, Speed drafts ලු. ඒවල Interest rate එක variable ලු market conditions අනුව.

    මේ දවස්වල interest rates වැඩි නිසා ඒ දවස්වල 10%-15% interest rate එකට Term loans, Speed drafts දාල වාහන ගත්ත අයට දැන් 20%-30% interest rate එකක් ගෙවන්න වෙලාලු.

    ඉතින් දැන් ඒගොල්ල ෆේස්බුක් ගෘප් වල සාප තියනවලු.

    උබට ඔය මේන් තීම් එකට ඇස් රිදෙන්නෙ නැද්ද බන්? :confused: :confused: :confused:

    Brightness 5% වගේ තියෙන්නෙ
    ------ Post added on Aug 10, 2022 at 11:42 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Fixed interest rate ලීසිං පැකේජ් වලින් වාහනේ වටිනාකමෙන් 90%-95% වගේ ලොකු ගණන් අවුරුදු 5-10 වගේ long term දෙන්නෑලු.

    ඒ හින්ද ලීසිං කියල දීල තියෙන්නෙ Term loans, Speed drafts ලු. ඒවල Interest rate එක variable ලු market conditions අනුව.

    මේ දවස්වල interest rates වැඩි නිසා ඒ දවස්වල 10%-15% interest rate එකට Term loans, Speed drafts දාල වාහන ගත්ත අයට දැන් 20%-30% interest rate එකක් ගෙවන්න වෙලාලු.

    ඉතින් දැන් ඒගොල්ල ෆේස්බුක් ගෘප් වල සාප තියනවලු.

    Brightness 5% වගේ තියෙන්නෙ
    ------ Post added on Aug 10, 2022 at 11:42 PM
    Ahahahahahahah
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    Fixed interest rate ලීසිං පැකේජ් වලින් වාහනේ වටිනාකමෙන් 90%-95% වගේ ලොකු ගණන් අවුරුදු 5-10 වගේ long term දෙන්නෑලු.

    ඒ හින්ද ලීසිං කියල දීල තියෙන්නෙ Term loans, Speed drafts ලු. ඒවල Interest rate එක variable ලු market conditions අනුව.

    මේ දවස්වල interest rates වැඩි නිසා ඒ දවස්වල 10%-15% interest rate එකට Term loans, Speed drafts දාල වාහන ගත්ත අයට දැන් 20%-30% interest rate එකක් ගෙවන්න වෙලාලු.

    ඉතින් දැන් ඒගොල්ල ෆේස්බුක් ගෘප් වල සාප තියනවලු.

    Brightness 5% වගේ තියෙන්නෙ
    ------ Post added on Aug 10, 2022 at 11:42 PM
    floating dala nm krna deyak nane bn agreement eke